[Games-Motion]අලුත් විදිහට Windows 8+ Games ගහමු Games, Windows 8+, අපේ කස්ටියට ටිකක් අලුත් අත්දැකීමක් දෙන්නයි හදන්නේ,වැරදි දෙයක් නම් නෙමේ හැබැයි මේක ඇවිල්ලා webcam game එකක්, එකක් කිව්වට 2ක්ම තියනව හැබැයි windows 8 යට සහ 8.1 යට තම play කරන්න වෙන්නේ.... මේක install කරගන්න දැන් open කරන්න දැන් එකේ කියන විදිහට කරන්න >>>>>download bugylon here:- >>>>>download ballstrike here :- පොඩි ආතල් එකක් නම් තියනවා ප.ලි කැඩෙන බිදෙන දේවල් වලට මන් වගකියන්නේ නෑ හොදේ කාමරේ අස් කරලා ගේමට බහින්න 2ක් හෝ වැඩි ගණනක් ඉන්නකොට අතේ දුරින් ඉන්න නැත්තන් මුණ ඉවරයි අත්දැකීමෙන් කියන්නේ ඔව් NextNewer Post PreviousOlder Post Manusha Amal මගේ තියන අත්දැකීම් මේ බ්ලොග් එක කියවන ඔබට පේනවනේ, ඉතින් ඔයාලට ගැටළුවක් අවොත් මාව Contact කරගන්න පුළුවන්. Games Windows 8+
Post A Comment:
0 comments:
දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න