Samsung S6 එක රූට් කරමු | How to Root Samsung S6

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ samsung සමාගමේ එන්න තියන 4න් එක ඒ කියන්නේ samsung Galaxy S6 එකක් රූට් කරන්නේ කොහොමද කියන එක,

මන් කරන්නේ samsung S6 [SM-G920F] එකක


එක කරන්නේ odin එකෙන්

ඉස්සෙල්ලම මේක බාගන්න
[Only G920F]

මේක G920T model එකට



දැන් 4න් එක Download mode යන්න


දැන් odin එක open කරගන්න

දැන් ඒ file එක pda කියන එකට දෙන්න


දැන් start දෙන්න


වැඩේ ගොඩ


හැබැයි මේකෙන් නම් warrenty කැන්සල් වෙනවා හොදේ security වැඩි දැන්
Previous Post Next Post