මොනවද මේ Jailbreak කියන්නේ What Is Jailbreak

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ ඇපල් පාව්ච්චි කරන අයට වැදගත් දෙයක් සහ ඇපල් වලට ආස සෙට් එකට වැදගත් දෙයක්
ඒ තමා jailbreak ගැන

මුලින්ම අපි බලමු මොනවද මේ Jailbreak කියන්නේ කියලා

සාමන්යෙන් ඇපල් 4න් ipad ipod වල os එක ඇපල් සමාගමෙන් ගොඩක් ආරක්ෂිතව සහ ගොඩක් තහංචි දාල තමා හදල තියෙන්නේ ඒ එයාලගේ සහ පාරිභෝගිකගේ ආරක්ෂාවට


එත් ඉතින් ipod ipad iphone ඔක්කොගෙම එකම os එක එකම විදිහට තියනකොට ටික දවසක් යනකොට කාටත් එපා වෙනවනේ?ඒ වගේම app store එකෙන්ම apps ගන්නත් වෙනවා ගොඩක් ඒවාට සල්ලිත් ඉල්ලනවා සල්ලි දීලා 4න් එක ගත්තට මොකද අපි කවද්ද සල්ලි දීලා apps ගත්තේ නේද?

හරි ඉතින් ඔහොම වෙනකොට එක්කෙනාට දෙන්නට එනවා මට මේක වෙනස් කරන්න ඕනි කියලා ඉතින් මේ ඇපල් ලගේ තියන os එකේ සම්පුර්ණ අයිතිය අපේ අතට ගන්න එක සහ වෙනම apps store එකක් os එකට install කරන එක එක හදුන්වන්නේ Cydia කියලා එක ගැන කියනවනම් එක හැදුවේ iOS Hacker කෙනෙක් වෙන Jay Freeman කියන කෙනා



අපි බලමු jailbreak කරාම මොනවද කරන්න පුළුවන් කියලා

1.මුළු 4න් එකේම interface එක වෙනස් කරන්න පුළුවන් වෙනවා





2.Built in apps අයින් කරන්න පුළුවන්

3.paid apps free ගන්න පුළුවන් සහ වෙනත් apps store වලින් apps tweaks ගන්න පුළුවන්


4.ඇපල් file system එකට root access ගන්න පුළුවන් ඒ කියන්නේ පට්ට වැඩක් දෙන්න පුළුවන්

5.lock screen වෙනස් කරන්න




බූට් ලෝගෝ වෙනස් කරන්න

තව දේවල් ගොඩක් තියනවා


වෙන keyboard එකක් දාගන්න









වෙනත් os එකක් install කරන්න (iphone 2,3g විතරයි)


ඩොක් එකට තව shortcuts දාගන්න







අවසානෙට කියන්න තියෙන්නේ jailbreak කරාම warrenty නම් කැන්සල් වෙනවා
තව update නැතිවෙනවා
තව apps එහෙම crash වෙන්න පුළුවන්
ගොඩක් වැඩකෑලි දැම්මම battery එකනම් බහිනවා ඉක්මනට



හිතනවා ඉගෙනගන්න දෙයක් ගත්ත කියලා  එහෙනම් අපි ගියා හැමෝටම ජයවේවා !

2 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. Bro windows 4n jailbreak karanne kohmda oi......pls kiynwako

    ReplyDelete
Post a Comment
Previous Post Next Post