Number Systems - විභාග අත්වැල




මේකෙදි අපි මුලින්ම බලමු වෙනත් පාදයෙන් තියන ඒවා 2කෙ පාදයට හරවන්නේ කොහොමද කියල

1. 47 දහයේ පාදයෙන්
 10 පාදයෙන් තියනකොට කරන්න තියෙන්නේ මේ විදිහට 2න් එම ගණන බෙදාගෙන යන ගමන් ඉතුරු නැතිව බෙදෙනවද නැද්ද කියන එක ඉස්සහින් ලියන ඒකයි

2|47    *ඔන්න 47 බෙදුව 2න් ගාන 23.5යි ඉතින් 23 ලිව්වා ඉතුරු නැතුව බෙදෙන නිසා ඉස්සරහින් 1ක් දැම්ම
2|23 - 1  ^
2|11 - 1  ||
2|5 - 1    ||
2|2 - 1    ||
2|1 - 0    ||

දැන් පහල ඉදන් උඩට ලියාගෙන එනවා 101111 මතක් කරලා පාදය ලියන්න යටින් පොඩියට


2. 47. අටේ පාදයෙන්
 මේකෙදි වෙන්නේ 4 සහ 7 බිට් 3නෙ ආකාරයෙන් ලියන එක
4 ලියන්නේ 100
7 ලියන්නේ 111
ඉතින් මේකේ උත්තරේ 100 111


3. 47 දහසයේ පාදයෙන්
 කලින් වගේමයි 16න් තියනකොට කරන්නේ බිට් 4කින් වෙන වෙනම කියන එක
4 ලියන්නේ 0100 නේ
7 ලියන්නේ 0111නේ
ඉතින්උත්තරේ වෙන්නේ 0100 0111

4. 277 දහයේ පාදයෙන්
මේක නම් කියන්න දෙයක් නෑ 2න් බෙදාගෙන යන්න උඩින් කියල දුන්න වගේ100010101

5. 277. අටේ පාදයෙන්
2 කියන්නේ බිට් 3න් 010
7 කියන්නේ බිට් 3න් 111
ඉතින් උත්තරේ තමා 010 111 111

6. 277 දහසයේ පාදයෙන්

2 කියන්නේ බිට් 4න් 0010
7 කියන්නේ බිට් 4න් 0111
ඉතින් උත්තරේ තමා 0010 0111 0111

7. 320|10
 101000000
 
8. 434|8
4 කියන්නේ බිට් 3න් 100
3 කියන්නේ බිට් 3න් 011
ඉතින් උත්තරේ තමා 100 011 100

9.  F06|16
F කියන්නේ බිට් 4න් 1111
0 කියන්නේ බිට් 4න් 0000
6 කියන්නේ බිට් 4න් 0110
ඉතින් උත්තරේ තමා 1111 0000 0110

ඊළගට අපි බලමු වෙනත් පාදයකින් දීල තියන එකක් කොහොමද දහයේ පාදයෙන් ලියන්නේ කියල

1. 10011|2
මේකෙදි කරන්න තියෙන්නේ අග ඉදන් මුලට 2කෙ ස්ථානීය අගයෙන් වැඩි කරන්න තියෙන්නේ
1 x 2කේ 0 වෙනි බලය ඒ කියන්නේ 1 = 1
1 x 2කේ 1 වෙනි බලය ඒ කියන්නේ 2 = 2
0 x 2කේ 2 වෙනි බලය ඒ කියන්නේ 4 = 0
0 x 2කේ 3 වෙනි බලය ඒ කියන්නේ 8 = 0
1 x 2කේ 4 වෙනි බලය ඒ කියන්නේ16 = 16
දැන් උත්තරේට අර ගත්ත ඒවගේ එකතුව ගන්න 16+0+0+2+1
 19යි

2. 237|8
මේකෙදිත් කලින් වගේමයි කරන්න තියෙන්නේ 8 ස්ථානීය අගයෙන් වැඩි කරන්න තියෙන්නේ
7 x 8ටේ 0 වෙනි බලය ඒ කියන්නේ 1    = 7
3 x 8ටේ 1 වෙනි බලය ඒ කියන්නේ 8    =24
2 x 8ටේ 2 වෙනි බලය ඒ කියන්නේ 64  =128
 දැන් උත්තරේට අර ගත්ත ඒවගේ එකතුව ගන්න 7+24+128
 159යි

3. 5A6|16
මේකෙදිත් එහෙම්මයි
6 x 16යෙ 0 වෙනි බලය ඒ කියන්නේ 1 = 6
A x 16යෙ 1 වෙනි බලය ඒ කියන්නේ 16 =160
5 x 16යෙ 2 වෙනි බලය ඒ කියන්නේ 256 =1280
 දැන් උත්තරේට අර ගත්ත ඒවගේ එකතුව ගන්න 1280+160+6
1446


4. 1001|8
1 x 8ටේ 0 වෙනි බලය ඒ කියන්නේ 1       = 1
0 x 8ටේ 1 වෙනි බලය ඒ කියන්නේ 8       = 0
0 x 8ටේ 2 වෙනි බලය ඒ කියන්නේ 64     =0
1 x 8ටේ 3 වෙනි බලය ඒ කියන්නේ 512   = 512
  දැන් උත්තරේට අර ගත්ත ඒවගේ එකතුව ගන්න 512+0+0+1
513

5. 101|16
1 x 16යෙ 0 වෙනි බලය ඒ කියන්නේ 1 =1
0 x 16යෙ 1 වෙනි බලය ඒ කියන්නේ 16 =0
1 x 16යෙ 2 වෙනි බලය ඒ කියන්නේ 256 =256
  දැන් උත්තරේට අර ගත්ත ඒවගේ එකතුව ගන්න 256+0+1
257

6. 1000001|2
65

7. 7101|8
3649

8. F1F|16
3871

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post