September 2014
best sinhala blog in sri lanka
 ඉතින් යාළුවනේ මන් ඊයේ අලුත් ඩොන්ගල් එකක් ගත්තා මිට කලින් මන් ගාව තිබ්බ ඩොන්ගල් 3න 3.5g එකයි 7.2 එකයි 21 එකයි,
අපි හැමෝම නෙට් එකට කනෙක්ට් උනාට මොකද අපි ඔකේ එන සිග්නල් වර්ගේ මොකක්ද එකේ band එක එතකොට කොච්චර speed ද කියන එක අපි බලනවා අඩුයි,
ඕනිම දෙයක් මුල ඉදන් ඉගෙනගත්තොත්
ගොඩක් කට්ටිය කියනවා 2g වලින් speed නෑ 3g මරු එහෙම කියල මුලින්ම අපි බලමු මොනවද මේ  G කියන්නේ කියලා මෙතැනදී g කියල කියන්නේ "generation" කියන එකට

ඊටපස්සේ අපි බලමු 1G කියන්නේ මොකක්ද කියලා
wireless telecommunication technology කියන එක ඉස්සෙල්ලම මේ ලෝකෙට ආවේ 1980දි තමා ඒ මෙන්න මේ 1g කියන එකත් සමග
මේ තාක්‍ෂණය නම් Analog කියල තමා කියන්නේ හරියට නියරකින් යනවා වගේ බොහොම පටුයි 25 kHz වැනි බොහොම පොඩි band එකක් තමා තියෙන්නේ ඒ නිසාම මේකේ කෝල් කොලිටිය නම් අඩු වැඩි වෙනවා එකම විදිහට නෑ තව තව දේවල් තිනවා ඒ තමා මේ තාක්‍ෂණය තිබ්බේ voice විතරයිනේ මේකේ advance encryption methods මොකුත්ම නෑ ඒ කියන්නේ ඔය අපේ caller id එක එහෙම ලේසියෙන් හැක් කරන්න පුළුවන් ඊටපස්සේ ඒ නම්බරේට බිල එන්න ඇති වෙනකල් කතා කරන්න පුළුවන්, තව අපි කතාකරන දේවල් ලේසියෙන්ම අහන්නත් පුළුවන් එකේදී පාවිච්චි කරපු තාක්ෂණයන NMT, C-Nets, AMPS, TACS





දැන් බලමු 2G කියන්නේ මොකක්ද කියල

ඔන්න ඉතින් අර කෝල් කේස් එක ලොකුවටම වෙලා ඉක්මනටම මේක වැඩිදියුණු කරලා 1992දි හදුන්වල දෙනවා මේ 2Gකියන එක
මේකෙදි නම් ඔන්න කලින් වගේ voice විතරක් නැතුව sms කියන එකත් ආව ඒ වගේම මේ තාක්ෂණය digital නිසා encryption දාල වෙන එවුන් කෝල් අහන එක නැති කරන්න පුළුවන් උනා තව circuit-switched data නිසා ලාවට වගේ නෙට් යන්න පුළුවන්
GSM, CDMAOne, D-AMPS තමා මේකෙදි භාවිතා කරන්නේ

ඔන්න ඊටපස්සේ තමා 2.5G ආවේ
ලංකාවේ GSM 900, GSM 1800 කියන band වැඩ තව මෙතැනදී GPRS සහ EDGE 384kbps යනකල් නෙට් speed එකක් තියනවා අපි ඔය ඉස්සර sony එරික්සන් පෝන් වලින් නෙට් ගියේ මෙන්න මේ තාක්ෂණය නිසා ඒ වගේම මෙමගින් නෙට් යනකොට ගාන නම් හුගක් අඩුයි හැබැයි ගොඩක් slow අපිට අනුව නම්
එත් ඒ කලේ මට මතකයි මන් මුලින්ම ගත්ත k510i එකෙන් mb 10ක් ගන්න විදපු දුක


