January 2015
best sinhala blog in sri lanka
සාමන්යෙන් android 4න් එකක් ගත්තාම ඉස්සෙල්ලම කරන්නේඅපි settings හදන එක

අද කියන්න හදන්නේ ඉස්සෙල්ලම කොහොමද ඕනිම network එකකට ලේසියෙන්ම සෙටින්ග්ස් හදන විදිහ ගැන




ඉස්සෙල්ලම settings යන්න


දැන් more / more settings යන්න


දැන් mobile network යන්න


දැන් Access Point Name යන්න


දැන් ඔකේ අර + මාක් එක ටැප් කරන්න



දැන් මේ විදිහට එයි


name එකට මේ විදිහට කරන්න




Apn එකට මේ විදිහට කරන්න



දැන් Save කරන්න


දැන් එක Active කරන්න


ඔන්න දැන් Data Connect වෙයි






එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා...... !




best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද කියන්න හදන්නේ මියුසික් පිස්සොන්ට පොඩි වැඩක් ගැනයි
කොහොමත් Xperia 4න් පාව්ච්චි කරන අය දන්නවා අර 4න් එකේ පාට පාට මාරු වෙන බාර් එක ගැන
ඕක මියුසික් එකට පත්තු වෙන්න තිබ්බනම් කොහොමද fun එක

අද කියන්න හදන්නේ ඒ ගැන තමා....

ඔන්න එකට මේ app එක බාගන්න
රූට් නම් ඕනි
දැන් මේ විදිහට කරන්න



දැන් මේ විදිහට තියෙද්දී සින්දුවක් දාල බලන්නකෝ







එහෙනම් ඉතින් අපි ගියා හැමෝටම ජයවේවා.......




best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද Xperia එකක් පහසුවෙන් රූට් කරලා සිංහල දාන විදිහ ගැන

මන් මේක කරන්නේ Xperia P එකේ Official JB 4.1.2 වල

රූට් කරන්නේ නම් මේ විදිහට

ඉස්සෙල්ලම 4n එකේ USB Debugging Mode ඔන් කරන්න

දැන් මේක පරිගණකයට install කරගන්න

දැන් ඒක open කරන්න

දැන් ඉතින් රූට් දෙන්න


ඊට පස්සේ හීනියට වගේ reboot වෙයි


ආ දැන් kingroot කියල app එකක් ඇති


හරි දැන් ඉතින් රූට් කිරිල්ල අහවරයි

දැන් අපි සිංහල දාමු

ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මේ app එක Play Store එකෙන් බාගන්න

දැන් මන් ලාවට edit කරපු ෆොන්ට් එකක් තියනවා එක මේකෙන් ගන්න

දැන් අර බාගත්ත ෆොන්ට් එක open කරන්න

දැන් මේ විදිහට කරන්න


දැන් මේ විදිහට


දැන් මෙහෙම

දැන් මෙහෙම ඔයා කලින් බා ගත්ත  ෆොන්ට් එක තියන තැන ට ගිහින් open කරන්න






දැන් මෙහෙම කරන්න



දැන් මේ විදිහට එයි මෙහෙම කරන්න



දැන් ඉතින් රූට් අහයි එකට මේ විදිහට කරන්න



ඔන්න දැන් මෙහෙම එයි

දැන් reboot වෙයි හොදේ




ඔන්න එහෙනම් සිංහල වැඩ ඔන් උනාට පස්සේ












best sinhala blog in sri lanka
ඔන්න අද කියන්න හදන්නේ ගොඩක් යාළුවො මගේ අහපු දෙයකටඋත්තරයක්

ඒ තමා ගොඩක් දෙනෙක් ඇහුවේ මේ විදිහට lock screen එකට සිංහල දාගන්නේ කොහොමද කියලා







කරන්න තියන්නේ පොඩි දෙයි මේ app එක බාගන්න










දැන් ඕකෙන් ඕනි විදිහට අපේ lock screen එක වෙනස් කරන්න පුළුවන් ඇපල් එකට වඩා...


*වැඩේට හැබැයි සිංහල 4න් එකේ තියන්න ඕනි
*හෙලකුරු එකෙන් type කරන්න


එහෙනම් මන් ගියා ජයවේවා හැමෝටම......

best sinhala blog in sri lanka
ඉතින් යාලුවනේ අද ඔයාලට දෙන්න හදන්නේ android appsවඩාත් හොදින් අපේමැෂින් run කරන්න සොෆ්ට්වෙයා එකක් ඒ තමා Andy කියන එක

මේකේ විශේෂ දේ තමා කලින් ආපු Bluestack එකට වඩා හොදින් වැඩ කිරීමයි

මෙන්න දැනට තියන Android Apps Run කරන සොෆ්ට්වෙයා වල Comparison එක



හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා ඔන්න එහෙනම් බාගන්න ලින්කුව

එහෙනම් අපි ගියා ඈ ජයවේවා

මෙන්න මන් බාගත්ත එකේ Screen Shots











best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ අද කියන්න හදන්නේ i9500 Samsung S4 එකට පට්ටම rom එකක් ගැන

ඒ තමා S5 රොම් එකක් 
****Features***** Based on Latest Samsung Rom.
* Stable and Faster.
* Rooted / Deodexed / Zipaligned / Busybox
* Stock kernel, i repacked initramfs. init.d and battery tweak.
* Multiple Languages and downloadable keyboard languages.

