November 2014
best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ අද නම් දෙන්නේ හොරාට game ගහන්න දෙයක් තමා ඒ තමා කවුරුත් දන්නා Real Racing 3 කියන එක පට්ටම Graphic තියන game එකක් කිව්වොත් නිවැරදි











මේකේ gold , සල්ලි ගොඩක් තියනවා කරන්න තියෙන්නේ නම් පොඩි දෙයයි
1.Android අයට නම් Android\data\com.ea.games.r3_row\doc කියන එකට copy කරන්න
මෙන්න file එක
මෙන්න සම්පුර්ණ game එක



2.ඇපල් අයට නම් iphone browser හෝ ifun box දාගෙන මේ app එකේ data වලට ගිහින් documents කියන එකේ ඇතුලේ තියන ඒවා delete කරලා මේක දාගන්න
මෙන්න සම්පුර්ණ game එක

best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද කියන්න හදන්නේ ඇපල් පාව්ච්චි කරන අයට වැදගත් දෙයක් සහ ඇපල් වලට ආස සෙට් එකට වැදගත් දෙයක්
ඒ තමා jailbreak ගැන

මුලින්ම අපි බලමු මොනවද මේ Jailbreak කියන්නේ කියලා

සාමන්යෙන් ඇපල් 4න් ipad ipod වල os එක ඇපල් සමාගමෙන් ගොඩක් ආරක්ෂිතව සහ ගොඩක් තහංචි දාල තමා හදල තියෙන්නේ ඒ එයාලගේ සහ පාරිභෝගිකගේ ආරක්ෂාවට


එත් ඉතින් ipod ipad iphone ඔක්කොගෙම එකම os එක එකම විදිහට තියනකොට ටික දවසක් යනකොට කාටත් එපා වෙනවනේ?ඒ වගේම app store එකෙන්ම apps ගන්නත් වෙනවා ගොඩක් ඒවාට සල්ලිත් ඉල්ලනවා සල්ලි දීලා 4න් එක ගත්තට මොකද අපි කවද්ද සල්ලි දීලා apps ගත්තේ නේද?

හරි ඉතින් ඔහොම වෙනකොට එක්කෙනාට දෙන්නට එනවා මට මේක වෙනස් කරන්න ඕනි කියලා ඉතින් මේ ඇපල් ලගේ තියන os එකේ සම්පුර්ණ අයිතිය අපේ අතට ගන්න එක සහ වෙනම apps store එකක් os එකට install කරන එක එක හදුන්වන්නේ Cydia කියලා එක ගැන කියනවනම් එක හැදුවේ iOS Hacker කෙනෙක් වෙන Jay Freeman කියන කෙනා



අපි බලමු jailbreak කරාම මොනවද කරන්න පුළුවන් කියලා

1.මුළු 4න් එකේම interface එක වෙනස් කරන්න පුළුවන් වෙනවා





2.Built in apps අයින් කරන්න පුළුවන්

3.paid apps free ගන්න පුළුවන් සහ වෙනත් apps store වලින් apps tweaks ගන්න පුළුවන්


4.ඇපල් file system එකට root access ගන්න පුළුවන් ඒ කියන්නේ පට්ට වැඩක් දෙන්න පුළුවන්

5.lock screen වෙනස් කරන්න




බූට් ලෝගෝ වෙනස් කරන්න

තව දේවල් ගොඩක් තියනවා


වෙන keyboard එකක් දාගන්න









වෙනත් os එකක් install කරන්න (iphone 2,3g විතරයි)


ඩොක් එකට තව shortcuts දාගන්න







අවසානෙට කියන්න තියෙන්නේ jailbreak කරාම warrenty නම් කැන්සල් වෙනවා
තව update නැතිවෙනවා
තව apps එහෙම crash වෙන්න පුළුවන්
ගොඩක් වැඩකෑලි දැම්මම battery එකනම් බහිනවා ඉක්මනට



හිතනවා ඉගෙනගන්න දෙයක් ගත්ත කියලා  එහෙනම් අපි ගියා හැමෝටම ජයවේවා !
best sinhala blog in sri lanka


මට මේ පොස්ට් එක ලියන්න හේතුව උනේ දැන් දැන් ලංකාවේ බොරුව කරලා 4න් බිස්නස් එක වැඩි නිසා කලින් නම් සම්සුන්ග් 4න් කොපි කරලා ආව දැන් ඇපල් 4න් එකත් කොපි කරලා ගහනවා facebook එකේ ikman එකේ එහෙම මේ fake 4න් වැහි වහල මේ ලගදි මගේ යාළුවෙකුත් 35000ක් ම දීලා මේ fake iPhone 5 එකක් අරන් තිබුණා ඌ මන් ගාවට ආවේ එකේ මෙමරි කාඩ් එක වැඩකරන්නේ නෑ කියලා කියගෙනයි, ඕනිම පුත්තලම් බුරුවෙක් දන්නවා ඇපල් වලට චිප් ගහන්න බෑ කියලා


ඔන්න ඉතින් බලන්නකෝ කොහොමද කියලා........