ඔන්න ඉතින් ඒ speed එහෙම මදි වෙද්දී voice කෝල් උනත් අරන් එපා වෙනකොට කට්ටියට ඕනි උනා මුණ බලාගෙන කතා කරන්න
ඉතින් අපි ඊළගට බලමු මොකක්ද මේ 3G කියන්නේ කියල

මේ කාලේදී තමා පෝන් එහෙම වැඩි දියුණු වෙලා නෙට් speed යන්න ඕනි වෙච්ච කාලේ ඔය නොකියා පෝන් එතකොට samsung සෝනි එරික්සන් වගේ පෝන් වලට 3g කැම එහෙම එන්න පටන් ගත්ත කාලේ 2002දි වගේ මේ තාක්ෂණය එනවා මේ තාක්‍ෂණය මුළු ලෝකෙම ඉක්මනට වැළදගෙන ලෝකෙටම ලොකු සේවයක් කරනවා 2Mbps තරම් ලොකු speed එකකට යන්න පුළුවන් වෙනවා මේ තාක්‍ෂණය හරහා UMTS / WCDMA කියල වැටෙන්නේ මේක

ඔන්නඔහොම දියුණු වේගන වේගන යනකොට ලෝකෙට හදුන්වල දෙනවා මේ 3.5 G (HSPA) කියන තාක්‍ෂණය මේකෙදි තවත් speed එක වැඩි වෙනවා 14.4 Mbps (HSDPA) දක්වා තවද මේකෙදි අප්ලෝඩ් speed එකත් සැලකිය යුතු තරම් වේගයක් තියනව් 5.76Mbps (HSUPA)

 දැන් ඉතින් අද වන විට ලෝකෙම අන්තර්ජාල පහසුකම් ලබාගන්නවනේ හැමවෙලාවෙම ඉතින් තව තව මේ තාක්ෂණය දියුණු වෙලා 3.75G නොහොත් HSPA+ කියන තැනට ඇවිල්ල ඉන්නේ ඒ කියන්නේ 21Mbps ඩවුන්ලෝඩ් speed එකක් වෙනකල්

ඔන්න ඕක තවත් ටිකක් වැඩිදියුණු කරලා මෙන්න අද වෙනකොට ඇවිල්ල තියනවා DC-HSPA+ කියන මෙව්වා එකට මේකෙදි ඩවුන්ලෝඩ් speed එක 42.3 Mbps දක්වා එනවා ලංකාවේ මන් දැනට 40Mbps දක්වා speed එකක් අරන් තියනවා









ඔයාල 4න් එකක් ඩොන්ගල් එකක් ගන්නකොට ලංකාවට ගැලපෙන්න ගන්න

SRI LANKA

2G capabilities

GSM 900, GSM 1800

3G capabilities

UMTS 2100

4G capabilities

LTE 1800




4G LTE ගැන ඉක්මනටම පොස්ට් එකක් දාන්නම් ඒක ගැන තවම හොයනවා

සැලකිය යුතුයි 1 Mbps =0.125 MBps


අමාරු වචන

GSM (Global system for mobile communications)
EDGE (Exchanged Data rates for GSM Evolution)
HSDPA(High Speed Downlink Packet Access)
LTE (Long Term Evolution)
UMTS (Universal Mobile Telecommunications System)



best sinhala blog in sri lanka
මෙන්න අපේ කසුන් සහෝදරයා බ්ලොග් එකට දාන්න කියල දුන්න පොස්ටුවක්


ගොඩක් කශ්ටිය දැන් වැටිල ඉන්න අමාරුවක් තමා rom ගහන්න ගිහින් imei null ගවන එක.. 
ඔන්න අද මන් කියල දෙන්න යන්නේ කොගහොමද imei null වේච්ච chaina 4න් කටුවක් හදන්න කියලා..( කටුවක් කිවුවට කටුවක්ම නෙමේ ) අපි එහෙනම් වැදේට බහිමු.. 
මුලින්ම කරන්න ඕනා මන් පහලින් දාන software  කෑල්ල බාගන්ඩගකෝ.. පහලින් දාන්නම් ලින්කුව https://play.google.com/store/apps/details?id=com.mobileuncle.toolbox
ඊට   පස්සේ ඕක install කරගන්න  
පස්සේ පහල විදිහට පියවරෙන් පියවර කරන්න











