ඔයාගේ Android Phone එකටත් windows 98 / xp / Ubuntu දාමු

ඔව් අද නම් මන් කියල දෙන්න හදන්නේ ඔයාලව පිස්සු වට්ටන දෙයක් මොකක්ද කිව්වොත් හැමෝම වගේ 4න් එකට themes එහෙම දාල ubuntu වගේ windows වගේ කරනවනේ එත් අද අපි බලමු කොහොමද 4න් එකට OS එකක්ම install කරන්නේ කියල,

හරි එකට මුලින්ම කරන්න තියෙන්නේ මේ පුංචි software එක ඔයාගේ 4න් එකට දාගන්න

හරි දැන් කරන්න තියෙන්නේ ඕනිම os එකක් හොයාගන්න .iso file එකක්
මන් නම් වැඩේ ලේසියට ඉක්මනට කරගන්න ඕනිවට ගත්තේ kolibri කියල තිබ්බ os එක උබුන්ටුලාගේ
දැන් එකත් 4න් එකට කොපි කරන්න මේ වගේ



දැන් ඉතින් 4න් එක ගලවල ගන්න අතට

දැන් ඔයා 4න එකේ ඔයා අර දාපු folder එකට යන්න
එකට ගිහින් install කරන්න අර apk එක



දැන් එක open කරන්න



 දැන් මේ වගේ එයි


 දැන් ඉස්සෙල්ලම ඕක close කරලා ඉන්න

ඊටපස්සේ es file explorer එකට එන්න





දැන් එකේ පහ තියන new කියන එක ටැප් කරන්න







ඔන්න ඔකේ file දෙන්න










ඊටපස්සේ මේ වගේ manusha.qcow2 කියල දීලා ok කරන්න

දැන් ඕක close කරන්න


දැන් ආයෙත් අපි කලින් install කරපු app එකට යන්න



උඩම තියන load vm කියන එක ටැප් කරන්න






new දීලා එකට නමක් දෙන්න










දැන් ඕක creat කරලා පොඩ්ඩක් පහලට යන්න ඔයාලට පේනවා ඇති එකේ පහල ram cpu හදන්න ටිකක්
ඔයාලගේ 4න් එකේ රම එකට අඩුවෙන් ගානක් දෙන්න cpu නම් අවශ්යමත් නෑ






හරි දැන් පොඩ්ඩක් පහලට එන්න
hard disk එකට අර අපි es file explorer එකේ හදපු file එක දෙන්න






මෙන්න මේ වගේ එක හදපු තැනට ගිහින් select කරාම හරි






දැන් උඩටම යන්න






ඔකේ පෙන start එක උද ටැප් කරන්න


දැන් නිකන් මේ වගේ පෙනේවි ඔයාලට


දැන් shape එකේ ඕකෙන් අයින් වෙන්න Exit වෙන්න



හරි ඔන්න දැන් ආයෙත් එකට යන්න
ඊටපස්සේ load vm එකේ අපි කලින් හදපු profile එක සිලෙක්ට් කරන්න



දැන් start කරන්නේ නැතුව පහලට යන්න කලින් ගියා වගේ






දැන් CD rom image එකට මන් උඩින් දීලා තියන os එක select කරන්න




හරි දැන් පහල boot from device එකට cdrom එක දෙන්න


ඊටපස්සේ ඉතින් උඩට ගිහින් start දෙන්න





දැන් මේ වගේ එයි




ඔන්න වැඩේ ගොඩ

ඉතින් යාලුවනේ මේ විදිහට ඔයාලට ඕනිම os එකක් ඔයාලගේ android දුරකතනයට දාගැනීමට පුළුවන්,මන් දැනට වින්ඩොව්ස් 98 xp slitaz වගේ ඒවා ඉතාමත් සාර්ථකව දාල බලල තියනවා










ඔයාලට ආයෙත්android වලට යන්න ඕනි නම් කරන්න තියෙන්නේ home බුට්ටෝන් එක press කරන එක විතරයි

වැඩේ හොදයිනම් කොමෙන්ටුවක් එහෙම දාල යන්න අපේ අලුත් වෙනස ගැන අදහස් දැනගන්න කැමතියි
වෙනස කිව්වේ මන් ගෙදර ඉදන්ම මගේ 4න් එකෙන්ම මේවා පොටෝ ගහල දාන එක මොකද අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ වෙනත් blog එකක / Site එකක තියන ඒවා ගෙඩි පිටින් දාන කලාවනේ, මේක ගැනත් අදහස් දැනගන්න කැමතියි ඔයාලගේ පැත්තෙන්,

මොනා හරි අඩුපාඩු තිබ්බොත් නොකිය ඉන්න එපා අනිවා කියන්න ඔයාලගේ අදහස් නැතුව මට ඉදිරිගමනක් /වෙනස් කිරීමක් කරන්න බෑනේ,

එහෙනම් මන් ගියා ජයවේවා...


ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමට xp ඉන්ස්ටල්ල් කරපු එකේ ලින්කුව දෙන්නම් හැබැයි මේක වැඩ කරන්න 4න් එකේ 1gb වත් ram එකක් තියෙන්න ඕනි තව 1.2 dual core processor එකක් වත් තියෙන්න ඕනි
මෙන්න ඉන්ස්ටෝල් කරපු ලින්ක් එක
කරන්න තියෙන්නේ පොඩි දෙයයි
1.මේක down කරගන්න
2.ඊටපස්සේ මන් උද අර manusha.qcow2 කියල select කරේ, එක වෙනුවට මේ file එක select කරලා start කරන්න එච්චරයි
3.sd කාඩ් එකට දාල තිබ්බත් වැඩ කරනවා


12 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. Jayen jayama wewa malli oyata....magen unusum subha pethum

    ReplyDelete
  2. Android walata daganne khmda ayemath

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි අයියේ... අඩුපාඩුවක් තිබ්බොත් කියන්න හොදේ

    ReplyDelete
  4. @මහේෂ් මචං 4n එකේ home button එක ඔබන්න

    ReplyDelete
  5. අයෙත් android වලල එන්න පුලුවන්ඩ?

    ReplyDelete
  6. Elz ayeth android os eka run karanda puluwanda a

    ReplyDelete
  7. ow itin android walata enna home button eka obanna :)

    ReplyDelete
  8. Godak watena deyak dena ganta lebuna

    ReplyDelete
  9. machan xp iso ekakuth dhiyanko machan

    ReplyDelete
  10. torrent eke tiyanawa mchnla seeds wadi ekak ganna awlak unoth fb ekata msg ekak danna https://www.facebook.com/manusha.amal

    ReplyDelete
  11. Home button eka click karala android gihilla, aye xp ekata enna one nam monada karanne

    ReplyDelete
Post a Comment
Previous Post Next Post