Android 4න් එක රූට් නොකර iOS 7 කරමු - Change Android to ios 7

ඉතින් යාලුවනේ මේකනම් සුපිරිම වැඩක් තමා හොදේ මන් අපේ apple 5S එකක් තියන කොල්ලෙක්ව චාටර් කරනවා අල්ලගෙන මොකෝ අපිට ලක්ෂ ගණන් තියනවා ඇයි ඕව ගන්න...
හරි හරි වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමුකෝ
මේක ඉතින් ඕනි Chinese android කට්ටකට උනත් වැඩ හොදේ ටිකක් ram එක අදිනවා එත් ඕනි app ටික විටරක් දාගත්තොත් නම් එහෙම වෙන්නේ නෑ
බලන්න විතරක් නම් ආය පස්සේ අයින් කරන්න පුලුවන් හොදේ....

*********** UPDATED **************

මුලින්ම අපි launcher එක ගෙන ඉමුකො
ඔය තියෙන්නේ මගේ 4න් එකෙන් ගත්ත screen ෂොට් එකක් හොදේ....


ආ දැන් බලමු අර උඩ තියනවා වගේ කොහොමද states bar එක වෙනස් කරන්නේ කියලා,...


කොහොමද නිකන් සන්තෝසේ බෑ....
ආ දැන් ඊළගට බලමු කොහොමද dial pad එකයි contacts ටිකයි හදාගන්නේ කියලා....

කොහොමද වැඩේ.... හරි හරි දැන් බලමු messages ටික කොහොමද හදාගන්නේ කියලා


දැන් ඇවිල්ලා music ටික වෙනස් කරන්න යන්නේ... මන් නම් ආසම මේ app එකට කිසිම වෙනසක් නෑ ios7 කියලා




හරි හරි එකත් දාගත්තනේ එහෙනම් ඊළගට screen lock එක දාගමු


මේ පොස්ට් එකේ links වැඩ නෑ මොකද 2016ක් විතර දැනට ඇවිල්ල නිසා මන් මේක update කළා ඔක්කොම එකකට මේක ඩවුන්ලෝඩ් කරගන්න
වැඩ නැත්තම් මේකටයන්න 
ඒ වගේම apps ටිකත් 
එකත් වැඩ නැත්තම් මේකට යන්න
ගොඩක් අය දකින්න ඇති මගේ 4s එකෙයි මේකෙයි වෙනසක් නෑ කියලා











එහෙනම් යාළුවනේ මන් ගිය...ජයවේවා.....
මොනා හරිඅස්පට් එකක් අවොත් කියන්න fb එකෙන් මන් මනුෂ අමල්

5 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. මචන් මෙ ios7 එක දැම්මට පස්සෙ 4න් එක ඔෆ් කරල ඔන් කරාම ආයි වෙනස් වෙන්නෙ නැති විඩියට හදාගන්න ක්‍රමයක් කියන්නකෝ

    ReplyDelete
  2. mekanam ela machan mma da gaththa

    ReplyDelete
  3. සමාවන්න, ඔබට මේ මොහොතේ මෙම ගොනුව බැලීමට හෝ බාගැනීමට නොහැක.

    මෑත කදී මෙම ගොනුව ගොඩක් පරිශීලකයින් බලා හෝ බාගෙන ඇත. කරුණාකර ගොනුවට නැවත පිවීසිමට උත්සහා කරන්න. ඔබ පිවිසීමට උත්සාහා කරන ගොනුව විශේෂයෙන් විශාල හෝ ගොඩක් පුද්ගලයන් අතර බෙදාගෙන ඇති නම්, එය ඇතැම් විට ගොනුව බැලීමට හෝ බාගැනීමට පැය 24 ක කාලයක් ගනී. ඔබට පැය 24 කට පසුව තවමත් ගොනුවට පිවිසීමට නොහැකි නම්, ඔබගේ වසමේ පරිපාලකයා අමතන්න.


    mehema google drive eke vatenwa machan. Mewa https://www.mediafire.com/ wage dammoth hoda nadda? :D

    ReplyDelete
  4. superi machn.meke Apple widihata Signal enna hadanna Root katanna oneda

    ReplyDelete
    Replies
    1. නෑ මචං රූට් ඕනි නෑ

      Delete
Post a Comment
Previous Post Next Post