           
ඔන්න මචන්ලා දැන් තම වැඩේ  පටන් ගන්න යන්නේ, 
මුලින්ම කරන්න තියෙන්නේ අපිට imei නම්බර් එක හොයා ගන්න එක තමා...
දැන් බලයි imei එන්නේ නැතිව කොහොමද බලන්නේ කියලා..
එකට තියෙන්නේ,උබලගේ 4න් එකේ බැශ්ටිය ගලවන්න මුලින්ම..
එතකොට උබලට පෙනවි  ස්ටිකරයක් ගහල තියෙන්ව 4න් එකේ.අන්න එතන ඇති නම්බර් එක.. 
ආහ් දැන් හොයාගත්තනේ
දැන් යමු වැඩේට.. 
මුලින්ම මචන්ලා උබලට උඩ දාල තිගයන වගේ කියන තැන ගමන්න ගම වගේ ටයිප්රක න්න ඕනා.. 
AT+EGMR=1,7,THE-FIRST-IMEI-NUMBER ( කියල ටයිප් කරන්න සිම් 1 එකට ) 
( ආපහු සිම් 2 එක ගලවල විදියට ටයිප් කරන්න ) AT+EGMR=1,10,THE-SECOND-IMEI-NUMBER 
ඔන්න ඉතින් අව ානගේ වැගේ අහවරයි.
 දන් බලයි උබලා මොකක්ද මේ මන් කියන imei නම්බර් දෙක කියල,මෙන්න මෙකයි imei නම්බර් දෙක කියන්නෙ මේ  චයිනා 4න් වල imei නම්බර් දෙකක් එනව,අන්න එක තමා නම්බර් 1 & 2 කියන්ගන්, ඒත්  මේ  ඒවගේ එන්නේ imei නම්බර් එකයි.ඒක නිසා  නම්බර් 1 & 2 කියන තැන් දෙකටම එකම නම්බර් එක ගහන්න..එතකොට වැඩේ අහවරයි....  
මන් හිතනව මේක හුගක් වැදගත් වේයි කියලා චයිනා 4න් වලට rom ගහන්න ගිහින් ට කෙලවුන අයට.. 
 සැ:යු -  මෙය අත්හදා බලා ඇත..100%  සාර්තක වී ඇත. ( අත්හදා බැලුගේ Galaxy S4 MTK MT 6572 4න් කටුවක ) 
ඉදිරියටත් මෙය කරන් යන්න දිරිය වෙන්න අදහස් පෙලක් දාගෙන යන්න... ඉදිරියටත් මේ වගේ වටින පොස්ටුවක් අරන් එන්නම්



