මහා මාර්ගෝපදේශ සංග්‍රහය - පාපැදියන්

ඔව් ඉතින් බයිසිකල් වලටත් තියනවා වෙනම නීති රීති ටිකක් අපි බලමු මොනවද කියල



ඉස්සෙල්ලම පාරට දන්නා ඔබ හොද තත්වයක ඉන්න්නවද කියල බලන්න

ඒ වගේම බයිසිකලේ හොද තත්වයක තියනවද කියල බලන්න

වාර්ෂික බලපත්‍ර තහඩුව පැහැදිලිව පෙනෙන තැනකගහලද බලන්න

රෑට බන් සුදු ආලෝකයක් සහිත ලයිට් එකක් ඉස්සරහින්ද රතු ආලෝකයක් හෝ පරාවර්තනය කරන තහඩුවක් පසු පසින් ඕනි අවම වශයෙන් 3.75cm විෂ්කම්භයක් තියෙන්නත් ඕනි

බයිසිකලේ Mud Guard එකේ පතුලේ ඉදන් 23cm උඩට සුදු පැහැය තියෙන්න ඕනි

ඒ වගේම අදුර වැටුණු විගස ලයිට් දාන්නත් ඕනි

පාරේ පාපැදි දාවන තීරුවක් තියනවනම් අනිවා එකෙන් විතරයි යන්න පුළුවන්
නැත්තම් පාරේ වම පැත්තේ අයිනේ ගැටියට ආසන්නව ගමන් කරන්න
ඒ වගේම බයිසිකල් 2ක් හෝ වැඩි ගණනක් සමාන්තරව යන්න එපා එකා පස්සේ එකා යන්න

ඇත දෙකම නිතරම හැඩල් එකේ තියාගෙනයන්න

හරවනවා නම් සංය  කරන්න ඕනි

පාපැදියක් පදින විට වෙනත් වාහන / පාපැදි අල්ලාගෙන පදින්න එපා
රථවාහන අතරින් රිංගමින් පදින්න එපා

කුඩා මාර්ගයක ඉදන් ප්‍රදාන පාරට දානකොට නවත්තල දාන්න
එක් දිශාවකටපමණක්දාවනය වන තැන් වල අනිත් පැත්තට යන්න එපා


Previous Post Next Post