SQL ඉගෙනගනිමු



ඔන්න ඉතින් dbms පාඩමෙන් පස්සේ යන්නේ sql වලට අපි බලමු කොහොමද කියල ඉස්සෙල්ලම wamp server එක බාගන්න ඕනි
මෙන්න ලින්ක් එක බාගන්න

දැන් ඉන්ස්ටෝල් කරගන්න


error එකක් එයි ඈ
32 bit : http://www.microsoft.com/en-us/download/details.aspx?id=8328
64 bit : http://www.microsoft.com/en-us/download/details.aspx?id=13523

මේකත් ඕනිhttp://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=30679

හරිගියේ නැත්තම් මේකත් http://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=30679

 දැන් මැසිම restart පාරක් දාන්න

දැන් wamp server එක open කරන්න

දැන් පහල task barඑකේ දකුණු පැත්තේ wamp සවර් අයිකන් එකclick කරන්න

දැන් මෙහෙම එකක් ආවනේ යන්න MYSQL වලට
දැන් යන්න MYSQL Console එකට ගිහින් click කරන්න

දැන් මෙහෙම එකක් එයි එකට එන්ටර් දෙන්න

ඔන්න දැන් අපි mysql ඇතුලේ

මතක තියාගන්න මේකේ කොමා අරව මෙව්වා හරියට ඕනි නැත්තම්error එනවා,



Previous Post Next Post