Roooooooooooooooot කරලා කරලා root උනේ නැද්ද? මෙන්න ඔක්කොම rooting apps එකම තැනකින්

අද නම් මන් කියන්න යන්නේ එක app එකක් ගැන නෙමේ apps කිහිපයක් ගැන, මොකද එක 4න් එකක් එක app එකකින් root උනාට වෙන 4න් එකකට එක හරියන්නේ නැති වෙන්න පුළුවන්, ඒ වගේම දැන් පෝන් හදන අයියල ඕක කරන්න බැරි වෙන්නම තමා හදන්නේ එත් ඉතින් android කියන්නේ වැඩ්ඩන් ගෙන් පිරිච්ච ලෝකයක් නේ එක නිසා කොහොම හරි ගේම ගහනවා
වැඩි කතා ඕනි නෑ අපි බලමු මේ apps ටික

1. Baidu Root

Pc එකෙන් root කරනවනම් මේ සොෆ්ට්වෙයා එක ගන්න
Phone එකෙන් කරනවනම් මේ apk එක ගන්න



*tested phones
A Asus TF101, TF101g, SL101, TF700, TF700t, TF701t
Dialog i35
samsung S2






2.Frame Root
 මේ apk එක ගන්න


3.Kingo Root
මේ apk එක ගන්න



4.Root Master
මේ apk එක ගන්න

5.Sparky Root
මේ apk එක ගන්න

6.Towel Root
මේ apk එක ගන්න

7.VRoot
මේ apk එක ගන්න
මෙන්න Pc එකෙන් කරනවනම් ගන්න

8.Z4Root
මේ apk එක ගන්න

9. samsung ගොඩක් ඒවා root කරන්නේ odin වලින් මේකෙන් cf auto root කියල තියන තමන්ගේ පෝන් එකට ගැලපෙන එක අරන් odin එකෙන් pda එකට දීලා ගහන්න මේකෙන් බාගන්න



මන් දන්නවා root apk ටික තව ටික දවසකින් block කරනවා google අයියලා ටික
හදිස්සියෙවත් ලින්ක් ටික වැඩ නැත්තම් ඔක්කොම දාල තියන මේක ගන්න ඒ වැඩත් නැත්තම් මේක ගන්න එත් වැඩ නැත්තම් මේකෙන් බලන්න
එහෙම කරලත් බැරි නම් මට msg එකක් දාන්න
.................සිදු වන අතුරු අන්තරා වලට මන් වගකියන්නේ නැතෝ******

මන් ගියා.... ජයවේවා

4 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post