අපිත් ලේසියෙන්ම apps edit කරමු | How To edit Android Apps from Phone


ඔන්න ඉතින් අද ඉරිදා ගෙදර ඉන්න දවසක් ඒ නිසා හිතුව බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලේසියෙන්ම app එකක් හදන විදිහ මන් ඔයාලට අද කියල දෙනවා හැබැයි මේ ඔක්කොම මන් ඉගෙනගත්තේ class ගිහිල්ල නම් නෙමේ, ඒ නිසා වැරදි ඇති ඒවා තියනවනම් කියන්න


මුලින්ම මේකට ඕනි apk editor කියන app එක, ඒක google play එකේ තියනවා මෙතනින් බාගන්න
>>>>LINK<<<<


ඕක install කරගන්නකො දැන් open කරන්න

මේ වගේ තියෙයි


දැන් අපි වැඩේට බහිමු ඉස්සෙල්ලම මේ විදිහට කරන්න මේකෙන් වෙන්නේ අපිට කැමති apk එකක් තෝරාගන්න හදන්නේ edit පාර දෙන්න



 ඔන්න දැන් මෙහෙම එයිමේකෙන් තමන් edit කරන්න යන apk එක තෝරාගන්න


දැන් මෙහෙමඑයි


ඔන්න ඔකේ තියනවා අපිට edit කරන්න නම් ටික ඒ කියන්නේ app එකේ name ඉදන් ඇතුලේ තියන ඔක්කොම නම් ටික

දැන් මේ විදිහට එකක් උඩ ටැප් කරාම මෙහෙම එයි


දැන් මෙහෙම එයි

දැන් ඉතින් ඕකට ගැලපෙන්න නමක් දාන්න

දැන් බලමු කොහොමද එකේ තියන පින්තුර එහෙම වෙනස් කරන්නේ කියල

මෙතනින් යන්න මේ වගේ


ඔන්න දැන් මේ වගේ එයි


දැන් ඔකේ folder ඇතුලේ තීන එව්වා replace කරන්න පුළුවන්


දැන් ඔය ඔක්කොම කරලා apk එක save කරන්නේ මෙහෙම ඈ




ආ තව දෙයක් ඔකේ4න් එකේ back button නම් ඔබන්න එපා ඈ එතකොට EXIT වෙන්නේ උඩ ඔය තියෙන්නේ බැක් එකක් අන්න එකෙන් යන්න

එහෙනම් ඔය ඔක්කොම කරල අන්තිමේදී මෙහෙම එයි


දැන් මෙහෙම

දැන් ඕක install කරන්න එච්චරයි...........
ඔන්න ඉතින් දන්නා විදිහට කියල දුන්න හිතනවා හැමෝටම වැදගත් වෙයි කියල එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා.... !
Previous Post Next Post