ඉතින් යාළුවනේ අද නම් පොඩි හොර වැඩක් කරන්නයි යන්නේ....
most wanted එකේ කාර් ගන්න සල්ලි නෑ නෑ වගේනම් මේක දාගන්නවා හොදයි....

>>>>ඉස්සෙල්ල මේක බාගෙන<<<
ඊටපස්සේ


Android>>data>>com.ea.games.nfs13_ na>>
files>> " දැන් ඔය බාගත්ත zip file එක ඇතුලේ තියන var කියන file එක ඔතනට අදාල දාන්න "
ඊටපස්සේ ඉතින් game එක ගහලා බලන්න මටනම් වැඩේ එකෙන්ම ගොඩ කොල්ල දැන් බුගාටි ඈ...


කොහොමද සන්තෝසේ....
Manusha

Manusha Amal

මගේ තියන අත්දැකීම් මේ බ්ලොග් එක කියවන ඔබට පේනවනේ, ඉතින් ඔයාලට ගැටළුවක් අවොත් මාව Contact කරගන්න පුළුවන්.

Post A Comment: