February 2014
no image
best sinhala blog in sri lanka
ඔන්න මේක software වලින් රූට් කිරිල්ලක් නෙමේ හොදේ

ඉස්සෙලම 4න් එක 80% ක් වත් carge කරගෙන ඉන්න,

ඊටපස්සේ මේක බාගන්න....

http://forum.xda-developers.com/attachment.php?attachmentid=1621554&d=1357478494

දැන් එක sd card එකට copy කරලා 4න් එක off කරලා recovery mood එකට යන්න

ගිහින් 'Apply update from sd card'. යන්නselect කර අර කලින් copy කරගත්ත location එකට ගිහින් ඒ copy කරගත්ත file එක select කර install කරගන්න.....

ඊටපස්සේ reboot කරලා බලන්නකෝ....


අවවාදයයි... ඔක්කොටම කලින් rom එක backup කරගන්න එක කෝකටත් හොදයි....
best sinhala blog in sri lanka
මටත් මේක අහම්බෙන් තම සෙට් උනේ rom එකක් හොයා හොයා ඉන්නකොට, අය කතා කරලා වැඩක් නෑ 200%ක් වැඩ මොකද මන් දැන් මේක 3න් ගමනක් ටෙස්ට් කළා මගේ s2 එකෙන්,
මේක s2 i9100 4න් එකට විටරයි හොදේ වෙන ඒවාට දාන්න එපා ගැලපෙන්නේ නැනේ,

මෙන්න screen ෂොට් එකක් දැම්ම මගේ 4න් එකෙන්,



ඉස්සෙල්ලම කරන්න තියන්නේ 4න් එක charge එකට ගහල ඉන්න,මොකද  80%ක් වත් තියෙන්න ඕනි.දන්නවනේ rom එක බාගත්ත ගමන් ඕව අය බලන්නේ නෑ කියලා,

හරි ඊටපස්සේ කරන්න තියන්නේ මෙන්න මේ ලින්ක් එකෙන් http://downloadandroidrom.com/file/GalaxyS2/roms/Carbon/CARBON-JB-NIGHTLY-20130929-0257-i9100.zip

rom එක බාගන්න එක....

ඊටපස්සේ http://downloadandroidrom.com/file/gapps/gapps-jb-20130726.zip මේකත් බාගන්න අමතක කරන්න එපා,මොකද මේ තියන්නේ ගූග්ලේ apps සහ තවත් එක එක අත්යවශ්ය apps,

file 2කම බාගත්තට පස්සේ ඒවා sd card එකට copy කරගන්න

ඊටපස්සේ recover mod එකට ගිහිල්ල දැන් තියන rom එකේ backup එකක් අරගන එහෙම wipe data/factory reset එකක් කරලා ඉස්සෙල්ල  ROM එක install කරලා දෙවෙනියට Gapps zip file එකත් select කරලා install කරලා අයෙත් wipe cache දීල reboot කරන්න....පලවෙනි boot එකේදී චුට්ටක් වෙලා යයි... ගොඩා...ක් ම වෙලා ගියොත් ආය wipe cache පාරක් දීල බලන්න,

අය වෙන කියන්න නම් දෙයක් නැටි වෙයි කියල හිතනවා මොන හරි අඩූ පාඩුවක් තිබ්බොත් comment කරන්න එහෙනම් ජය වේවා....



best sinhala blog in sri lanka
සම්සුන්ග් galaxy y duos s6102 4න් එකට හොද rom එකක් දෙන්නයි හදන්නේ,
වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමුකො.... මේ ඔක්කොම කරන්න කලින් 4න් එක cwm වලින් බච්කුප් එකක් අරන් ඉන්න කියලයි මන් නම් කියන්නේ.... මොකද කරුමෙටවත් මොන හරි උනොත් sorry.com










  • අපි මේක ගැහුවේ Fresh Stock Firmware එකකින්...
  • ඉස්සෙල්ලාම GingerIceJely ROM එක Downloadකරගන්න..
    http://www.mediafire.com/download/v3zzwd93nv6y1qd/GingerIceJelly_v2.0.RC1.zip

  • ඊටපස්සේ Clockwork Mod එකත්
    Download  කරගන්න...   http://d-h.st/ty8
  • ඊටපස්සේ ඒ file 2කම SD Card එකට copy කරගන්න...
  • ඊටපස්සේ 4න් එක off කරන්න
     Recovery mode එකට යන්න
  • volume keys වලින් up and down යන්න....
  • Wipe data
  • Wipe Cache
  • Choose Apply Update From SDCard
  • Choose CWM - > You Will Boot Into CWM Recovery
  • Wipe Data & Cache Again Via CWM
  • Go To Advanced
  • Wipe Dalvik Cache
  • Wipe Battery Stats
  • Press Back Button
  • Go To Mounts And Storage
  • Mount /data , /sdcard , /system (if /system already mounted Skip mount /system)
  • Press Back Button
  • Choose Install zip From SDCard
  • Choose zip from SDCard
  • NOW CHOOSE : GingerIceJelly vx.x.x.zip
  • Choose "yes"
  • ඊටපස්සේ install වෙනකල් ඉන්න හොදේ.
  • පස්සේ install වෙලා ඉවර උනාට පස්සේ 4න් එක Rebootකරන්න
  • පලවෙනි boot එක නිසා ටිකක් වෙලා ගනී... ඉවසන්න....
  • ඔක්කොම ලස්සනට උනානම් Signinවෙන්නතමතියන්නේ...
  • boot එකේදී ගොඩ....ක් වෙලා යනවනම් අයෙත් recovery mood එකට ගිහින් wipe cache දෙන්න...

    Note:-We are not responsible for any loss of your phone! If your phone is bricked.... කරන දෙයක් පරිස්සමින් හොදේ... ජය වේවා....



best sinhala blog in sri lanka


1 පියවර.
Download කරගන්න ඔබේ 4න් එකට හරියටම ගැලපෙන CWM Recovery ZIP file (for Galaxy S2 GT-i9100 or SGH-i777).  (If for some reason you do not have a custom recovery installed already on your phone, you can also grab the TAR version and flash it using ODIN.)

S2 i9100 >>>>>
http://downloadandroidrom.com/file/GalaxyS2/recovery/CWM-KitKatCompatible-i9100.tar(ODIN වලින් install කිරීමට)
http://downloadandroidrom.com/file/GalaxyS2/recovery/CWM-KitKatCompatible-i9100.zip(CWM/TWRP recovery වලින් install කිරීමට)

S2 SGH-i777>>>>
http://downloadandroidrom.com/file/GalaxyS2ATT/recovery/CWM-KitKatCompatible-i777.tar(ODIN වලින් install කිරීමට)
http://downloadandroidrom.com/file/GalaxyS2ATT/recovery/CWM-KitKatCompatible-i777.zip(CWM/TWRP recovery වලින් install කිරීමට)
මේ ඔක්කොම කරන්න 4න් එක රූට් කර තිබිය යුතුයි...
නැත්තම් brick වෙයි....

2 පියවර

ඊළගට ඔය ගාව තියන්නේ s2 i9100 නම් http://downloadandroidrom.com/file/GalaxyS2/roms/Omni/omni-4.4.2-20140213-i9100-NIGHTLY.zip
ද..
s2 i777 නම් http://downloadandroidrom.com/file/GalaxyS2ATT/roms/Omni/omni-4.4.2-20140213-i777-NIGHTLY.zip
ද බාගන්න...

ඉන්පසුව ගූග්ලේ apps ටික බාගන්න (මේ ටික අනිවා ඕනි ඈ... නැත්තම් mail search වගේ ඒවා නෑ...)

http://downloadandroidrom.com/file/gapps/PA/pa_gapps-modular-mini-4.4.2-20131215-signed.zip

odin වලින් install කිරීමට සහ kitkat ස්ථාපනය මේ video එකේ වගේ කරගන්න









ඔබ download කරගත් .zip file 2ක එනම් s2 i9100 එකටනම්  omni-4.4.2-20140213-i777-NIGHTLY.zip සහ pa_gapps-modular-mini-4.4.2-20131215-signed.zip මේක ඔයාගේ 4න් එකේ memory එකට copy කරගන්න...
දැන් ඉතින් 4න් එක 80%ක් වත් චර්ගේ කරලා phone එක off කරලා දෙපැත්තේ volume up එකයි down එකයි power button එකයි 3නම එකපාර තප්පර 5ක් 6ක් ඔබගෙන ඉන්න...
එතකොට මේ වගේ එකක් ඒවි..



ඊටපස්සේ මේ වගේ screen එකක් ඒවි...













එකේ install zip එක power button එකෙන් select කරගන්න....
එතකොට මේ වගේ screen එකකට යන්න පුලුවන් වෙයි...


 එකට අවට පස්සේ මන් අර කලින් කිව්ව copy කරගත්ත folder එකට ගිහින්  මුලින්ම omni-4.4.2-20140213-i777-NIGHTLY.zip select කර install කරගන්න..
පසුව pa_gapps-modular-mini-4.4.2-20131215-signed.zip select කර install කරගන්න..

ඉන් පසුව මතක ඇතුව wipe cache කරලා reboot කරන්න...

ඔන්න එහෙනම් kitkat 4.4.2 ඈ.........

අවවාදයයි.
(මන් මෙය 17ත් පාරක් පමණ මගේ s2 i777 ට කර ඇත, ඔබ මෙය නිසි ලෙස සිදු කිරීමෙන් පමණයි සාර්ථක කරගන්න පුලුවන් ඒ නිසා ප්‍රවේසමින් කරගන්න මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි,තවද unlock කරගත් 4න් නම් ඒවා lock වෙන බැවින් at&t වගේ 4න් lock වේ,එනිසා ඒ බවත් සැලකිලිමත් වෙන්න.lock උන 4න් unlock කරගන්නත් පුළුවන් හොදේ)එහෙනම් අපි ගියා ආපු ගැටළු තියනවනම් comment කරන්න...