USB OTG ගැන පොඩි විස්තරයක් - What is OTG

ඊයේ මන් reload එකක් දාගන්න කඩේට ගියාට පස්සේ දැක්ක කඩේට අළුතෙන් data cable ටිකක් ගෙනල්ල තියෙනව,මන් නිකමට වගේ ඇහුව otg cable තියනවද කියලා,මෙන්න තිබ්බා කියන්නකෝ 150 යි උනේ
සමහරුන්ට නිකන් කොයිල් වගේ ඇති, දන්න නොදන්නා සියලු දෙනාට මෙන්න එහෙනම් usb otg ගැන පොඩි විස්තරයක්






USB On-The-Go තමා මේ otg කියන්නේ, මේක මුලින්ම ආවේ 2001 දී වගේ තමා,මේකෙන් වෙන්නේ අපි අපේ desktop එකට හරි laptop එකට හරි usb pen, mouse, keyboard, mp3 player, digital camera, වගේ ඒවා ගහනවනේ, ඒ වගේම අපේ 4න් එකටත් මේ විදිහටත් කරන්න පුලුවන්....

මොනාද අපිට USB OTG වලින් කරන්න පුළුවන්?

මන් කලින් කිව්වා වගේ pen ගහන්න keyboard ගහන්න mouse ගහන්න වගේ නොයෙකුත් වැඩ වලට මේ තාක්‍ෂණ භාවිතා කරන්න පුළුවන්,
අපි බලමු ඒ මොනාද කියලා

Mass Storage
මේකෙන් කරන්න පුළුවන් අපේ 4න් එකට පෙන් එකක් ගහල ෆිල්ම්ස් බලන්න data backup කරන්න (හරියට නිකන් sd කාඩ් එක ගැහුවා වගේම තමා)

Serial Communications

ඔය network කරන අයියලාට තමා මේක ගොඩක් වැදගත් වෙන්නේ මොකද ලැප උස්සන් දුවන්න ඕනි නෑ

connect කරන්න  switches, routers, firewalls, UPS වලට,හොද app එකක් බාගත්තන්ම් වැඩේ ගොඩ කොහොමද නිකන් වැඩ්ඩා වගේ 4න් එකෙන් හරි ටැබ් එක්කෙන් හරි රවුටරයක් එහෙම config කරනකොට,



 
Keyboards/Mice:

touch එකේ දාගෙන මැසේජ් ටයිප් කරන අයට වගේම බොහෝ දෙනෙක්ට මේක නම් වැදගත් මොකද 4න් එකට mouse එකයි keyboard එකයි connect කරගාත්තා කියන්නේ අයේ නෑ ඉතින් ලැප් එක කැලේ කියන එක තමා


Game controllers
මේක නම් වැදගත් වෙන්නේ අපේ game ගහන්නම ඉපදුනු එවුන්ට මොකද කියනවනම් joystick එක වැඩ සුපිරියටම




 Importing photos from a camera
අපේ පොටෝ/වීඩියෝ පිස්සොන්ට නම් මේකන් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි මේ පින්තුර වලින් බලන්නකෝ කොහොමද කියල





Camera controller
මේක නම් හුගක්ම වැදගත් වෙන්නේ අපේ පොටෝ ගහන්නම උපන් අයියලාට මොකද dslr cam එක 4න් එකට connect කරගත්තා කියන්නේ cam එකට මොලයක් ලැබුනා වගේ තමා ඇඩෙනවා නේ?




OTG support කරන 4න් හා ටැබ් කිහිපයක්

 BlackBerry Z30,Nokia N8, C6-01, C7, Oro, E6, E7, X7, 603, 701 and 808,Sony Xperia Z, ZL, Z Ultra, Z1,Samsung Galaxy S2, S3, S4, Note 1,  Note 2, Note 3,LG Optimus G, G2,HTC X, One, One mini, One max,Google Nexus 5