best sinhala blog in sri lanka
සම්සුන්ග් 4න් ගත්තම දැන් ලංකාවේ නම් බලන බලන තැන තියෙන්නේ fake ඒවා ඒ කියන්නේ china clones තමා මේ විදිහට ඔරිජිනල් 4න් එක වගේ හදල එවල sticker එක ගහල දෙන්නේ
බලන්න S4 S5 එහෙම 10000යි 12000යි නේ යන්නේ එක ඔයාල දන්නවනේ අනික අපි එකම 4න් එක හැමදාම තියාගන්නෙත් නෑ 4න් මාරු කරනවා මන් මේක ලියන්න හිතුවේ මගෙන් යාලුවෙක් අහපු දෙයක් නිසා කතාව මෙහෙමයි
4න එකක් ගන්න ගියාම අපි ගොඩක් දැන් රැවටෙනවා කිව්වොත් හරි මොකද android වල කරන්න බැරි දෙයක් නෑ කියල ඔයාල දන්නවනේ මේකම වෙළදුන් ගොඩක් දෙනෙක් පාව්ච්චි කරනවා අපිව රවට්ටන්න
උදාහරණයකට ගත්තොත් දැන් *#0*# වගේ කෝඩ් එහෙම හැම clone එකකම වගේ වැඩ
ඒ මදිවට ලොකුම අවුල කියන්නේ මේ clone වලට imei එක check කරාම එන්නේ ඔරිජිනල් 4න් එකක් කියලා අනේ මන්ද මේවට නීතිමය පියවරක් ගන්නේ නැද්ද කියල මොකද මේ clone 4න් වල imei එක වෙනස් කරනවා කියන්නේ බොහොම සුළු දෙයක්
සරලවම කිව්වොත් ඔරිජිනල් කොරියන් හෝ වේවා වියට්නාම හෝ වේවා ඉන්ටනෂල් හෝ වේවා ඕවගේ හැම එකේම Download Mod කියන එකට යන්න ඕනි එකෙන් පුළුවන් අපිට එකේ model නම්බර් එක හොයාගන්න ඒවාට කී පාරක් kernal එක ෆ්ලෑෂ් කරලා තියනවද සහ ඒ 4න් එක ඔරිජිනල් ද කියල බලාගන්න

මුලින්ම අපි බලමු මේ Download Mode එකට යන්නේ කොහොමද කියලා

95%ක් සම්සුන්ග් 4න් වල ඩවුන්ලෝඩ් මොඩ් එකට යන්නේ මෙහෙම
ඉස්සෙල්ලම volume down button එක ඔබන්න ඊටපස්සේ home button එක ඔබන්න ඒවා 2කම අත අරින්න එපා දැන් power button එකත් ඔබන්න තප්පර 6ක් වගේ ඉන්න එතකොට මේ වගේ එයි
දැන් බයවෙන්න එපා ඕක volume up එක ඔබන්න

ඊටපස්සේ මේ වගේ එයි

ඔන්න ඔකේ තමා විස්තරේ තියෙන්නේ
Product Name එක ඒ කියන්නේ model එක හරියටම (* කොරියන් 4න් international කරාම ඕක වෙනස් වෙනවා හොදේ)
Current Binary ඒ කියන්නේ කී පාරක් odin එකෙන් kernal/ කස්ටම් රිකවරි එක හරි කස්ටම් firmware එකක් හරි ගහල තියනවද කියලා


දැන් බලගත්තනේ එහෙනම් ඕකෙන් අයින් වෙන්න batterya ගලවන්න වෙනවා

මේ තියෙන්නේ ඔරිජිනල් කොරියන් 4න් එකක


S4 එකක්ම හොයාගත්තේ දැන් ගොඩක්ම එන්නේ fake 4න් S4 Clones නිසා
ඉතින් යාලුවනේ මන් හිතනවා මේක කාට හරි වැදගත් වෙයි කියලා
එහෙනම් අපි ගියා ජයවේවා........
best sinhala blog in sri lanka
ඊයේ මන් ගෙනාවේ සම්සුන්ග් 4න් එකට සිංහල සහ english ෆොන්ට් එක මාරු කරන එකනි
අද බලමු ඒ සිංහල ෆොන්ට් එක (bug fix එක) එහෙම්මම අපිට ඕනි english ෆොන්ට් වෙනස් කරගන්න විදිහ ඒ වගේම china 4න් ඇතුළු ගොඩක් 4න් වලට මේක දාගන්න පුළුවන් ඒ නිසා වෙනසකටත් එක්කම බලන්නකෝ
මෙන්න preview එකක්


මුලින්ම මේ සම්සුන්ග්සිංහල ෆොන්ට් එක බාගන්න

දැන් අපේ china 4න් තියන අය නම් ifont app එක බාගෙන එකෙන් දාගන්න තමා තියෙන්නේ
මේ විදිහට
1 app එක බාගන්න

