ඔන්න ඉතින් 2019 පලවෙනි රස්තියාදුව අපි ගියේ කල්පිටියට වෙනද වගේම මද්දා සචියා ඇතුළු සෙට් එක මේකට පට්ට මහන්සියක් අරං වැඩේ organize කරලා හැමදෙයක්ම අඩුපාඩුවක් නැතුව තිතට තිබ්බ බයික් 30ක් විතර එන්න හිටියත් කලින් දවසේ 14ක් විතර අඩු උනා කියල කිව්වා නිසා අවේ බයික් 16කුයි කාර් 2කුයි ඉතින් මේ පාර සෙට් උනේ කට්ටිය WTC එක ඉස්සරහින් (සෙට් එක සතුටු සාමිච්චියේ) ඔතන ඉන්නකොට සුපේශල යයි අරුනයි ඇහුනා කොළඹ වටේට යනවා ඊටපස්සේ මායි සචියයි ගිහින් උන් දෙන්නත් අරන් ආව නුවරින් සචිත් මල්ලිත් එනකල් ඉඳලම අපි ගමන පටන් ගත්තා ඊටපස්සේ මිගමුව පැත්තට එනකොට නිමල් අයියා ඇතුළු පිරිසත් ගමනට සෙට් උනා (පාර බදු අරන්) කොහොම හරි පානුත් අරන් මුහුද අයින පාරකින් වෙරළක් ගාවටම ආව උදේට කන්නත් ඉතින් කට්ටිය මදි නොකියන්න පාන් කාල පිගන් එහෙමත් මුහුදෙන් සෝදාගෙන , තව පොඩ්ඩෙන් අමතක වෙනවා මමත් එක්ක ආපු ඉඳුනිල් නම් අළුත් විදිහක් හොයාගත්තා පිඟාන සෝදන්න කවදාවත් අමතක වෙන්නේ නෑ ඉතින් තව පොඩ්ඩෙන් රෑට කන්නත් පිඟාන නෑ. (මොනා උනත් පට්ටම place එකක් ) (කොහොමද සෙට් එක ) (අම්මේ දෙන්නගේ හිනාව) (සිමෙන්ති මල්ලි) කොහොම හරි පොටෝ ගහන්න පට්ට කට්ටක් කෑවා අපේ ශාන් කාල එහෙම පිම්මේ කට්ටියම නොරෝච්චෝලේට එනකල් ආව පස්සේ මමයි ඉන්දුනිලුයි ලයියයි ආයේ පුත්තලමේ ගියා BBQ එකට අඩුපාඩු ටිකක් ගන්න කියල ඒවත් අරන් එද්දී කට්ටිය මුහුදක් ගාවට වෙලා හිටියා (සෙට් එක ) මටත් ඉතින් ඉන්න බෑනේ බයික් එකත් අරන් පිස්සෙක් වගේ රැල්ලට ගියා (සුදු මැණික) පොඩි එකෙක් මුහුදට දැම්මම හිටපු විදිහටමයි හිට්යේ ආයේ කිසි වෙනසක් නෑ කොහොමත් මුහුදට ආස නිසාත් බයික් එක කවදාවත් රැල්ලේ ගිහින් නැති නිසාත් ඔන්න ඉතින් වට හතර පහක් නම් එතන කරකුනමයි (හැන්සම් කොල්ලෙක් :) එතෙන්ටත් සමුදීලා කට්ටිය ගියේ කට්ටිය දවල්ට කන්න අම්මෝ ඒ කඩේ කෑම එක පට්ට කියන්නේ කටින් ගින්දර දැම්මේ නැති ටික විතරයි කොහොම හරි ඉතින් කට්ටිය දවල්ට කාල එහෙම ගියේ කඳවුරු බඳින තැනට යද්දී පොඩි වැස්සක් ආවත් හුලං පාරට බයවෙන්නේ නැතුව අපි අමාරුවෙන් ටෙන්ට් ටිකත් ගහගත්තා සචියා ගිනිමැලේ හදද්දී අපි නම් පොඩ්ඩක් සෙල්ලමුත් කරා (වැස්සේම කුඩාරම් ගහනවා) (කනුව හිටෙව්වට පස්සේ සචිය) (සිමෙන්ති බාල ගල් ගේන ගමන්) ටෙන්ට් ටික ගහල ගිනිමැල ගහල මාළු අරන් ඒ ටික වෙද්දී රැබෝ උනා ඊටපස්සේ කට්ටිය ආව ගමන්ම අපි ගිනිමැලේ පත්තු කරලා BBQ එක පටන් අරන් තමන්ව හඳුන්වලා දීලා සින්දුවක් කියල බත් කාල එහෙම නින්දට ගියා ඔන්න ඔහොමලු පලවෙනි දවස ගෙවුනේ ඊටපස්සේ දවසේ උදේ කොහොමත් මට 5 ට වගේ අහරෙනවනේ ඉතින් පොඩ්ඩක් කුඩාරමෙන් එලියට ආවේ මුහුදු හුළඟත් වදින්න සහ gopro එකෙන් Long Exposure shot එකක් ගන්න කියල බලන්නයි ටික වෙලාවකින් චේතිත් නැගිටපු හින්ද කයියක් දාන් පොටෝ ටිකකුත් ගත්තා පොඩ්ඩ පොඩ්ඩ එලිය වැටීගෙන එද්දී කට්ටිය එකා දෙන්න කුඩාරම් වලින් එලියට එන්න ගත්තා ඔන්න ඉතින් ආයෙමත් කට්ටිය බයික් පදිනවයි බෝල ගහනවයි සෙල්ලං කරලා බයික් පැදලා ඉවර වෙලා කට්ටිය උදේට කෑවා කිරිබත් එක පට්ට රසයි ඊටපස්සේ ඔක්කොම එකතුවෙලා අවට පරිසරය