Real Racing 3 Android සහ Apple Mod save file එක

ඉතින් යාළුවනේ අද නම් දෙන්නේ හොරාට game ගහන්න දෙයක් තමා ඒ තමා කවුරුත් දන්නා Real Racing 3 කියන එක පට්ටම Graphic තියන game එකක් කිව්වොත් නිවැරදි











මේකේ gold , සල්ලි ගොඩක් තියනවා කරන්න තියෙන්නේ නම් පොඩි දෙයයි
1.Android අයට නම් Android\data\com.ea.games.r3_row\doc කියන එකට copy කරන්න
මෙන්න file එක
මෙන්න සම්පුර්ණ game එක



2.ඇපල් අයට නම් iphone browser හෝ ifun box දාගෙන මේ app එකේ data වලට ගිහින් documents කියන එකේ ඇතුලේ තියන ඒවා delete කරලා මේක දාගන්න
මෙන්න සම්පුර්ණ game එක

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post