හදුන්වාදෙන HTC One M9+

ඔන්න ඉතින් HTC සමාගමේ ඊලග දුරකථනය ලෙස නම් කරන්නේ HTC M9+ කියන එක
මේ තියෙන්නේඑක

පෝන් එක ගැන කියනවනම්

 

Display

HTC One M9+ එන්නේ 5.2” 2K display එකකින්
හැබැයි MediaTek Helio X10 core processor එකක් තමා තියෙන්නේ

HTC BoomSound™ with Dolby Audio™

HTC එකේ dual front-facing speakers දෙක 5.1 channel Dolby Audio surround sound එකක් දෙනවා ගින්දර 7ට high-definition, high-quality listening experience එකක් සමග ඒ කියන්නේ game ගහන්න Videos බලන්න එහෙම නම් සුප්පා.

HTC Duo Cameras

HTC One M9+ එකේ තියෙන්නේ 20-megapixel Duo Camera දෙකක්

HTC Sense 7™


Fingerprint Authentication

ඔය ටික තමා දැනට ආරංචි

තව විස්තරපස්සේ කියන්නම්

3 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. The HTC One M9+ looks interesting for Android gaming, especially with its 2K display and BoomSound speakers. Features like these can make a big difference when playing games on Android. It would be interesting to see how older HTC devices compare with newer phones for gaming performance.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. I enjoyed reading this HTC One M9 article. It’s interesting to see how mobile technology and smartphone performance have evolved over time. For readers interested in getting more out of their Android devices, especially for mobile gaming, this may also be useful: https://pojavvlauncherapk.net/

    ReplyDelete
Post a Comment
Previous Post Next Post