2 දැන් එක open කරන්න

3 මේ විදිහට කරන්න

4 මේ විදිහට කරන්න තමන් බාගත්ත එකට යන්න ගිහින් එක open කරන්න හොදේ


දැන් බලමු සම්සුන්ග් අය කොහොමද වැඩේ කරගන්නේ කියලා

1 රූට් explorer එක දාගන්න ඕනි ඉස්සෙල්ලා (blackmart එකෙන් ගන්න හොදේ)

2 දැන් ඔය app එක open කරලා යන්න device > system > font කියන folder එකට


3 දැන් එක mount r/w කරන්න

4 දැන් එකේ පහල ඇති samsung sinhala කියල ෆොන්ට් file එක අන්න එක delete කරන්න

5 දැන් කරන්න ඕනි මන් දීපු එක ඕකට paste කරන එක ඊට පස්සේ restart කරලා බලන්න

6 දැන් අපිට කැමති english ෆොන්ට් මාරු කරන්න අව්ලක් වෙන්නේ නෑ



ප. ලි අනේ මේක දැන් 20 පාරක් වගේ කළා වැඩේ හරිත් ගියා කැමති අය විතරක් කලාට කමක් නෑ
best sinhala blog in sri lanka
අපි ඉංග්‍රීසි ෆොන්ට් නම් මාරු කරනවා නැති වෙන්න එත් සිංහල හැමතිස්සෙම එකම වගේනේ ඉතින් එකත් පොඩ්ඩක් වෙනස් උනොත් කොහොමද නේද හැබැයි තාම මේක ටෙස්ටින් ඈ කැමති අය විතරක් දාල බලන්න හොදේ
මෙන්න ෆොන්ට් එක


මෙන්න එකේ screen shot එකක්



දාන විදිහ


මුලින්ම settings යන්න

දැන් display කියන එකට යන්න

ඔන්න ඔකේ font style කියන එකට යන්න
දැන් ඕක select කරන්න ඈ


එහෙනම් අපි ගියා තියන අවුල් ඔක්කොම comment කරන්න හොදේ
no image
best sinhala blog in sri lanka
හැමෝම 4න් එකේ drivers නෑ මචං ගන්න තැනක් කියපන් කියනවනේ ඔන්න එහෙනම්
1. Samsung. Download Samsung Android Smartphone Driver Pack from here, here or here.The pack contains:- Samsung_usb_driver_for_mobile_phones_v1.5.25.0-retail- Samsung Kies version 2.6.1.13105_7 (for Smartphones / Tablets before Galaxy Note III, including Galaxy S4, Note II, etc..)- Samsung Kies version 3.2.13114_22 (only for Smartphones / Tablets after Galaxy Note III  with Android 4.3 or newer)

2. HTC. Download HTC Android Smartphone Driver Pack from here, here or here.The pack contains:- IPTInstaller_4.0.8- RemoveOldHTCDriver3- HTCDriver_4.2.0.001- HTC_BMP_USB_Driver_x64_1.0.5375- HTC_BMP_USB_Driver_x86_1.0.5375- HTCPluginChecker- HTC Sync Manager version 2.4.11.0 (Supported Devices: HTC One max, HTC One, HTC One dual, HTC One mini, HTC Butterfly s, HTC J One, Desire L by HTC, Desire P by HTC, Desire Q by HTC, Droid DNA by HTC, HTC Butterfly, HTC Desire 200, HTC Desire 300, HTC Desire 500, HTC Desire 600, HTC Desire 600c dual, HTC Desire 601, HTC Desire 606w, HTC Desire 609d, HTC Desire C, HTC Desire SV, HTC Desire U, HTC Desire V, HTC Desire VC, HTC Desire X, HTC Droid Incredible 4G, HTC E1, HTC EVO 4G LTE, HTC J, HTC J Butterfly, HTC One S, HTC One S Special Edition, HTC One SC, HTC One SU, HTC One SV, HTC One V, HTC One VX, HTC One X, HTC One X+, HTC One XC, HTC One XL, HTC T327d, HTC T327w, HTC T329d, HTC T329w, INFOBAR A02.)



