Computer Architecture

ඔන්න ඉතින් දැන් බහින්නේ පොඩ්ඩක් විතර සංකීර්ණ වැඩකට

මොකක්ද බලමු Program Counter කියන්නේ කියල

A program counter is a register in a computer processor that contains the address (location) of the instruction being executed at the current time. As each instruction gets fetched, the program counter increases its stored value by 1


Program Counter එක කියන්නේ processor එක අස්සේ තියන පොඩි register කෑල්ලක් අන්න එකේ තමා තියෙන්නේ ඒ වෙලාවේ වැඩ කරන instructions සෙට් එක


දැන් අපි  බලමු Instruction Register කියන්නේ මොකක්ද කියල


In computing, an instruction register (IR) is the part of a CPU's control unit that stores the instruction currently being executed or decoded.

ඔන්න ඔය කියන කෑල්ලේ තමා මේ වෙලාවේ කරන වැඩේ ස්ථාපිත වෙලා තියෙන්නේ


Memory Address Register



In a computer, the Memory Address Register (MAR) is a CPU registerthat either stores the memory address from which data will be fetched to the CPU or the address to which data will be sent and stored. In other words, MAR holds the memory location of data that needs to be accessed.



The Memory Data Register (MDR)

The Memory Data Register (MDR) or Memory Buffer Register (MBR) is the register of a computer's control unit that contains the data to be stored in the computer storage (e.g. RAM), or the data after a fetch from the computer storage.









දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post