May 2014
best sinhala blog in sri lanka
යාලුවනේ අද දෙන්නේ යන්නේ කවුරුත් දන්නා power amp එක........
මෙන්න ගන්න මේ link එකෙන් 
 මෙන්න මගෙනම් ගෙඩි පිටින් verified ඈ



ඉස්සෙල්ලා Poweramp Music Player (trial) v2.0.9-build-544-play.apk ඕක install කරන්න...
ඊටපස්සේ Poweramp Full Version Unlocker v2-build-26.apk ඕක install කරලා open කරන්න
ඊටපස්සේ ස්ටාර්ට් දෙන්න
මගෙනම් නෙට් ගියත් අව්ලක් අවේ නැ....
හදිස්සියෙවත් එහෙම එකක් අවොත් luckey patcher එක මේකෙන් අරන්
patch කරන්න මේ වගේ



 ඉස්සෙල්ලම ඕක open කරන්න


 දැන් පේනවා ඇතිනේ power amp එක තියනවා..... දැන් එක ඔබගෙනම ඉන්න එටකොට මේ වගේ menu එකක් ඒවි
 එකේ උඩම එක ටැප් කරන්න
එටකොට මේ වගේ එයි ඔකේ යටම එක select කරන්න
best sinhala blog in sri lanka

ඉතින් යාළුවනේ අද ඔයකට්ටියට දෙන්න හදන්නේ කියවන්න යමක් ඒ තමා Android ගැනම ලියවෙච්ච Magazine එකක්  UK වල තමා Issue කරන්නේ මටත් හම්බුනේ මේ ලගදි (2014 .05 )

අරන් කියෙව්වා කියල පාඩුවක් නම් නෑ මොකද මේකේ ගොඩක් කරුණු තියනවා අපිට දැනගන්න අලුතෙන් ආපු වැඩ කෑලි devices එහෙම ආ තව අලුත් අලුත් softwares ගැන එහෙම


ඉතින් යාලුවනේ පුලුවන්නම් මේක අරන් කියවන්න ඔයාලට වටිනවා මෙන්න මෙතනින් ගන්න
best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට මටනම් පහු ගිය දවස් වල හරියට වැඩ තිබ්බා ඒකනිසා තමා පොස්ටුවක් දාන්න බැරි උනේ,මට කොහොමෙන් කොහොමෙන් හරි nokia 5800 එකක් ගන්න උනා,දන්නවනේ ඉතින් අත් 2ක තියාගෙන ඉන්න බෑ කියලා ඒකනිසා එකටත් ගේමක් දුන්න
පින්තූර ටික බලන්නකෝ කොහොමද වැඩේ කියලා






හරි එහෙනම් අපි වැඩේ පටාන් ගම්මුකො

ඉස්සෙල්ලම ඔයාලාට කියන්න ඕනි වැඩේ හරි විදිහට කරේ නැත්තම් 4න් එක ඉවරයි තමා හොදේ මන් මේක කලින් කරලා බලල තමා ඔයාලට කියන්නේ

1.මුලින්ම මේ file එක බාගන්න ඔකේ 2ක් ඇති ඒ 2කම අනිවා ඕනි ඈ
2.ඊටපස්සේ මේක ඕනි  ටිකක් වැඩේ සංකිර්ණයි ඈ
ඕකත් බාගන්න
3.ඊටපස්සේ OGM_JAF_PKEY_Emulator_v3.exe එක open කරන්න
4.දැන් ඔයාලට go කියන ටැබ් එක click කරන්න
5.එකේ error msg එකක් එයි එක ok දෙන්න
6.දැන් ඔය පින්තුරේ වගේ bb5 දෙන්න
7.ආ දැන් අර බාගත්ත zip  file  එකෙන් RM356.Metro8v1.rar එකයි RM356.Core.rar එකයි වෙනම folder එකකට extract කරන්න
8.දැන් අර jaf එකේ Manual Flash , Dead usb , Normal mode කියන ටික හරි ලකුණ දන්න " CRT-308
ඔය කියන එකේ ටිච්ක් එක අයින් කරන්න

 9.දැන් ඔයාල phone එක off කරලා usb එකෙන් machine එකට connect කරන්න
දැන් MCU එක click කරන්න, එකේ ඔයාල අර කලින් extract කරපු file වල *Filename: Metro.v1.CORE.c0r select කරන්න 
ඊටපස්සේ Click PPM,අර විදිහටම *Filename: Metro.v1.ROFS2.V01 එක select කරන්න
දැන් APE Variant,අර විදිහටම*Filename: Metro.v1.UDA.fpsx select කරන්න
දැන් FLASH කරන්න >>> YES,
දැන්  PRESS POWER ON NOW! - කිව්වම තප්පරයක් එක පරම power button එක ඔබපු ගමන් අත අරින්න

ඔන්න එහෙනම් ගේම දුන්න ආය මොකුත් කරන්න එපා හොදේ 4න් එක ඕන වෙයි නැත්තම් nokia ලෝගෝ එක හරට වැටෙයි
එහෙම උන ගමන් batterya ගැලෙව්වා දාල අය ඕන කරන්න
ඊටපස්සේ දිනය එහෙම දීල මෙනු>>>>settings>>>>personal>>>home screen >>>>home screen theme>>> එකේ flash live කියන එක select කරන්න
 එච්චර තමා ඉතින්.......
කෙල උනොත් sorry තමා ඈ