3. Motorola. Download Motorola Android Smartphone Driver Pack from here, here or here.  The pack contains:- USB_Driver_TI (W370, W375, W376g, W377)- USB_Driver_3.4.6_patch (W216, W230, W230x, W23x, W259, W270, W270x, W27x, W388, W396, W397, W397v)- Driver installation instructions.- Motorola Device Manager version 2.4.5 



4. Amazon.
  
Download Amazon Android Driver Pack from here, here or here.  The pack contains:- Kindle Fire ADB drivers- adbdrivers-amazon


5. Acer. Download Acer Android Driver Pack from here, here or here.  The pack contains:- USB_Acer_1.0_A21EA22FA23G_A (Stream, Liquid MT S120)- USB_Acer_1.0_A23G_A (Liquid mini Ferrari)- USB_Acer_1.000_A32H_A- USB_Acer_1.0_A40I_A (Liquid Gallant E350, I110, S500)- USB_Acer_1.0_A41J_A (Iconia B1-710, Iconia B1-711, Z110, Z120, Z130, Z150)- USB_Acer_1.0_A42J_A (Iconia A1-810, Iconia A1-811, Liquid S510, Liquid S520, V370)- USB_Acer_1.0_AK330.E350 (Acer Liquid Gallant Duo AK330, E350)- USB_Acer_1.1_A23G_A  




6. Asus. Download Asus Android Driver Pack from here, here or here.  The pack contains:- ASUS Android USB drivers for Windows_20120209 (PadFone, Transformer Pad, Nexus7, TF101, TF101G, TF101-WiMAX, SL101, TF300T, TF300TG, TF300TL, TF201, TF700T, ME171, A66, TF700K).Download Asus Android Driver Pack 2 from here, here or here.  The pack contains:- ASUS Pad PC Suite v1.0.42- google-adb-drivers- nexus7_usb_driver_r06_windows (Nexus 7)- Universal_Naked_Driver_0.72 (Google Nexus 4, Google Nexus 10, Google Nexus S, Google Nexus Q)
- Verizon_Wireless_I515_Galaxy_Nexus_USB_Driver_v1.4.6.0


7. Dell. Download Dell Android Driver Pack from here, here or here.  The pack contains:- Fastboot+ADB (Dell Streak7)




8. Google.  Download Google Android Driver Pack from here, here or here.  The pack contains:- installer_r20.0.3-windows (Nexus Series)- installer_r21.1-windows (Nexus Series)



9. Huawei. Download Huawei Android Driver Pack from here, here or here.  The pack contains:- Handset WinDriver version 1.02.03.00 (Ascend D1, U8860 Honor)- Huawei_G300_drivers (G300)- Mobile_DoctorV2- Auto_Run_Tools_PCSVV200R002B001D22SP00C03Download Huawei HiSuite from here, here or here. (HiSuiteSetup_v1.8.10.2006 & HiSuite-1.6.10.08-TeamAndroid).



10. Lenovo. Download Lenovo Android Driver Pack from here, here or here.  The pack contains:- LePhone2.0 (A750, LePhone & LePad) 



11. LG. Download LG Android Driver Pack from here, here or here.  The pack contains:- B2CAppSetup - LGMobile Support Tool version 1.6.9.0 (Optimus LTE, P970, P990, P930)- LGUnitedMobileDriver_S50MAN310AP22_ML_WHQL_Ver_3.10.1- LGUSBModemDriver_WHQL_ML_Ver_4.9.7_All_Win7_LGEAll 



12. Meizu. Download LG Android Driver Pack from here, here or here.  The pack contains:- android_winusb- MT6577 USB VCOM drivers- M9_driver_for_xp- M8_USBDriver- Microsoft ActiveSync/WMDC
- drvupdate-amd64


13. KT Tech. Download KT Tech Android Driver Pack from here, here or here.  The pack contains:- KTTechInstaller_20120208 (EV-S100)


