Number Dash Game iOS & Android

අපේ office එකේ හදපු app එකක්
ඉතින් මේ app එක ගැන පොඩි හැදින්වීමක් කරොත් මේක පොඩි game එකක්.

මේකෙන් කරන්නේ තමන්ගේ ගණිතමය හැකියාව වර්ධනය  කරන එක ඉතින් මේක ගහල තමන්ගේ ගණිතමය හැකියාව පිලිබදව නිගමනයකට එන්න පුළුවන්,


මේක ios  android 2කටම තියනවා

iOS - https://itunes.apple.com/lk/app/number-dash-hd/id1139707378?mt=8

Android - https://play.google.com/store/apps/details?id=com.crowderia.numberdash

VR Box එකක් දිනාගන්න පුළුවන් මේක ගහල තමන්ගේ score එක මෙතන කමෙන්ට් කරන්න

ඉතින් කට්ටිය අරන් බලන්න reviews එහෙමත් දාන්න එක මේ වෙලාවේදී ගොඩක් වැදගත් අපිට
මේ එන ඉරිදා National Best Quality ICT Awards (NBQSA) එකට යනවා



දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post