2019 සාර්ථක වසරක් කරගැනීමට ශක්තිය හා හැකියාව ලැබේවා!

2019 සාර්ථක වසරක් කරගැනීමට ශක්තිය හා හැකියාව ලැබේවා!

මට නම් කියන්න තියෙන්නේ ඔබේ ජීවිතයේ හොඳ නරක තීරණය කළ හැක්කේ ඔබටම පමණකි. ඔබේ වෙලාව හොඳ කරගත හැක්කේද නරක කරගත හැක්කේද ඔබටම පමණි. ඉතින් ඔබේ කර්මය වෙනස් කරගැනීමේ හැකියාව පවතින්නේ ඔබ සතුවමයි. උත්සහ කරන්න හැමවිටම දකින්න හීන ඒවා හැබෑකරගන්න ඔබට ජය!


දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post