OPTIONAL APPS (According to Your Taste)
----- WatchOn (S5 Smart Remote)
----- Group Play
----- Samsung Studio
----- SHealth (New v3.5.1)
----- Optical Reader
----- Dropbox
----- Google Play Music
----- Samsung Apps
----- Mobile Prints
----- S Translator

MODS (S5 Mods or Stock Mods) (You Must Choose One of Them)
----- Battery (With Number or Without Number)
----- Task Manager (S5 or Stock)
----- SMemo (Stock or Skip)
----- Menu Key (S5 or Stock)
----- SMS Log (Show or Hide SMS log in call log)

MAIN FILES & MODS IN ROM
All included S5 Feature
* S5 Ultra Power Saving Mode
* S5 Toolbox
* S5 Emergency Mode
* S5 My Magazine
* S5 Weather
* S5 Touchwiz with Theme Option
* S5 Wallpaper
* S5 Lockscreen and Effects
* S5 Phone and Contacts (With incoming Call Popup and Business Card Reader)
* S5 Browser
* S5 Task Manager (Selectable in Aroma)
* S5 Quick Connect and SFinder
* S5 Keyboard
* S5 SystemUI
* S5 Like Framework
* S5 SNS
* S5 Email
* S5 Group Play (Selectable in Aroma)
* S5 SHealth (Selectable in Aroma)
* S5 Studio (Selectable in Aroma)
* S5 Optical Reader (Selectable in Aroma)
* S5 SView
* S5 Music Player
* S5 Video and Video Player
* S5 Settings
* S5 Messages with Popup
* S5 Gallery
* S5 Calendar
* S5 Car Mode
* S5 Baby Crying Monitor
* S5 Accessibility Mode
* S5 Air Wake Up
* S5 Easy Mode
* S5 image Editor
* S5 Calculator
* S5 Memo App
* S5 System Font
* S5 Voice Note
* S5 File Manager
* S5 Boot Animation
* S5 Mobile Print (Selectable in Aroma)
* S5 STranslator (Selectable in Aroma)
* S5 SVoice
* S5 SCloud
* S5 Samsung Account
* S5 Geolookout
* S5 SLocation
* S5 Multiwindow
* S5 SNote, Story Album etc.


* Note3 One Hand Mode
* Debloat Samsung apps and libs.
* Knox free %100
* Disable Scrolling Cache.
* SD Card Permission Fixed.
* Disable Android Log.(Enable it delete init.d/98OzcanRom or open 98OzcanRom delete rm dev/log/main line)
* Busybox v 1.22.1 Bionic.
* Clock and Camera icons are changed into S5 icons

CSC FEATURE
* Call Recording Mode.
* Disable SMS and MMS auto converting.
* Add Camera Shutter Sound Menu.
* Disable SMS recipient limit.
* Browser Exit Menu. 

ඔන්න බලන්නකෝ කොහොමද කියලා මන් නම් ගැහුවා








මෙන්න බාගන්න

රොම් එක ගහන්නේ මෙහෙම හොදේ වෙනසක් නෑ...

එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා....
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද අපේ android 4න් එකේ යටම තියන navigation Bar එක ලේසියෙන්ම පහසුවෙන්ම වෙනස් කරන්නේ කොහොමද කියල



බැකප් එක කෝකටත් හොදයි කියල ඔයාල 4න් එකේ systemui.apk එක කොපියක් දාගන්න

වැඩේ කරන්න නම් රූට් කරලා තියෙන්න ඕනි

දැන් නෙට් කනෙක්සන් එකනම් ඔනිමයි ඈ

දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්න


දැන් මේ විදිහට කරන්න


එහෙනම් අපි ගියා ජයවේවා... !
මේ කෙල උනොත් root explorer එකෙන් අර කලින් ගත්ත system ui apk එක replace කරන්න
best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ මේ ටිකේ නම් ඇපල් කකා තමා ඉන්නේ මොකද කිව්වොත් ඇපල් එකක් හම්බුනා බ්ලොග් එක හොදට බැලුවනම් ඔයාලට එක තේරෙයි

හරි ඉතින් ඒවගෙන් වැඩක් නැනේ අපි වැඩේට බහිමු

කරන්නේ iPhone 4S එකක් හොදේ iOS 8.1.2 එකේදී

ඉස්සෙල්ලම find my iPhone එක off කරන්න හොදේ

මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න

දැන් එක ඩෙස්ක්ටොප් එකට extract කරගන්න

දැන් open කරන්න

මේ වගේ පෙනෙයි

දැන් 4න් එක connect කරන්න

දැන් මේ වගේ පෙනෙයි



අර tick දාන්න තියෙන්නේ ඒවා මේ විදිහට තියන්න

දැන් Start බටන් එක ඔබන්න

දැන් ඉතින් බලාගෙන ඉන්න වැඩේ ගොඩ ගියගමන් 4න් එක restart වෙයි 


ඊටපස්සේ මේ වගේ cydia කියල app එකක් තියෙනවා 
ප.ලි.
මන් දැනට 5 පාරක් විතර මගේ පොන් කෑල්ලට මේක කරා හරියට කරොත් අව්ලක් නෑ


**** ios 7 එකට ඉක්මනට දාන්නම් ඈ පොඩ්ඩක් ඉවසන්න****