How To Install Custom Rom In Android Phone

ඉතින් යාලුවනේ අද අපි බලමු කොහොමද අලුතෙන් ආපු රොම් එකක් ගහන්නේ අපේ S2 4න් එකට, රොම් එක WizzedKat 3.3 ගොඩක් දෙනෙක් දන්නා එකක් එකේ අලුත් එක ටිකක් අමුතු විදිහකට තමා දාන්න තියෙන්නේ අද මන් හිතුව හැමදාම වගේ අරහෙම කරන්න මෙහෙම කරන්න කියන්නේ නැතුව මන් එක කරන විදිහ පොටෝ ගහල පියවරෙන් පියවර ඔයාලට පෙන්නන්න හරියටම කිව්වොත් ඉංගිරිසි සියිට් වල වගේ ඔයාල මේක බලල උත්සාහය හොදයිද නැද්ද කියල තීරණය කරන්න


***දැන් මන් කරන්න හදන දේ නම් සමහරුන්ට වැදගත් නැතිවෙයි එත් 4න් එකෙන් කොහොමද PC එකට connect වෙලා නෙට් යන්නේ කියලා කියන්න

එකට කරන්න තියෙන්නේ 4න් එකේ සෙටින්ග්ස් වල more network වල Thethering and Hotspot එකට ගිහින් ඔයාගේ 4න් එක usb cable එක pc එකටයි පොන් එකටයි සම්බන්ධ කරලා පහල පේනවා වගේ usb tethering එකට tick එක දාන එක විතරයි,එතකොට පහලින් තියනවා වගේ ඔන්න ලස්සනට Network වල connected කියල වැටෙයි.
හරි ඒ වැඩෙත් ගොඩනේ දැන් ඉතින් ලින්කුව දෙන්නම් මේක බාගන්න තමා තියෙන්නේ
මෙන්න ලින්කුව

දැන් ඕක බාගන්න තමා තියෙන්නේ

ඊටපස්සේ 4න් එකේ sd card එකට හරි internal mem එකට හරි කොපි කරගන්න folder එකක් හදලම

ආ දැන් recover mod යන්න මන් නම් ගියේ මන් කලින් ගහල තිබ්බ රොම් එකේ power මෙනු එකේම තියන එකෙන්,නමුත් ගොඩක් අයගේ එහෙම වෙන්නේ නැති වෙයි එකට 4න් එක ඔෆ් කරලා recover mod යන්න

හරි මෙතන ඉදන් හැම 4න් එකකම වගේ මේ විදිහටම තමා රොම් එකක් install කරන්නේ එක නිසා හැමෝම බලාගත්තට පාඩුවක් වෙන්නේ නෑ හොදේ
 දැන් ඔකේ 2වෙනියට තියෙන්නේ install zip කියල අන්න එකට යන්න

හරි ගොඩක් ඒවගේ background එහෙම වෙනස් උනා කියල බයවෙන්න එපා අනික තමා මේකේ සිලෙක්ට් කරන්නේ power key එකෙන් උඩට පහලට යන්නේ vol+ vol - එකෙන්

ඔන්න එහෙනම් මන් install zip එකට ගියා...



ඊටපස්සේ කරන්න තියෙන්නේ මන් අර කලින් කොපි කරගන්න කිව්වේ දැන් ඔයා අන්න ඒ folder එකට යන්න පහලින් මන් ගිහින් තියනවා වගේ

හරි දැන් ඒ folder එක අස්සටත් යන්න


දැන් මන් කොපි කරපු file එක select කරන්න මෙන්න මේ වගේ....


දැන් ඔයාලට මේ වගේ screen එකක් එයි,ඔයාල බලනවා ඇති මොකද මේ yes එකයි no ගොඩායි තියෙන්නේ අයි කියල,
ඒ තමා අපේ ආරක්ෂවට මොකද හිතන්න වැරදිලාවත් අපේ අතින් වැරදි file එකක් select උනා කියලා අපේ මීටරේට එන්නේ ටිකක් වෙලා ගත්තට පස්සෙනේ ඒ වගේ අවාසනාවන්ත සිදුවීම් වලින් බේරගන්න තමා මේ වගේ තියෙන්නේ,
දැන් ඉතින් ඕක install වෙන්න පටන් ගන්නවා...
මෙන්න මෙතෙන්ට එනකල් හැම rom එකකම එකයි උනාට චුට්ටක් advanced rom වල මෙතනින් එහාටත් දෙයක් තියනවා


මේ වගේ දෙයක් ආවොත් කරන්න තින්නේ
next / accepect කරන්න මේ උද පින්තුරේ වගේ

ඊටපස්සේ තවත් දේවල් ඇහුවොත් ඒවටත් හරියට ans එක දෙන්න ඒ අහන්නේ lockscreen/theme එක වගේ දේවල් බයවෙන්න දෙයක් නෑ මතක තියාගන්න මගදී අතඅරින්න බෑ හොදේ




මේ දැක්කනේ
 හරි ඊටපස්සේ ඕක ලස්සනට install වෙයි

හරි වැඩේ උනාට පස්සේ මෙහෙම එකක් එයි



ඊටපස්සේ ආපහු recovery එකටම එයි

දැන් කරන්න තියෙන්නේ wipe cache / factory reset දෙන්න
(දෙකම කරන්න)








ඊටපස්සේ reboot system දෙන්න


ඔන්න එහෙනම් දෙයියනේ කියලා බූට් වෙයි








මුලින්ම මේ වගේ

ඔන්න දැන් ලෝගෝ එකත් ආවා....



 දැන් ටිකක් වෙලා යයි ඈ...
ඔන්න keypad light ටිකත් පත්තු උනා




 ඔන්න එහෙනම් Welcome Screen එකට ආවා.........


එකේදී ඉතින් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහයි මේ වගේ
ඒවාට ans දෙන්න









ඔන්න එහෙනම් අපි වැඩේ ලස්සනට ගොඩ දාගෙන තියනවා












ඔන්න ඔහොමයි 4න් එකට රොම් එකක් ගහන්නේ

මේ රෝම් එකේ පොඩි bug එකක් තියනවා සම්සුන්ග් ඇවිල්ලා නතර වෙලා තියනවනම් අයෙත් පාරක් රෝම එක ගහන්න එතකොට හරි


8 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. machan meka official stock rom tyeddai (rooted) puluwan neda.

    ReplyDelete
  2. cwm danna oni mchn mn ekat ikmnatama dannam

    ReplyDelete
  3. PhilZ-cwm6-XWMS2-MOT-5.15.9- may kernal eken damma machan restart wenawa. pase jaboo kernal eken tama set une. rom 1 num patta machan.

    ReplyDelete
  4. එල එල මචං සන්තෝසයි

    ReplyDelete
  5. Meka any call s2 Gb ekata support da?
    Jaboo kernal eka danne kohomada?? Plz help me

    ReplyDelete
  6. mata msg ekak danna fb ekata
    https://www.facebook.com/manusha.amal

    ReplyDelete
  7. mcn mage s2 anycall ekata puluwanda

    ReplyDelete
  8. Machan Sony walatath oya widiyatama gahuwoth harida bn!

    ReplyDelete
Post a Comment
Previous Post Next Post