සුද්ද කරන්න පටන් ගත්තා ඔහොම සුද්ද කරන වෙලාවේ නිමල් අයියා පොතකුත් දුන්න පට්ට ඈ ඊටපස්සේ ඉතින් දවල්ට කන්න බත් පාර්සල් ටිකත් අරන් කට්ටිය එතනින් ආව ඔන්න ඉතින් එකා දෙන්න ගානේ හැලෙන්න පටන් ගත්තේ හිතට දුකක් එකතු කරගෙනයි පස්සේ ඉතුරු උන දෙට එක දවල්ට කන ගමන් ඔහොම ඔහොම ඉතින් එකා දෙන්න හැලිලා අන්තිමට මමත් ගෙදර ආව හිතට ලොකු සතුටකුයි දුකකුයි එක්ක දුක ඉතින් සෙට් එකත් එක්ක ඉදල එක පාරම නැති වෙලා පහුවදා ඉදන් වැඩි clz මතක් වෙද්දී මේ තියෙන්නේ එකේ V-LOG එක kalpitiya hotels kalpitiya beach kalpitiya weather kalpitiya lagoon kalpitiya map kalpitiya whale watching kalpitiya fort kalpitiya islands kalpitiya attractions kalpitiya agriculture kalpitiya area kalpitiya ag office kalpitiya airbnb kalpitiya accommodation kalpitiya aga office kalpitiya adventure resort kalpitiya adventure resort & spa hotel a kalpitiya que faire a kalpitiya quoi faire a kalpitiya de negombo a kalpitiya que voir a kalpitiya ou dormir a kalpitiya comment aller a kalpitiya aller a kalpitiya da colombo a kalpitiya kalpitiya beach hotels kalpitiya beach map kalpitiya beach hostel kalpitiya beach camping kalpitiya bar reef kalpitiya best hotels kalpitiya beach resort plc kalpitiya beach activities cocoon b&b kalpitiya kalpitiya camping kalpitiya cultivation kalpitiya climate kalpitiya church kalpitiya cabanas kalpitiya coral reef kalpitiya circuit bungalows kalpitiya commercial bank kalpitiya colombo kalpitiya city kalpitiya dolphin kalpitiya district kalpitiya dutch fort kalpitiya dolphin watching kalpitiya divisional secretariat kalpitiya dolphin watching time kalpitiya discovery diving kalpitiya dolphin beach kalpitiya eco lodge kalpitiya election results kalpitiya eco resort kalpitiya electricity board kalpitiya excursions kalpitiya erfahrungen kalpitiya en aout elements kalpitiya kalpitiya fishing kalpitiya food kalpitiya farming system kalpitiya famous places kalpitiya fisheries harbour kalpitiya from colombo kalpitiya ferry kalpitiya forecast kalpitiya google map kalpitiya guest house contact number kalpitiya guide kalpitiya gym guest house kalpitiya kalpitiya golf karapitiya general hospital kalpitiya guest house sri lanka kalpitiya house kalpitiya hospital kalpitiya house kite pro kalpitiya holiday rentals kalpitiya history kalpitiya house kit pro kalpitiya hotels dolphin beach kalpitiya holiday bungalows kalpitiya integrated tourism resort project kalpitiya in sri lanka map kalpitiya island hotel kalpitiya in january kalpitiya in sri lanka kalpitiya images kalpitiya in december kalpitiya is well known for kalpitiya