14. CoolPad. Download Coolpad Android Driver Pack from here, here or here.  The pack contains:- 5860E_driver_setup- 5880_drivers_0701


15. Oppo. Download Oppo Android Driver Pack from here, here or here.  The pack contains:- Oppo PhoneAssistant (Finder X903, X905, X907)- 20130118143625DCeauIiyU0 - USB Drivers 



16. Pegatron. Download Pegatron Android Driver Pack from here, here or here.  The pack contains:- New_Duke_PC_Driver_0705



17. Pantech. Download Pantech Android Driver Pack from here, here or here.  The pack contains:- PVEGA_Install_V4_14_1_0 (Secret Note VEGA IM-A890S, Secret Note VEGA IM-A890K, Note secrete VEGA IM-A890L, A VEGA LTE IM-A880S, IRON VEGA IM-A870S)- PVEGA_Install_V4_12_12_0- Pantech_PCSuite_v1.0_20110523 (Crossover P8000) 


18. Sky. Download Sky Android Driver Pack from here, here or here.  The pack contains: - UniUSBDriver_v3.0.6 (A650, A710, A730, A760, A770, A800, A820, A830, A840, A850, A860)- UniUSBDriver_v3.5.5- PSKY_Install_V4_0_16_0 (A730, A860)



19. Sharp. Download Sharp Android Driver Pack from here, here or here.  The pack contains:- Windows_USBDriver_FXPlus - Sharp USB Driver Installer version 1.0.6.0- SH-02D_driver (Sharp AQUOS SH-02D)
- usb_driver_SHARP_r8.2 (SH-10B,SH-03C, SH-12C, SH-13C, SH-01D, SH-02D, SH-04D, SH-06D, SH-07D, SH-06D NERV, SH-09D, SH-10D, SH-01E, SH-02E, SH-01E Vivienne Westwood, SH-04E, SH-05E, SH-06E, SH-07E, SH-08E, SH-01F, SH-01F, DRAGON QUEST, 003SH, 005SH, 006SH, 007SH, 007SH J, 007SH KT, 009SH, 009SH Y, 101SH, 102SH, 103SH, 104SH, 102SH II, 106SH, 107SH, 107SH B, 200SH, 203SH, 204SH, 205SH, 206SH, 302SH, IS01, IS03, IS05, IS11SH, IS12SH, A01, IS13SH, IS14SH, C01, IS15SH, ISW16SH, IS17SH, SHL21, SHT21, SHL22, SHL23, DM009SH, DM010SH, DM011SH, DM012SH, DM013SH, DM014SH, WX04SH) 



20. Sony. Download Sony Android Driver Pack from here, here or here.  The pack contains:- Sony PC Companion_2.10.094_Web- latest Sony PC Companion_Web_2.10.181- Sony_Z_Ultra_driver- Xperia_Z1_f_SO-02F_driver- Xperia_Z_driver- Xperia_VL_driver- Xperia_pro_Xperia_ray_Xperia_raySO-03C_drivers- Fastboot driver - downloadinf


21. Miscellaneous Android tablets & phones USB Driver Pack. You can download it from here, here or here.The pack contains:- A1x_Livesuit_109_32bit_64bit- Google_Android_ADB_USB_Driver_Rev7- HTC_Driver_4.0.0.009 - Huawei Ascend G300 u8815- Infotm_ADB_32bit- Infotm_ADB_64bit- Infotm_OTG_Driver- Infotm_USB_Driver- LG_United_Mobile_Driver_3.8.1- MaPan_USB_Driver_Win7- preinstall- Rockchip_X64-64bit- Rockchip_X86-32bit- Rockusb_v3.5- Samsung_Usb_Driver_1.5.15.0- USB Device (VID_1f3a_PID_efe8)- WM8850_ADB_Drivers 



22. ZTE. Download ZTE Android Driver Pack from here, here or here.  The pack contains:- ZTE Handset USB Driver 5.2066.1.6- ZTE Handset USB Driver 5.2066.1.7- ZTE Handset USB Driver 5.2066.1.8- JoinMe latest version 1.0.3.681- JoinMe & Driver ZTE F101 




