ඔන්න ඉතින් මන් ගත්ත Samsung M20 පෝන් එක ගැන පොඩි විස්තරයක් කරන්න කියල හදන්නේ මේකේ හොඳ වගේම නරකත් ලියන්නේ කාගේවත් බිස්නස් කඩන්නවත් වැඩි කරන්නවත් නොවන බව සහ මේක මගේ review එකක් ඒ කියන්නේ පෝන් එක පාවිච්චි කරන්න අරගෙන ලියන review එකක් කියන එක මුළින්ම කියන්න ඕනි පෝන් එක දැන් යන්නේ 3GB ram 32GB Internal Memory එක යන්නේ 28-29ත් අතර ගණන් වලට පෝන් එක release වෙලා සතියක් විතර වෙද්දී ගොඩක් දෙනෙක් මේක අරගන්නවා කියල මන් ගන්න යද්දී ඒ වෙලාවේ 4ක් ම ගත්ත පෝන් එක, මේ දවස් වල කඩේකට ගියොත් M20 සීන් එකක් තියෙන්නේ මාත් ඉතින් ගත්තනේ පෝන් එක දැන් කරන්න හදන්නේ ඒක ගැන පොඩි review එකක් මුලින්ම කිව්වොත් මන් පෝන් එක ගත්තේ බැටරිය ගැන හිතලා කලින් පොස්ට් එකේ කිව්වා වගේ පවර් බෑන්ක් එකත් ගත්තා ඒත් වැඩක් උනේ නෑ S6 edge එක බැටරිය බහිනවා ලෙසටම ඉතින් ඔහොම වෙලාවක ලොකු හදිස්සියක් වෙලාවේ පෝන් එක off උනා ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව ගිහින් බැටරි කැපාසිටිය වැඩි මගේ requirements වලට සෙට් වෙන පෝන් එක ගත්තා අපි ගොඩක් දෙනෙක් පෝන් ගන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් සංසන්දනය කරලා නෙමේ නේ ඒ වෙද්දී තියන හොඳම එක ගන්න තමා කවුරුත් ආස, මෙතැනදී මන් බැලුවේ මගේ අවශ්‍යතාවය ලොකුම දේ උනේ පෝන් එකේ බැටරිය, ගෙවන ගානට වටින්න ඕනි සහ මන් දැන් පාවිච්චි කරන Samsung Gear S එකට සපෝට් කරන්න ඕනි කියන එක සහ ඩිස්ප්ලේ එක පොඩ්ඩක් ලොකුවට තියෙන්න ඕනි කියන කරුණු ටික කැමරා ගැන ලොකුවට හොයන්න ගියේ නැත්තේ GoPro එකයි S6 edge එකේ කැම් එකෙන් මට ඕනි වැඩ ටික කරගන්න පුළුවන් නිසයි. පෝන් එක ගැන කියනවනම් පෝන් එක එන්නේ කලර් 2කින් එකක් නිල් අනික කළු හැබැයි වටේ ප්ලාස්ටික් ඒ නිසා බක් කවර් එකක් පාවිච්චි කරේ නැත්තම් සිරීම් පාරවල් දැකගන්න පුළුවන්, ලොකුවටම නෙමේ එන්නේ 3GB Ram 32GB internal Storage හරි 4GB Ram 64GB internal memory විදහට මේක ඇවිල්ල Mid-range budject phone එකක් ඒ නිසා features , සෙන්සර් සහ අනෙකුත් ඒවා අඩුවෙන් තියෙන්න පුළුවන් Note/ S Series එක්ක බලද්දී පෝන් එක එන්නේ fast charger එකයි Datacable එකයි එක්ක හෙඩ්සෙට් / temperd / backcovers මොකුත් නෑ වෙනම ගන්න වෙන්නේ පෝන් එකේ spec එක බලාගන්න මේකට යන්න Display TFT ඩිස්ප්ලේ කිව්වට මන් හිතුවේ චාටර් ඇති කියල එහෙම නෑ ඉතින් ඩිස්ප්ලේ එක හොදයි අව්වේ උනත් පේනවා හොඳට හැබැයි අර Amoled වගේ නම් අමුතු කලර් නෑ අනික තමා නොච් එක ලොකුවට නෑ ලස්සනයි මට නම් iPhone X එකයි Samsung M20 එකයි Nova 3 එකයි Camera M20 එකෙයි Y9 2019 එකෙයි එකම වගේ තියෙන්නේ කැමරාව ගැන කිව්වොත් දවල් ට නම් හොඳයි හවසට නම් අවුල් Google camera වත් පොර්ට් කරපු එකක් ආව නම් පට්ට වෙයි කියල හිතනවා ලෝ ලයිට් නම් ඇත්තටම අවුල් මේකේ පිටිපස්සේ කැමරා 2ක් තියනව Wide angle 5mp කැමරා එකයි නෝමල් 13 mp කැමරා එකයි ඉස්සරහ තියෙන්නේ 8mp එකක් එකත් ලෝ ලයිට් නම් ගන්නම දෙයක් නෑ මේ S6 Edge Camera එකෙන් ගත්තේ නෝමල් මේ M20 එකෙන් ගත්තේ නෝමල් මේ gopro එකෙන් ගත්තේ wideangle මේ M20 එකේ wide angle හැබැයි අළුතෙන් එන Huawei 3i, Y9 2019 redmi Note 7 වල නම් රෑට ගහන පොටෝ පට්ට මේකට වඩා, නොට් 7 එකේ එහෙම පට්ට අනික video එහෙමත් EIS වගේ features දෙනවා අනිත් ඒවගේ මේකේ නම් මන් දැක්කේ එකම දේ දවල්ට පට්ට රෑ නම් ගන්න දෙයක් නෑ කැමරාවේ ඒ වගේම depth cam නැති නිසා portrait photos වල edges අවුල් යනවා හොඳේ..... Battery 5000mah බැටරියක් තියන නිසා මට නම් දවස් 1යි පැය 17ක් වගේ තියාගන්න පුළුවන් උනා මගේ සාමාන්‍ය වැඩ ටික කරලා චාජ් කරන්න ගියේ පැය 2යි මිනිත්තු 30ක් වගේ පේනවනේ පැය 7ක් වගේ Screen on time එක ගත්තා Sensors and Others සාමන්යෙන් Mid Range Phone වල සමහර සෙන්සර් ආවේ නැති උනාට මේකේ නම් ඕනි