in august kalpitiya jobs kalpitiya jetty jetwing kalpitiya kalpitiya to jaffna kalpitiya weather july kalpitiya weather june kalpitiya kitesurfing kalpitiya kitesurfing resort kalpitiya kitesurfing price kalpitiya kitesurfing school kalpitiya kite kalpitiya kabootar kalpitiya kite rental kalpitiya kite beach kalpitiya kitesurfing accommodation kalpitiya location kalpitiya lagoon tour kalpitiya lakdasun kalpitiya lonely planet kalpitiya lagoon resort contact number kalpitiya luxury hotels kalpitiya lagoon sri lanka kalpitiya lagoon cottage kalpitiya map google kalpitiya massage kalpitiya market kalpitiya mangroves kalpitiya monsoon kalpitiya mosque kalpitiya mosquitoes kalpitiya madhu church makara kalpitiya kalpitiya nara kalpitiya news kalpitiya navy camp kalpitiya nightlife kalpitiya negombo bus kalpitiya national park kalpitiya naval base kalpitiya negombo kalpitiya november kitesurfing kalpitiya nirmala matha kalpitiya october kalpitiya weather october kalpitiya hotels offers kalpitiya wind october map of kalpitiya sri lanka history of kalpitiya kalpitiya postal code kalpitiya places to visit kalpitiya police kalpitiya places to stay kalpitiya puttalam kalpitiya population kalpitiya pradeshiya sabha kalpitiya peninsula sri lanka kalpitiya que hacer kalpitiya rooms kalpitiya railway station kalpitiya restaurant kalpitiya road map kalpitiya review kalpitiya resort by ceylon wings kalpitiya ruwala resort kalpitiya rascals kalpitiya sri lanka map kalpitiya snorkeling kalpitiya surfing kalpitiya soil kalpitiya scuba diving kalpitiya spa kalpitiya sri lanka weather kalpitiya soil type kalpitiya to wilpattu kalpitiya to negombo kalpitiya to anuradhapura kalpitiya to kandy kalpitiya taxi service kalpitiya taxi kalpitiya udekki kalpitiya unterkunft western union kalpitiya unterkünfte kalpitiya sri lanka kalpitiya unterkunft kalpitiya villas kalpitiya voice kalpitiya village restaurant kalpitiya visiting places kalpitiya vegetable cultivation kalpitiya village kalpitiya video visit kalpitiya valampuri kalpitiya kalpitiya whale watching season kalpitiya wind kalpitiya water sports kalpitiya windsurfing kalpitiya wikipedia kalpitiya weather december kalpitiya whale watching price kalpitiya what to do kalpitiya yoga yoga kalpitiya sri lanka youtube kalpitiya kalpitiya zip code villa 17 kalpitiya kalpitiya 1 ruwala resort** kalpitiya 3 star hotels kalpitiya 5 star hotels kalpitiya 5 day forecast 5 star resort kalpitiya
ඔන්න ඉතින් 2019 පලවෙනි රස්තියාදුව අපි ගියේ කල්පිටියට



වෙනද වගේම මද්දා සචියා ඇතුළු සෙට් එක මේකට පට්ට මහන්සියක් අරං වැඩේ organize කරලා හැමදෙයක්ම අඩුපාඩුවක් නැතුව තිතට තිබ්බ

බයික් 30ක් විතර එන්න හිටියත් කලින් දවසේ 14ක් විතර අඩු උනා කියල කිව්වා නිසා අවේ බයික් 16කුයි කාර් 2කුයි

ඉතින් මේ පාර සෙට් උනේ කට්ටිය WTC එක ඉස්සරහින්

    (සෙට් එක සතුටු සාමිච්චියේ)


ඔතන ඉන්නකොට සුපේශල යයි අරුනයි ඇහුනා කොළඹ වටේට යනවා ඊටපස්සේ මායි සචියයි ගිහින් උන් දෙන්නත් අරන් ආව නුවරින් සචිත් මල්ලිත් එනකල් ඉඳලම අපි ගමන පටන් ගත්තා ඊටපස්සේ මිගමුව පැත්තට එනකොට නිමල් අයියා ඇතුළු පිරිසත් ගමනට සෙට් උනා

    (පාර බදු අරන්)

කොහොම හරි පානුත් අරන් මුහුද අයින පාරකින් වෙරළක් ගාවටම ආව උදේට කන්නත්
ඉතින් කට්ටිය මදි නොකියන්න පාන් කාල පිගන් එහෙමත් මුහුදෙන් සෝදාගෙන , තව පොඩ්ඩෙන් අමතක වෙනවා මමත් එක්ක ආපු ඉඳුනිල් නම් අළුත් විදිහක් හොයාගත්තා පිඟාන සෝදන්න කවදාවත් අමතක වෙන්නේ නෑ ඉතින් තව පොඩ්ඩෙන් රෑට කන්නත් පිඟාන නෑ.


   (මොනා උනත් පට්ටම place එකක් )

   (කොහොමද සෙට් එක )
   (අම්මේ දෙන්නගේ හිනාව)
   (සිමෙන්ති මල්ලි)

කොහොම හරි පොටෝ ගහන්න පට්ට කට්ටක් කෑවා අපේ ශාන්



කාල එහෙම පිම්මේ කට්ටියම නොරෝච්චෝලේට එනකල් ආව පස්සේ මමයි ඉන්දුනිලුයි ලයියයි ආයේ පුත්තලමේ ගියා BBQ එකට අඩුපාඩු ටිකක් ගන්න කියල

ඒවත් අරන් එද්දී කට්ටිය මුහුදක් ගාවට වෙලා හිටියා
    (සෙට් එක )

මටත් ඉතින් ඉන්න බෑනේ බයික් එකත් අරන් පිස්සෙක් වගේ රැල්ලට ගියා

    (සුදු මැණික)

පොඩි එකෙක් මුහුදට දැම්මම හිටපු විදිහටමයි හිට්යේ ආයේ කිසි වෙනසක් නෑ කොහොමත් මුහුදට ආස නිසාත් බයික් එක කවදාවත් රැල්ලේ ගිහින් නැති නිසාත් ඔන්න ඉතින් වට හතර පහක් නම් එතන කරකුනමයි

    (හැන්සම් කොල්ලෙක් :)


