ලොලිපොප් නෑ කිව්වද? මෙන්න ඒ වගේ කරගන්න පොඩි වැඩ ටිකක්

ඔන්න ඉතින් අද ඔයාලට දෙන්නේ පෝන් එක පොඩ්ඩක් Material look එකක් දෙන්නයි හදන්නේ

ඔයාල දන්නවා ඇතිනේ දැනටමත් google apps නම් ඒ type එකට update වෙලා නමුත් අපිට තව වැඩ ටිකක් දාල ගත්තම සෝක් එකට තියනවා

හරි මුලින්ම අපි දාගමු launcher එකක්

ඔන්න තියනවා පොටෝ එක >>> මේකෙන්  <<< ගිහින් ගන්න මතක ඇතුව >>> key <<< එකත් ගන්න ඈ
ඉස්සෙල්ල launcher එක දාගෙන පස්සේ prime apk එක දාගන්න.....

___________________________________________________________________________________
හරි දැන් අපි ඩයල් පෑඩ් එක දාගමු

කොහොමද නිකන් සෝක් එකට තියනවා ඈ>>> මෙතනින් ගන්නකො<<< එකට කැමති නැත්තම>>> මේක ගන්න<<<
___________________________________________________________________________________


දැන් අපි messenger එක දාගමු

එකට >>> මේකගන්න<<<
___________________________________________________________________________________


දැන් තියෙන්නේ මියුසික් app එක දාගන්න



එකට ඉතින්>>> මේක දාගන්නකෝ<<<
____________________________________________________________________________________


දැන් තියෙන්නේ කල්කුලේටර් දාගන්න එක එකට>>> මේ ලින්ක් එක <<<click කරන්න


__________________________________________________________________________________

දැන් තියෙන්නේ file manager එකක් දාගන්න එක


සෝක් නේද...>>> මේකෙන් ගන්න<<<


මෙන්න එහෙනම් >>> keyboard එක <<<
ඒක දාපුවම මේ වගේ

___________________________________________________________________________________

මිට අමතරව අළුත්ම L Style google apps ටික>>> ගන්න මෙතනින්<<<


මේක තව අප්ඩේට් වෙන්න තියන පොස්ටුවක් තව ඒවා හම්බුනා ගමන් දාන්නම් ඈ එතකල් මේ ටිකෙන් enjoy කරන්න එහෙනම් මන් ගියෝ ජයවේවා කස්ටියටම









2 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post