Pattern ගහල කෙල උනාද? මෙන්න එළකිරි විසදුමක්.... One Click Pattern Unlock

කස්ටිය ඉතින් pattern එක වැරදියට ගහල කෙල උනාම ඇති වෙන සන්තෝසේ කියලා ඉවර කරන්න බෑනේ...
මටත් එකම දැන් උනා, එත් එළකිරි වගේ software එකක් දෙන්නම් මේකෙන් වැඩේ කරගන්න පුළුවන්
මේකෙන් ගන්නකෝ MEGA Link

මේකෙන් ගන්නකෝ Media Fire



කරන්න තියෙන්නේ පොඩි වැඩක් විතරයි
1.4න් එක pc එකට connect කරන්න
2.ඔය software එක බාගන්න
3.එක ඔපෙන් කරන්න
4.දැන් පොර්ට් එක හරියට දෙන්න
5.මොඩෙල් එක select කරන්න
6.කරන්න අවශ්‍ය වැඩේ select කරන්න
7.do job දෙන්න....

2 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post