එතෙන්ටත් සමුදීලා කට්ටිය ගියේ කට්ටිය දවල්ට කන්න අම්මෝ ඒ කඩේ කෑම එක පට්ට කියන්නේ කටින් ගින්දර දැම්මේ නැති ටික විතරයි

කොහොම හරි ඉතින් කට්ටිය දවල්ට කාල එහෙම ගියේ කඳවුරු බඳින තැනට

යද්දී පොඩි වැස්සක් ආවත් හුලං පාරට බයවෙන්නේ නැතුව අපි අමාරුවෙන් ටෙන්ට් ටිකත් ගහගත්තා සචියා ගිනිමැලේ හදද්දී අපි නම් පොඩ්ඩක් සෙල්ලමුත් කරා


    (වැස්සේම කුඩාරම් ගහනවා)
   (කනුව හිටෙව්වට පස්සේ සචිය)
   (සිමෙන්ති බාල ගල් ගේන ගමන්)

ටෙන්ට් ටික ගහල ගිනිමැල ගහල මාළු අරන් ඒ ටික වෙද්දී රැබෝ උනා

ඊටපස්සේ කට්ටිය ආව ගමන්ම අපි ගිනිමැලේ පත්තු කරලා BBQ එක පටන් අරන් තමන්ව හඳුන්වලා දීලා සින්දුවක් කියල බත් කාල එහෙම නින්දට ගියා












ඔන්න ඔහොමලු පලවෙනි දවස ගෙවුනේ

ඊටපස්සේ දවසේ උදේ කොහොමත් මට 5 ට වගේ අහරෙනවනේ ඉතින් පොඩ්ඩක් කුඩාරමෙන් එලියට ආවේ මුහුදු හුළඟත් වදින්න සහ gopro එකෙන් Long Exposure shot එකක් ගන්න කියල බලන්නයි ටික වෙලාවකින් චේතිත් නැගිටපු හින්ද කයියක් දාන් පොටෝ ටිකකුත් ගත්තා







පොඩ්ඩ පොඩ්ඩ එලිය වැටීගෙන එද්දී කට්ටිය එකා දෙන්න කුඩාරම් වලින් එලියට එන්න ගත්තා ඔන්න ඉතින් ආයෙමත් කට්ටිය බයික් පදිනවයි බෝල ගහනවයි









සෙල්ලං කරලා බයික් පැදලා ඉවර වෙලා කට්ටිය උදේට කෑවා කිරිබත් එක පට්ට රසයි

ඊටපස්සේ ඔක්කොම එකතුවෙලා අවට පරිසරය සුද්ද කරන්න පටන් ගත්තා









ඔහොම සුද්ද කරන වෙලාවේ නිමල් අයියා පොතකුත් දුන්න පට්ට ඈ



ඊටපස්සේ ඉතින් දවල්ට කන්න බත් පාර්සල් ටිකත් අරන් කට්ටිය එතනින් ආව ඔන්න ඉතින් එකා දෙන්න ගානේ හැලෙන්න පටන් ගත්තේ හිතට දුකක් එකතු කරගෙනයි

පස්සේ ඉතුරු උන දෙට එක දවල්ට කන ගමන්




ඔහොම ඔහොම ඉතින් එකා දෙන්න හැලිලා අන්තිමට මමත් ගෙදර ආව හිතට ලොකු සතුටකුයි දුකකුයි එක්ක දුක ඉතින් සෙට් එකත් එක්ක ඉදල එක පාරම නැති වෙලා පහුවදා ඉදන් වැඩි clz මතක් වෙද්දී


මේ තියෙන්නේ එකේ V-LOG එක


Manusha

Manusha Amal

මගේ තියන අත්දැකීම් මේ බ්ලොග් එක කියවන ඔබට පේනවනේ, ඉතින් ඔයාලට ගැටළුවක් අවොත් මාව Contact කරගන්න පුළුවන්.

Post A Comment:

2 comments:

  1. ⁣ෙ ම් පාර මම ලියන්න ඕනි නෑ ව ගේ

    ReplyDelete

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න