සමහරුන්ට නම් stock states bar එක තිත්ත වෙලා කියල හිතෙනවා,
එහෙමනම් රූට් කරන්නේ නැතුව කොහොමද බලමු මේ bar එක වෙනස් කරන්නේ,
දන්නවනේ ඉතින් කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩයි...
ඒ තමා මේ app එක install කරන එක...
iOS 7 style එකට තමා මේක තියෙන්නේ හොදේ.....

States Bar.apk



Manusha

Manusha Amal

මගේ තියන අත්දැකීම් මේ බ්ලොග් එක කියවන ඔබට පේනවනේ, ඉතින් ඔයාලට ගැටළුවක් අවොත් මාව Contact කරගන්න පුළුවන්.

Post A Comment: