Prisma For Android Official

ඔන්න ඉතින් අපි බලන් හිටපු app එකක් ඇවිල්ලා

ඔන්න ලින්ක් එක බාගන්න
>>> LINK<<<<


හරි ඉතින් ඕක ගත්තට පස්සේ හදන පොටෝ Save වෙන්නේ නෑ කියල  දැක්ක අපි බලමු එක ගොඩ දාගන්නේ කොහොමද කියල

දැන් app එක open කරන්න



දැන් යන්න settings වලට


දැන් මේ විදිහට කරන්න





දැන් ගොඩ මේ වගේ තියෙන්න ඕනි





දැන් තියෙන්නේ පොටෝ එකක් ගහන්න නැට්ට්ම් ගැලරිය ඇතුලේ එකක් දෙන්න


දැන් මේ වගේ ඇති




දැන් කොහෙද මේක save වෙන්නේ කියන එක අවුලක් නේ

එකට යන්න file manarger එකකට

internal Storage එකට යන්න

එකේ තියනවා folder එකක් Prisma කියල

එකේ ඇතුලේ බඩු තියනවා ඉතින්

එහෙනම් පිංවතුනි මන් ගියා පොටෝ ගහල දාන්න ඕනි ජයවේවා හැමෝටම!






















දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post