වෙන ඒවා දාල තියනව IR නම් නෑ Remote වලට වගේ නම් පාවිච්චි කරන්න බෑ හැබැයි ඉතින් සින්දු අහනවා නම් Net එකේ ඉන්නවා නම් game ගහනවා නම් shape පෝන් එකක් තමන්ගේ අවශ්‍යතාවයට අනුව සලකල බලල එකක් ගන්නවා නම් වටිනවා ඔන්න ඕකයි මගේ අත්දැකීම Samsung M20 එකත් එක්ක samsung m20 gsmarena samsung m20 price samsung m20 price in sri lanka samsung m2020 samsung m2070 samsung m2020 toner samsung m2070 toner samsung m20 release date samsung m20 unboxing samsung m20 camera samsung m20 antutu samsung m20 and m10 samsung m20 and m30 samsung m20 all details samsung m20 availability samsung m20 all colours samsung m20 amoled display samsung m20 australia samsung m20 arena samsung m20 buy samsung m20 bd price samsung m20 back cover samsung m20 battery samsung m20 benchmark samsung m20 booking samsung m20 buy online samsung m20 back samsung m20 battery life samsung m20 body samsung b-m2020 samsung b/w sl-m2026 samsung b/w sl-m2026w samsung b/w sl-m2026 toner samsung m20 colours samsung m20 camera review samsung m20 cover samsung m20 configuration samsung m20 cost samsung m20 chipset samsung m20 camera samples samsung m20 car price samsung m20 comparison samsung m20 details samsung m20 display samsung m20 display type samsung m20 dual volte samsung m20 design samsung m20 dubai samsung m20 disadvantages samsung m20 di indonesia samsung m20 display amoled samsung m20 devicespecification mode d'emploi samsung m2070w mode d'emploi samsung m2070 manuale d'uso samsung m2070fw mode d'emploi samsung m2070 series mode d'emploi samsung m2020 mode d'emploi samsung m2026w mode d'emploi samsung m2070fw cartouche d'encre samsung m2070w cartouche d'encre samsung m2070 pilote d'impression samsung m2070w samsung m20 expected price samsung m20 exchange samsung m20 emi samsung m20 earphones samsung m20 exynos samsung m20 expected price in india samsung m20 ebay samsung m20 europe samsung m20 eis samsung m20 egypt e/a fehler samsung m2070 e/a fehler scanner samsung m2070 samsung m2070 e boa login e senha samsung m2070 samsung m2070fw e/a fehler id e senha samsung m2070 driver e software samsung m2070fw samsung m20 e m30 samsung m2070w e/a fehler samsung m20 features samsung m20 flipkart samsung m20 front camera samsung m20 features gsmarena samsung m20 full specifications samsung m20 first sale samsung m20 face unlock samsung m20 fortnite samsung m20 full phone specification samsung m20 features and price in india samsung m2070f samsung m2070f driver samsung m2070f toner samsung m20 gorilla glass samsung m20 galaxy samsung m20 gaming samsung m20 gsmarena price samsung m20 glass samsung m20 gadgets samsung m20 geekbench samsung m20 geekyranjit samsung m20 global samsung g m20 samsung m2070fw g/ç hatası samsung m2070 g/ç hatası samsung m20 harga samsung m20 hd samsung m20 hands on samsung m20 hd images samsung m20 harga dan spesifikasi samsung m20 has gorilla glass samsung m20 hindi samsung m20 hd wallpaper samsung m20 height samsung m20 headphones samsung m20 images samsung m20 india samsung m20 indian price samsung m20 in uae samsung m20 in amazon samsung m20 india price samsung m20 in flipkart samsung m20 in market samsung m20 in