ඔන්න ඉතින් මන් මේක අපේ group එකේ දැම්ම මොකක්ද කියල ඔරිජිනල් එක ලැබිච්ච ප්‍රතිචාර නම් මරු ගොඩක් දෙනා කිව්වේ කළු එක ඔරිජිනල් කියලා
මගේ 4න් එක පාවිච්චි කරන්න අරන් අවුරුද්දක් වෙනවා එකයි පොඩ්ඩක් කැත :'(
හරි ඉතින් එකෙන් වැඩක් නැනේ අපි බලමුකෝ කොහොමද කියලා අනිත් පොටෝ දිහාත් බලල






මේ තියෙන්නේ බැක් සයිඩ් එක
මේ පැත්තේ ඔරිජිනල් එකමේ පැත්තේ fake එක
මේ තියෙන්නේ එකේ අනිත් පැත්ත
ඔයාලටම පේනවා ඇතිනේ ඔරිජිනල් එකේ වෙනස
මේ පැත්තේ තියෙන්නේ fake එක ඈ කොහොමද චිප් එක ගහල තියන අපුරුව

 ඒ වගේම දුරට අදුරගන්නත් බෑනේ මේක ඒ වගේම තමා මේක රන් වෙන්නේ android මෙහෙයුම් පද්දතිය මගින් ඉතින් එකෙන් කස්ටම් විදිහට os එක හදල ඇපල් එක විදිහටම එන්න වැඩිය ඕනි නෑ මමත් මේකට දාල තියනවනේ ඇපල් එකක් ම කරගන්න විදිහ දන්නේ නැත්තම් මේකෙන් යන්න

හරි කතා ඕනි නෑ අපි බලමු මේ දවස් වල උණු කැවුම් වගේ විකිනෙන iPhone 6 /Plus ගැන
ඔන්න බලන්නකෝ කොහොමද කියලා






මේ පෝන් එකට internal 8Gb කියලලු දුන්නේ මමත් දැක්ක 8Gb chip එකක් ඇතුලෙන් ගලවන්න බැරි වෙන්න හදල තියනවා එත් එක ගලවන්න පුළුවන් ඈ
කැම් එක නම් 8යි කියලලු දුන්නේ එත් ඇත්තටම තියෙන්නේ 4.57 හැබැයි හොදකට තියෙන්නේ focus නම් හොදයි 
front කැම් නම් අන්තිම ජරා ඈ 
iphone එකට වඩා හොද දෙකට දැක්කේ  මේකේ air senser එක නම් පහර ඈ left right up down ඕනිම තැනක වැඩ 
4න් එකේ හරිම specification ටික තමා
MTK 6572 Processor එක 1.3 dualcore 
512 Ram 
960x657 resolution (හරියටම මතක නෑ)
1.2Gb internal memory
500Mb application memory
3D Graphic නම් අන්තිමයි හැබැයි display එකනම් කොලිටි
මට කියන්න තියෙන්නේ මේ වගේ බොරු බාල බඩු වලට රැවටෙන්න එපා වැඩිම උනොත් මේක රුපියල් 8000ක් වගේ තමා වටින්නේ යාළුවනේ මේ වගේ පෝන් ගන්න කලින් 1 පාරක් නොව 3න් 4ර පාරක්ම හිතල original පෝන් එකක්ම ගන්න මොකද දැන් 18 ට අනිවා s2 එකක් ගන්න පුළුවන්නේ එහෙම එකක් ගත්ත කියලා ලාභයක් මිසක් පාඩුවක් නෑ මේ වගේ කොහෙටවත් නැති පෝන් ගන්නවට වඩා


දැන් බලමු කොහොමද ඔරිජිනල් ඇපල් 6 එකේ Hardware තියෙන්නේ කියලා









අද අපි බලමු කොහොමද ඔරිජිනල් ඇපල් අයි පෝන් එකක් හොයාගන්නේ කියලා මේකත් මන් ලොකු ලොකු දේවල් කියන්නේ නෑ ඕනිම තැනක ලේසියෙන් කරගන්න පුළුවන් වෙන්න කියන්නම් එතකොට කාටත් ලේසියි නේ

මුලින්ම කියන්න ඕනි ඇපල් වල කවදාවත් එන්නේ නෑ සෙකන්ඩ් කොලිටි 4න් කියලා, Original iPhone එන්නේ Designed by Apple in Califonia Assembled in China කියල එකනම් ඉතින් මහලොකු ගේමක් නැනේ ඕක වෙනස් කරන්න ඒවගේම imei එකෙන් බලලත් දැන් වැඩක් නෑ මොකද මන් කලින් කියල දීලා තියනවා චයිනා කට්ටේ ගේමක් නැතුව imei එකක් write කරන්න
ඒ වගේම මේ ඇපල් ඔරිජිනල් පෝන් පාට කිහිපයක් එනවා

ඒ වගේම ඔරිජිනල් පෝන් එක බරයි මොකද කිව්වොත් එකේ body එක හදන්නේ වානේ වලින් (4/4S) ඒ වගේම 5 වලින් උඩට හදන්නේ aluminum වලින් නමුත් 5c එක නම් ප්ලාස්ටික්




ඒ වගේම මේකේ display එක ගත්තොත් එක ips සහ retina කියන ජාති 2කට අයත් ඒවා එනවා retina එක තමා පට්ට





ඒ වගේම ඇපල් processor එක 





අපි බලමු ඔරිජිනල් ඇපල් 4න් එකක් අදුරගන්නේ කොහොමද කියලා ඒ තමා iTunes කියන ඇපල් ලගේ player එක එක නැත්තම් මෙතනින්ඩවුන්ලෝඩ් කරගන්න
කරන්න තියෙන්නේ පොඩි දෙයයි data cable එකෙන් connect කරන්න 4න් එක මැෂින් එකට ඊටපස්සේ කරන්න තියෙන්නේ itunes open කරන එක තමා, ඊටපස්සේ ඕක itunes එකේ ගන්නවනම් මේක ඔරිජිනල්

 අන්න එහෙම තමා  ඔරිජිනල් ඇපල් 4න් එකක් හොයාගන්නේ


එහෙනම් ඉතින් අපි ගියා ඈ
යන්න කලින් මතක් කරන්න ඕනි මේ පින්තුර ටික ගන්න මට ගන්න අවස්තාව ලබා දුන් කඩේ ඉසුරු අයියාට මගේ හද පිරි ස්තුතිය