ඇපල් 4න් එකක් ගන්න කලින් Before Get an Apple iPhone

තාක්ෂනය දිනෙන් දින දියුණු වෙන නිසා security අතින් අද ලෝකේ ඉහලම සහ අවදානම් සහිත වකවානුවක තමා අද අපි ජිවත් වෙන්නේ මොකද කිව්වොත් ඉස්සර නම් ඇපල් 4න් එකේ iCloud ලොක් උනා කිව්වොත් ඒ 4න් එකෙන් අයිතිකාරයට ඇරෙන්න වෙන කෙනෙක්ට වැඩක් වෙන්නේ නෑ
නමුත් දැන් එක වෙනස් වෙලා තියෙන්නේ මොකද කිව්වොත් දැන් iCloud කඩන්න පුළුවන් නිසා
එත් එහෙම කඩපු 4න් එකක් විකුනන්න දාල තිබ්බොත් ?
අපි ඇපල් එකක් ගන්නකොට ටිකක් සැලකිලිමත් විය යුතු කාරණයක් තමා අද මන් කියන්න හදන්නේ

iCloud නම් කොහොමද බලන්නේ කියන එක



එකට කරන්න තියෙන්නේ ගන්න හදන 4න් එකේ එමිය මේ සයිට් එකේ ගහන එක තමා
https://www.icloud.com/activationlock/



ඊටපස්සේ මෙහෙම එයි




  • Activation Lock: ON නම් ගන්න එපා ඒ කියන්නේ ඕක නැති වෙච්චි 4න් එකක්  (accident)
  • Activation Lock: OFF කියන්නේ අව්ලක් නෑ (safety)

සැලකිය යුතුය : දැන් මන් ඕක කිව්වා කියල 4න් එක ගන්න කලින් චෙක් කරන්න යන්න එපා මොකද හැම කෙනාම වගේ iCloud use කරන නිසා ගනිද්දී iCloud අයින් කරන්න කියලා ඊටපස්සේ මේක බලන්න ඒක තමා හොදම විදිහ


එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා....

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post