pakistan samsung m20 jio offer samsung m20 jual samsung m20 jumia samsung m20 jarir samsung m20 jio samsung m20 jogja samsung m20 jd.id samsung m20 vs j8 samsung m20 vs j6 plus samsung m20 ksa samsung m20 ki price samsung m20 kenya samsung m20 kimovil samsung m20 ka price samsung m20 ka rate samsung m20 kuwait samsung m20 knox samsung m20 kapan rilis samsung m20 ki keemat samsung m20 launch date in india samsung m20 launch date samsung m20 look samsung m20 launch date in pakistan samsung m20 leaks samsung m20 latest news samsung m20 launch event samsung m20 launch date in uae samsung m20 lazada samsung m20 launch in pakistan samsung sl-m2070fw samsung sl-m2070 samsung l-m2020 samsung sl-m2070w imprimante samsung sl-m2070w/see samsung m20 mobile samsung m20 mobile price samsung m20 malaysia samsung m20 m10 samsung m20 mobile price in pakistan samsung m20 m30 samsung m20 mobile price in bangladesh samsung m20 mobile images samsung m20 mobile flipkart samsung m20 mobile review samsung m series m20 samsung m series m20 specification samsung m series m20 price samsung m10 m20 m30 samsung m10 vs m20 samsung m10 and m20 samsung m20 ndtv samsung m20 new samsung m20 new phone samsung m20 ndtv review samsung m20 new mobile samsung m20 notification light samsung m20 nfc samsung m20 nz samsung m20 new launch samsung m20 near me samsung m2070 n'imprime plus samsung m20 online samsung m20 online buy samsung m20 official samsung m20 on flipkart samsung m20 offline samsung m20 offers samsung m20 os samsung m20 offline sale samsung m20 online price samsung m20 on emi pubg on samsung m20 scanning on samsung m2070fw i/o error samsung m2070 samsung m20 price in sri lanka ideabeam samsung m20 processor samsung m20 price in ksa hp samsung m20 hp samsung m2070 hp samsung m2070 driver hp samsung m20 2019 hp samsung m2070w hp samsung m2020 hp samsung m2026w hp samsung m2020 driver hp samsung m2020w samsung m20 p samsung m20 qatar samsung m20 quora samsung m20 quick charge samsung m20 quality samsung m20 display quality samsung m20 camera quality samsung m20 build quality samsung galaxy m20 camera quality samsung m20 rate samsung m20 ram samsung m20 release date in pakistan samsung m20 release date in uae samsung m20 rilis samsung m20 ringtone samsung m20 review in tamil samsung m20 sri lanka samsung m20 specification samsung m20 sri lanka price samsung m20 series price samsung m20 smartprix samsung m20 spesifikasi samsung m20 sale samsung m20 thickness samsung m20 tempered glass samsung m20 tft samsung m20 trailer samsung m20 tamil samsung m20 tft display samsung m20 type c samsung m20 teaser samsung m20 theme samsung m20 twitter samsung m20 uae samsung m20 uk samsung m20 usa samsung m20 ui samsung m20 us samsung m20 update samsung m20 unboxing tamil samsung m20 unboxing video samsung m20 ultra samsung m20 vs m10 samsung m20 vs realme u1 samsung m20 vs honor 8x samsung m20 vs mi note 6 pro samsung m20 vs a7 samsung m20 video samsung m20 vs poco f1 samsung m20 weight samsung m20 whatmobile samsung m20 wiki samsung m20 with price samsung m20 where to buy samsung m20 waterproof samsung m20 wallpaper download samsung