Power Amp ප්ලයෙර් එක

යාලුවනේ අද දෙන්නේ යන්නේ කවුරුත් දන්නා power amp එක........
මෙන්න ගන්න මේ link එකෙන් 
 මෙන්න මගෙනම් ගෙඩි පිටින් verified ඈ



ඉස්සෙල්ලා Poweramp Music Player (trial) v2.0.9-build-544-play.apk ඕක install කරන්න...
ඊටපස්සේ Poweramp Full Version Unlocker v2-build-26.apk ඕක install කරලා open කරන්න
ඊටපස්සේ ස්ටාර්ට් දෙන්න
මගෙනම් නෙට් ගියත් අව්ලක් අවේ නැ....
හදිස්සියෙවත් එහෙම එකක් අවොත් luckey patcher එක මේකෙන් අරන්
patch කරන්න මේ වගේ



 ඉස්සෙල්ලම ඕක open කරන්න


 දැන් පේනවා ඇතිනේ power amp එක තියනවා..... දැන් එක ඔබගෙනම ඉන්න එටකොට මේ වගේ menu එකක් ඒවි
 එකේ උඩම එක ටැප් කරන්න
එටකොට මේ වගේ එයි ඔකේ යටම එක select කරන්න

4 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post