තුඩුගල ඇල්ලට මෝටර් සයිකලෙන්

ඔන්න ඉතින් රෝද දෙකෙන් සචියා මද්දා ඇතුළු කට්ටිය කිව්වා මචෝ මෙහෙම සීන් එකක් තියනව තුඩුගල ඇල්ලට යනවා cleaning වැඩක් කරන්න හැමදාම නිකන් ගිහින් බලල ඇවිල්ල තේරුමක් නැනේ කියල රෑනේ සෙට් එකක් මේක organize කරේ අපිත් ගිහින් උදව්වක් කරමු කියල,

ඔන්න ඉතින් එහෙම ඉන්නකොට දිනත් ටික ටික ලංවෙලා අදාළ දවස ආවලු,
මද්දගේ බයික් එකේ ස්පොකට් ගෙවිලා නිසා මම උදෙන්ම ගියා මද්දව ගන්න ගෙදරට ඔව් ඉතින් පුරුදු විදිහටම උනේ කලින් ගිහින් බලා සිටීමයි ඔන්න ඉතින් ඊටපස්සේ කට්ටියත් එක්ක සෙට් වෙලා ගිය ගමනේ ගත්ත මතක එකතු කරලා තමා මේ video එක හැදුවේ

ඔයාලටත් කියන්න තියෙන්නේ මේ වගේ හොඳ දේවල් කරන්න හැමෝම ගිහින් දාල එන ටොපි කොළ බෝතල් පොලිතින් ප්ලාස්ටික් නිසා අපේ පරිසරය ගොඩක් විනාස වෙලා තියෙන්නේ ඉතින් ඔයාල ගෙනියන දේවල් හරි තැන් වලට දාන්නේ නැතුව අවොත් තමා මේ වගේ දේවල් සිද්ද වෙන්නේ


1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post