OTG Compatibility List
CategoryBrand NameModelOTG SupportO/S Version
Tablet PCAcerICONIA A1-810YAndroid 4.2
AcerICONIA_Tab A700YAndroid 4.0
ASUSMeMO Pad ME302YAndroid 4.2
ASUSMeMO Pad 10 ME102YAndroid 4.2
ASUSTransformer Pad TF-100YWindows 8.1
FujitsuLTE F-01DYAndroid 3.2
HuaweiMediaPad S7-301u(P)YAndroid 4.0
LenovoA3000YAndroid 4.2
SamsungNote 8YAndroid 4.1
SONYSGPT111JP/SYAndroid 3.2
SONYSGPT112TW/SYAndroid 3.2
SONYSGPT211JP/SYAndroid 3.2
ToshibaAT700/35DYAndroid 3.2
CategoryBrand NameModelOTG SupportO/S Version
PhoneHTCButterflyYAndroid 4.2
HTCButterfly SYAndroid 4.2
HTCNew OneYAndroid 4.2
HTCOne XYAndroid 4.1
SamsungGALAXY NOTE (GT-N7000)YAndroid 4.0
SamsungGALAXY NOTE II (GT-N7100)YAndroid 4.1
SamsungGALAXY NOTE III (GT-N900)YAndroid 4.3
SamsungGALAXY R (GT-I9103)YAndroid 2.3
SamsungGALAXY S2Y
SamsungGALAXY S3YAndroid 4.0
SamsungGALAXY S4YAndroid 4.2
SamsungMAGA 6"3YAndroid 4.2
SONYSONY XPERIA S (LT26i)YAndroid 4.0
SONYSONY XPERIA Z (C6602)YAndroid 4.1
SONYXperia TX LT29iYAndroid 4.0
Xiaomi2S(小米機)YAndroid 3.2

Android Tablets with USB OTG
Samsung Ativ TabSamsung Galaxy NoteSamsung Galaxy Note 10.1
Samsung Galaxy Tab 7.0Samsung Galaxy Tab 7.7Samsung Galaxy Tab 2 7.0
Samsung Galaxy Tab 2 10.1Acer Iconia TabAsus VivoTab RT
Huawei MediaPadSony TabletToshiba Excite 10
මිට අමතරව පුළුවන් තව හුගක් ඒවාට apple වගේ android කස්ටියට නම් පුළුවන් otg compitable kernal එකක් දාල වැඩේ ගොඩදාගන්න,මොකද os එක otg support කරනවා android
 3.1 වලින් උඩ,

ඉතින් යාලුවනේ අපි නොදන්නා ගොඩක් දේවල් අපි අතරම සැගවිලා තියනවා මොකද මේ තාක්ෂණය ආවේ ගොඩක් කලින්, ඒ කියන්නේ 4න් වලින් ගත්තොත්
C6-01, C7, Oro, E6, E7, X7, 603, 701 වගේ ආපු කාලේ එත් අපි මේක දැනගෙන හිටියේ නෑ නේද,මාත් මෙහෙම දෙයක් තියනවා කියල ඉගෙනගත්තට ඊයේ වෙනකල් මෙච්චර වැඩ ගොඩක් කරන්න පුළුවන් කියල දැනගෙන හිටියේ නෑ
මන් හිතනවා ඔයාල මේකෙන් දෙයක් ඉගෙනගන්න ඇති කියලා මට පුළුවන් විදිහට මන් ඔයාලට කියල දුන්න මගෙත් වැරදි අඩුපාඩු ඇති එහෙම තිබ්බොත් කියලදෙන්න එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා....

7 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. tnx macho uba hoda eka waradinne na,ai dannawada ehema kiwwe wena ewun dana danat kiyala denne na eth uba danna wadagat okkoma kiyala denawa tnx macho bokkenma

    ReplyDelete
  2. Maxa... Man oka kalin wada kalaa ooke.tnx machan !

    ReplyDelete
  3. NTFS walin thiyana external hard ekak otg walin connect wenne na ban. fat32 support karanawa. kramayak dannawada phone eka root nokata ntfs external hard ekak OTG walin connect karanna

    ReplyDelete
  4. OTG Nethi Phone Valata OTG Hadaganna Puluvanda Vedakaranna

    ReplyDelete
Post a Comment
Previous Post Next Post