VR Box 2.0 සහ Bluetooth Controller

ඔන්න ඉතින් කලින් පොස්ට් එකේ දැම්මනේ VR කියන්නේ මොකක්ද කියල
දැන් කියන්න යන්නේ VR Box එකයි Bluetooth Controller එකයි Android Phone එකෙනුයි මොනවද කරන්න පුළුවන් වැඩ කියල

අපි ඉස්සෙල්ලම Controller එක ගැන




අපි ගොඩක් දෙනෙක් හිතන්නේ මේක Bluetooth වලින් Connect කරාම විතරක් හරි කියල
ඇත්තම කිව්වොත් එහෙම නෑ
මේක Multi function Controller එකක් ඒත් හැම පෝන් එකටම 100%කම හරියට ගැලපෙනවා කියන්න බෑ


ගොඩක් අය දන්නේ නෑ මේක කොහොමද වැඩ කරන්නේ කියල මේකෙන් පුළුවන්
1. Music Mode/ Video Mode දාන්න
2. Game Mode (Landscape)
3. VR Mode
4. Mouse Mode


අපි බලමු කොහොමද මේක කරන්නේ කියල
@ ලකුණ සහ A අකුර එකපාර එබුවොතින් Music / Video බලන්න පහසු වෙන විදිහට Player Controllers ඒ කියන්නේ Volume අඩු වැඩි වෙන්න Play/ Pause Stop වෙන්න Fast forward back ward යන්න වගේ අන්න ඒවාට සෙට් වෙන්න හදන්න පුළුවන්

Game Mode යන්නේ @ එකයි B එකයි ඔබන් හිටියම එකෙන් ඉස්සරහට පස්සට හරවන්න වගේම දේවල් කරන්න පුළුවන්


මේවා ඉතින් එක එක Controller එකෙන් එකට වෙනස් වෙන්න පුළුවන් හොදේ



දැන් බලමු අපි VR Box එක ගැන

මේ තියෙන්නේ කෑලි සෙට් එක






ඕකට පෝන් එක දාල Bluetooth එකත් කනෙක්ට් කරලා ගේමට බහින්න තමා තියෙන්නේ


දැන් අපි බලමු මොනවද මේකෙන් ගන්න පුළුවන් දේවල් කියල

Cardboard
මේකේ තියෙන්නේ කාඩ්බෝඩ් එක සෙටප් කරන විදිහ තව apps එහෙම






Cardboard Camera
මේක VR Camera එක හරියට පැරනොමා පොටෝ ගහනවා වගේ තමා පස්සේ VR එකෙන් බලන්න පුළුවන්




VR Bike
පොඩි බයික් ගේම් එකක්



Nitro Nation VR Cardboard Demo

මේකත් පොඩි කාර් ගේම් එකක් ඒත් demo එකක් බන් :(




Shadowgun VR

මේකත් පට්ටම තමා ඒත් දුක තමා demo එකක්







WingSuit VR

මේකත් පට්ට




Mad Race VR

දැන් ගහන්න හදන්නේ


මිට අමතරව තව දේවල් තියනවා ඉක්මනට අප්ඩේට් කරන්නම්




දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post