Korean කියල ගත්ත china පොන් වලට rom ගහන විදිහ How to Flash China Stock Rom

ඉතින් යාලුවනේ මමත් ගත්තා ඔන්න කොරියන් කියලා විකුණන china පොන් කෑල්ලක්,
ගත්තේ මොකටවත් නෙමේ developing වලටම තමා,හැමදාම s2 එකට වද දෙන්නත් බෑනේ,
මගෙන් ගොඩක් යාළුවො ඇහුව එයාලගේ කොරියන් 4න් වලට බැරිද firmware ගහන්න කියල ගොඩක්ම රූට් කරලා කෙලවගත්ත අය,
අද අපි බලමු ඒ ප්‍රශ්නෙට විසදුමක්....

මන් දන්නවා 4න් එක කඩේට අරන් ගියාම දෙයියනේ කියල 2000ක් 3000ක් ගලවනවා කියල එකම නිසා තමා මේ විදිහට ලියන්නේ



මුලින්ම අපි හොයාගන්න ඕනි ඇත්ත මොඩල් එක ඒ කියන්නේ gti9500 නෙමේ එකට මන් නම් පාවිච්චි කලේ cpu z කියන app එක

ඔන්න පේනවනේ විස්තරේම,
දැන් මන් කරේ http://www.needrom.com/ මේ site එකෙන් මගේ 4න් එකට ගැලපෙන rom එක බාගත්ත එක තමා,
















දැන් ඒ බාගත්ත zip එක folder එකකට දාගත්ත මේ වගේ

ඊටපස්සේ SP FLASH TOOLS ගන්න මේකෙන්
ඊටපස්සේ එක open කරන්න


එකේ අර sactter loading file එකට බාගත්ත රෝම එකේ txt file එකක් ඇති MT6572_Android_scatter_emmc

ඉටින් එක දුන්නම දෙයියනේ කියල ලොඅඩ් වෙයි,

ආ දැන් 4න් එකේ battery එක ගලවල අයින් කරන්න

ඊටපස්සේ usb එකෙන් connect කරන්න

දැන් අර download කියන button එක click කරන්න

ආ දැන් බලාගෙන ඉන්න තමා තියෙන්නේ
100% උනාම 4න් එක ගලවන්න

ඊටපස්සේ vol + එකයි power එකයි ඔබාගෙන ඉන්න cwm යන්න
wipe cache දෙන්න factory reset කරන්න දැන් reboot කරන්න

මන් මේක මගේ s4 korean එකේ කළා







මෙන්න මගේ පොන් කෑල්ල දැන් ගින්දර 7ට තියනවා

මචන්ලා මේක software අවුල් උනාම විතරක් කරන්න ආ මොකද අනිත් ඒවාට වගේ rom ගොඩක් නෑ එකක් දෙකක් වගේ තියෙන්නේ එක නිසා අත්‍යවශ්‍යම කාරණයක් මත විතරක් කරනවනම් හොදයි
එහෙනම් අපි ගියා ජයවේවා.








6 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. gti9500 (ja3gxx) ekata ROM na ara site eke..plzz help

    ReplyDelete
  2. G tide E77 phone ekata ROM ekak hoyala Deanna barida.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. mge phone eka gahana widiya kiynnko s5 sm 9006 v ekata

    ReplyDelete
  6. mge phone eka gahana widiya kiynnko s5 sm 9006 v ekata

    ReplyDelete
Post a Comment
Previous Post Next Post