FB App එකෙන්ම msg කරමු 2 | How to Message From Facebook App in Android





ඔන්න දැන් ආයෙත් fb messenger එක ඕනි කියල කියනවා fb app එකෙන්, messenger එකයි fb එකයි යනවා කියන්නේ ram එක කනවා නැතිවෙන්න ඒ නිසා පොඩ්ඩක් මේ ගැන හොයල බැලුවම අලුත් අයිටම් එකක් හම්බුනා

මේක කරන්න කලින් දැන් තියන messenger එකයි facebook app 2කම අයින් කරලා දාන්න 4න් එකෙන්

දැන් මේ 27Kb app එක install කරගන්න

දැන් පරණ fb app එකක් දාගන්න (Version 28 එකට කලින්)

දැන් ලොග් වෙන්න

අවුලක් නැනේ දැන් update කරගන්න fb app එක
Previous Post Next Post