m20 wallpaper hd samsung m20 website scan with samsung m2070 samsung m2020w driver samsung m2021w samsung m2070fw samsung m2026w w samsung m2020w samsung m2026w samsung m2070w toner samsung m2022w samsung m20 xda samsung xpress m20 samsung xpress m20 70w samsung m20 vs xiaomi redmi note 7 samsung m20 характеристика samsung xpress m2020w samsung xpress m2070f samsung xpress m2020w ink samsung xpress m2070 samsung xpress m2070w samsung xpress m2026w samsung xpress m2026 samsung xpress m2020 samsung xpress m2022 samsung xpress m2070fw samsung m20 youtube samsung m20 yugatech samsung m20 youtube hindi samsung galaxy m20 youtube samsung m20 vs huawei y9 samsung m20 vs vivo y83 samsung m10 y m20 samsung m20 vs vivo y93 usuario y contraseña samsung m2020 usuario y contraseña samsung m2070 samsung m20 ne zaman çıkacak samsung m20 ne zaman samsung m20 128gb samsung m20 128gb price in india samsung m20 10 samsung m20 16gb samsung m20 128 samsung m20 1st day collection samsung m20 vs realme 1 realme 1 vs samsung m20 samsung m20 2019 samsung m20 2019 price in pakistan samsung m20 2019 price in india samsung m20 2gb ram samsung m20 2018 price in india samsung m20 2gb samsung m20 2019 specification samsung m20 2019 price in bangladesh samsung m20 2019 price in dubai samsung m20 2gb ram price 2. samsung xpress m2070w realme 2 vs samsung m20 samsung m201tcb 2tb samsung m20 3gb ram samsung m20 360 samsung m20 360 view samsung m20 3/32 samsung m20 30 samsung m20 32gb price in pakistan samsung m20 360 degree view samsung m20 3d view samsung m20 3gb specification samsung m20 3gb vs 4gb samsung m2070 3 in 1 samsung m20 4gb samsung m20 4gb ram price samsung m20 4gb ram price in india samsung m20 4 64 samsung m20 4gb ram specification samsung m20 4/64 samsung m20 4gb 64gb price in india samsung m20 4gb ram price in pakistan samsung m20 4g price in india samsung m20 4gb ram 64gb rom smarthru 4 samsung m2070 samsung m20 4 64 price in india samsung m20 4 gb 64 gb samsung m20 4 64 price samsung m20 4gb price in india samsung m2070 4 in 1 samsung m20 5g samsung m20 5000mah samsung m20 5000mah battery samsung m20 5g support samsung m20 5g mobile samsung m20 vs nokia 5.1 plus samsung m20 vs redmi note 5 samsung m20 64gb samsung m20 6gb ram samsung m20 64gb price in india samsung m20 6gb ram price samsung m20 64gb price in pakistan samsung m20 6gb price in india samsung m20 6gb ram price in india samsung m20 64gb features samsung m20 64gb full specification samsung m20 64gb amazon samsung m20 7999 samsung m20 70 samsung m20 70w samsung m20 70 driver samsung m20 70 fw samsung m20 vs note 7 samsung m20 vs redmi 7 samsung m20 vs note 7 pro samsung m20 vs redmi 7 pro redmi 7 vs samsung m20 note 7 vs samsung m20 driver windows 7 samsung m2020 samsung m20 8gb ram samsung m20 vs samsung note 8 samsung m20 91mobiles samsung m20 vs note 9 samsung m20 vs honor 9 lite
ඔන්න ඉතින් මන් ගත්ත Samsung M20 පෝන් එක ගැන පොඩි විස්තරයක් කරන්න කියල හදන්නේ
මේකේ හොඳ වගේම නරකත් ලියන්නේ කාගේවත් බිස්නස් කඩන්නවත් වැඩි කරන්නවත් නොවන බව සහ මේක මගේ review එකක් ඒ කියන්නේ පෝන් එක පාවිච්චි කරන්න අරගෙන ලියන review එකක් කියන එක මුළින්ම කියන්න ඕනි

