හදුන්වාදෙන HTC One M9+

ඔන්න ඉතින් HTC සමාගමේ ඊලග දුරකථනය ලෙස නම් කරන්නේ HTC M9+ කියන එක
මේ තියෙන්නේඑක

පෝන් එක ගැන කියනවනම්

 

Display

HTC One M9+ එන්නේ 5.2” 2K display එකකින්
හැබැයි MediaTek Helio X10 core processor එකක් තමා තියෙන්නේ

HTC BoomSound™ with Dolby Audio™

HTC එකේ dual front-facing speakers දෙක 5.1 channel Dolby Audio surround sound එකක් දෙනවා ගින්දර 7ට high-definition, high-quality listening experience එකක් සමග ඒ කියන්නේ game ගහන්න Videos බලන්න එහෙම නම් සුප්පා.

HTC Duo Cameras

HTC One M9+ එකේ තියෙන්නේ 20-megapixel Duo Camera දෙකක්

HTC Sense 7™


Fingerprint Authentication

ඔය ටික තමා දැනට ආරංචි

තව විස්තරපස්සේ කියන්නම්

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post