Temperd Glass එකේ වටිනාකම - Value Of Temperd Glass

අද කියන්න හදන්නෙ ඔයාලට පොඩි දෙයක් හොදේ හැමෝම කියන temperd glass එක ගැන පොඩි ඒ වගේම වටිනා දෙයක්

අපි හැමෝම වගේ 4න් එකක් ගත්ත ගමන් එකේ display එකට sticker එකක් ගහගන්න එක එත් එකත් ටිකක් දවස් යනකොට හිරෙනවා

ඉතින් මේ temperd glass කියන එක ටිකක් ගණන් හැබැයි මට මේ වුන සිදුවීමත් එක්ක මන් හිතනවා එක ඊට වඩා වටිනවා කියල මොකද දැන් display එකක් පට්ට ගණන් නේ සාමන්යෙන් samsung වගේ පෝන් එකක 2න්ඩ් හෑන්ඩ් මාකට් එකේ ගාන යනවා display touch දාගන්න


ඉතින් මේ වගේ එකක් දාල තිබ්බනම් මේ විදිහට බේරෙන්න තිබ්බ
මේ කුඩු වෙලා තියෙන්නේ 4න් එකේ glass එක නෙමේ temperd glass එකයි







 ඔන්‍න‍ temperd එක ගැලෙව්වට පස්සේ





කොහොමද ආතල් එක හිතනවා වටිනවා කියල එහෙනම් මන් ගියා ජයවේවා හැමෝටම

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post