New Security For Xperia Devices

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ sony පෝන් වලටත් iCloud වලටත් වඩා පට්ට Bootloarder Level Security System එකක් එන්නයි හදන්නේ

ඒ කියන්නේ my Xperia එක තවත් improve කරලා තමා තියෙන්නේ

Xperia M4 Aqua, Xperia C4 and Xperia Z4 Tablet වලට තමා තාම මේක දීලා තියෙන්නේ

මේකෙන් වෙන්නේ අපේ My Xperia account එකේ details ටික bootloarder එකට ad වෙන එකයි

ඊටපස්සේ කවුරුහරි පෝන් එකට PC Companion එකෙන් හරි Flashtool වගේ 3rd party soft වලින් software ගැහුවත් on වෙනකොට ලොවෙත් user name password ඕනි කියනවා
තව ඕනිම වෙලාවක my xperia site එකෙන් මේක on කරන්න පුළුවන්

එහෙම උනාම පෝන් එක mac / windows මොකටවත් usb mode දෙන්නේ නෑ චාජ් කරන්න විතරයි පුළුවන්
කොහොමද ආතල් එක පට්ට නේද පිංවතුනි




2 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post