පෝන් එක දැන් යන්නේ 3GB ram 32GB Internal Memory එක යන්නේ 28-29ත් අතර ගණන් වලට

පෝන් එක release වෙලා සතියක් විතර වෙද්දී ගොඩක් දෙනෙක් මේක අරගන්නවා කියල මන් ගන්න යද්දී ඒ වෙලාවේ 4ක් ම ගත්ත පෝන් එක, මේ දවස් වල කඩේකට ගියොත් M20 සීන් එකක් තියෙන්නේ

මාත් ඉතින් ගත්තනේ පෝන් එක දැන් කරන්න හදන්නේ ඒක ගැන පොඩි review එකක්

මුලින්ම කිව්වොත් මන් පෝන් එක ගත්තේ බැටරිය ගැන හිතලා කලින් පොස්ට් එකේ කිව්වා වගේ පවර් බෑන්ක් එකත් ගත්තා ඒත් වැඩක් උනේ නෑ S6 edge එක බැටරිය බහිනවා ලෙසටම ඉතින් ඔහොම වෙලාවක ලොකු හදිස්සියක් වෙලාවේ පෝන් එක off උනා ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව ගිහින් බැටරි කැපාසිටිය වැඩි මගේ requirements වලට සෙට් වෙන පෝන් එක ගත්තා

අපි ගොඩක් දෙනෙක් පෝන් ගන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් සංසන්දනය කරලා නෙමේ නේ ඒ වෙද්දී තියන හොඳම එක ගන්න තමා කවුරුත් ආස,

මෙතැනදී මන් බැලුවේ මගේ අවශ්‍යතාවය ලොකුම දේ උනේ පෝන් එකේ බැටරිය, ගෙවන ගානට වටින්න ඕනි සහ මන් දැන් පාවිච්චි කරන Samsung Gear S එකට සපෝට් කරන්න ඕනි කියන එක සහ ඩිස්ප්ලේ එක පොඩ්ඩක් ලොකුවට තියෙන්න ඕනි කියන කරුණු ටික

කැමරා ගැන ලොකුවට හොයන්න ගියේ නැත්තේ GoPro එකයි S6 edge එකේ කැම් එකෙන් මට ඕනි වැඩ ටික කරගන්න පුළුවන් නිසයි.

පෝන් එක ගැන කියනවනම් පෝන් එක එන්නේ කලර් 2කින් එකක් නිල් අනික කළු හැබැයි වටේ ප්ලාස්ටික් ඒ නිසා බක් කවර් එකක් පාවිච්චි කරේ නැත්තම් සිරීම් පාරවල් දැකගන්න පුළුවන්, ලොකුවටම නෙමේ

එන්නේ 3GB Ram 32GB internal Storage හරි 4GB Ram 64GB internal memory විදහට

මේක ඇවිල්ල Mid-range budject phone එකක් ඒ නිසා features , සෙන්සර් සහ අනෙකුත් ඒවා අඩුවෙන් තියෙන්න පුළුවන් Note/ S Series එක්ක බලද්දී

පෝන් එක එන්නේ fast charger එකයි Datacable එකයි එක්ක හෙඩ්සෙට් / temperd / backcovers මොකුත් නෑ වෙනම ගන්න වෙන්නේ

පෝන් එකේ spec එක බලාගන්න මේකට යන්න


Display


TFT ඩිස්ප්ලේ කිව්වට මන් හිතුවේ චාටර් ඇති කියල එහෙම නෑ ඉතින් ඩිස්ප්ලේ එක හොදයි අව්වේ උනත් පේනවා හොඳට හැබැයි අර Amoled වගේ නම් අමුතු කලර් නෑ අනික තමා නොච් එක ලොකුවට නෑ ලස්සනයි මට නම් කලර් නම් natural ඒවා පෙන්නන්නේ

iPhone X එකයි Samsung M20 එකයි Nova 3 එකයි





Camera


M20 එකෙයි Y9 2019 එකෙයි එකම වගේ තියෙන්නේ

කැමරාව ගැන කිව්වොත් දවල් ට නම් හොඳයි හවසට නම් අවුල් Google camera වත් පොර්ට් කරපු එකක් ආව නම් පට්ට වෙයි කියල හිතනවා ලෝ ලයිට් නම් ඇත්තටම අවුල්

