Cant install Apk From Phone [Fixed]

එදිනෙදා android ලෝකයේදී නිතර නිතර ඇසෙන ප්‍රශ්න වලට පිළිතුරු මෙම post වල ඇත


Q : මගේ පෝන් එකට google play store එකෙන් ඇරෙන්න apps ඉන්ස්ටෝල් කරන්න බෑ.....
A : කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි
  settings යන්න දැන් ඔකේ security එක ටැප් කරන්න


දැන් ඔකේ unknown sources එක ටැප් කරන්න
දැන් ඕකට yes/Ok දෙන්න

දැන් apk එකක් install කරන්න පුළුවන්





දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post