23. Xiaomi. Download Xiaomi Android Driver Pack from here, here or here.  The pack contains:- xiaomi_usb_driver- MiFlashSetup_1.0.12.4120- Miui V4 & V5 Driver 



24. Rockchip. Download Rockchip Android Driver Pack from here, here or here.  The pack contains: - RK2918 Drivers (32bit: xp, 2000, vista, win7 & 64bit: vista, win7)- RK3066 Drivers (32bit: xp, 2000, vista, win7 & 64bit: vista, win7) - RK3188 Drivers (32bit: xp, 2000, vista, win7, win8 & 64bit: vista, win7, win8)   - RK_DriverAssitant 



25. TeleEpoch. Download TeleEpoch Android Driver Pack from here, here or here.  The pack contains:- Chaser_Driver_Setup_V1.2.1 



26. Hisense.
Download Hisense Android Driver Pack from here, here or here.  The pack contains:- hisense_usb_driver



27. KyoceraDownload Kyocera Android Driver Pack from here, here or here.  The pack contains:- kc02us_setup_x86 (Hydro ELITE C6750, Kona S2151, Hydro XTRM, Torque E6710, Hydro C5170, Event C5133, Rise C5155, Dura Series, Milano, Echo)- kc02us_setup_x64 (Hydro ELITE C6750, Kona S2151, Hydro XTRM, Torque E6710, Hydro C5170, Event C5133, Rise C5155, Dura Series, Milano, Echo)- scp8600_setup_x86 (Zio SCP-8600)- scp8600_setup_x64 (Zio SCP-8600)- m6000_setup (Zio M6000)- Setup2.2_futuredial (Zio M6000)



28. Mediatek. Download Mediatek Android Driver Pack from here, here or here.  The pack contains:- MTK_Android_USB_Driver 



29. Alcatel
Download Alcatel Android Driver Pack from here, here or here.  The pack contains: - ALCATEL_ADB_ Driver Qualcomm_ADB (Qualcomm platform)- Download_Driver_1.0_Setup (MTK platform)



30. SK Telesys
Download SK Telesys Android Driver Pack from here, here or here.  The pack contains: - SK-S100_V1_0_1710 (SK-S100)- SK-S150_V1_0_1801 (SK-S150)- UniUSBDriver_v3.0.3 (SK-T100, SK-900, SK-800, SK-700)Download here W.Desktop2.0 version 2.3.9. 




31. Toshiba
Download Toshiba Android Driver Pack from here, here or here.   The pack contains:- TC00543100A_usb_drivers (Excite AT10-A / AT15-A, Excite AT10LE-A / AT15LE-A,Excite AT10PE-A / AT15PE-A, Excite AT270, Excite AT300, Excite AT300SE, REGZA Tablet AT500, REGZA Tablet AT501, REGZA Tablet AT503, REGZA Tablet AT570, REGZA Tablet AT703, REGZA Tablet AT830, TOSHIBA AT330) 



32. Intel. 
Download Intel Android Driver Pack from here, here or here.   The pack contains:- intelandroiddrvsetup1.1.4- intelandroiddrvsetup1.1.5 



33. iFive. 
Download iFive Android Driver Pack from here, here or here.   The pack contains:- x32 & x64 driver  (iFive 2S/X2, mini3, 2S HD, X3)
best sinhala blog in sri lanka
සම්සුන්ග් එකෙන් හදන සුපිරිම කොලිටියෙන් යුතු 4න් තමා මේ ඒක අපි අවිවාදයෙන් ම පිළිගන්න ඕනි, එත් මේ ලංකාවේ china පොන් විකුණන අය මේවා දන්නේ නෑ කොහොම කොහොම උනත් අද ඔයාලට දෙන්න හදන්නේ මේ 4න් වල stock rom ටික
මෙන්න ලින්ක් එක බා ගන්න