මේකේ පිටිපස්සේ කැමරා 2ක් තියනව Wide angle 5mp කැමරා එකයි නෝමල් 13 mp කැමරා එකයි
ඉස්සරහ තියෙන්නේ 8mp එකක් එකත් ලෝ ලයිට් නම් ගන්නම දෙයක් නෑ


මේ S6 Edge Camera එකෙන් ගත්තේ නෝමල්


මේ M20 එකෙන් ගත්තේ නෝමල්


මේ gopro එකෙන් ගත්තේ wideangle


මේ M20 එකේ wide angle



හැබැයි අළුතෙන් එන Huawei 3i, Y9 2019 redmi Note 7 වල නම් රෑට ගහන පොටෝ පට්ට මේකට වඩා, නොට් 7 එකේ එහෙම පට්ට අනික video එහෙමත් EIS වගේ features දෙනවා අනිත් ඒවගේ මේකේ නම් මන් දැක්කේ එකම දේ දවල්ට පට්ට රෑ නම් ගන්න දෙයක් නෑ කැමරාවේ ඒ වගේම depth cam නැති නිසා portrait photos වල edges අවුල් යනවා හොඳේ.....


Battery

5000mah බැටරියක් තියන නිසා මට නම් දවස් 1යි පැය 17ක් වගේ තියාගන්න පුළුවන් උනා මගේ සාමාන්‍ය වැඩ ටික කරලා

චාජ් කරන්න ගියේ පැය 2යි මිනිත්තු 30ක් වගේ


පේනවනේ පැය 7ක් වගේ Screen on time එක ගත්තා


Sensors and Others


මේකේ finger print එක සාමන්‍ය පිහිටීමට වඩා පොඩ්ඩක් උඩින් තියන නිසා පොඩි අත් තියන අයට පොඩ්ඩක් අපහසුවක් තියෙයි කියල හිතෙන්නේ,
Notification light එකක් නෑ ඒ නිසා ඩිස්ප්ලේ එක on කරන්නම ඕනි notification බලන්න
Face Unlock එකත් හොඳයි speed 
USB Type C තියෙන්නේ
හෙඩ්සෙට් 3.5mm ජැක් එක එන්නේ
























සාමන්යෙන් Mid Range Phone වල සමහර සෙන්සර් ආවේ නැති උනාට මේකේ නම් ඕනි වෙන ඒවා දාල තියනව IR නම් නෑ Remote වලට වගේ නම් පාවිච්චි කරන්න බෑ


හැබැයි ඉතින් සින්දු අහනවා නම් Net එකේ ඉන්නවා නම් game ගහනවා නම් shape පෝන් එකක් තමන්ගේ අවශ්‍යතාවයට අනුව සලකල බලල එකක් ගන්නවා නම් වටිනවා ඔන්න ඕකයි මගේ අත්දැකීම Samsung M20 එකත් එක්ක


game ගැන කිව්වොත් PUBG / asphalt 9 ගහන්න පුළුවන් lag වෙන්නේ නෑ pubg max graphic නම් ගහන්න බෑ නෝමල් ගහන්න පුළුවන් Mid range එකකින් කරන වැඩ ටික අවුලක් නැතුව කරගන්න පුළුවන් අවුලක්ම නැතුව

overall පෝන් එක හොඳයි ඩිස්ප්ලේ එහෙම හොදට තියනව IPS නැති උනාට පිටිපස්සේ පොඩ්ඩක් හිරෙන්න බලනව කොහොමත් බක් කවර එකක් දාගන්න ගත්ත ගමන්,
කැමරාවේ ලෝ ලයිට් නම් අවුල් මේ දවස් ටිකට lag උනේ නෑ තාම බැටරිය නම් දවස් එකහමාරක් පුළුවන් අවුලක්ම නැතුව ඉක්මනට චාජ් වෙන නිසා තවත් හොඳයි ගොඩක් එහෙ මෙහෙ යන කෙනෙක්ට වගේ නම් හොඳයි Speed Ram Management අතින් නම් මේක ඉදිරියෙන් ඉන්නේ Note 7 එකට වඩා
Camera එක තමා එකම අවුල ලෝ ලයිට් වෙන නම් මොකුත් අවුල් ආවේ නෑ තාම

Comparison

Battery Charging Speed
මාත් youtube එකෙන් ගත්තේ හොඳේ





Speed Test




Overall Review




ඇතුලේ හාඩ්වෙයා



හරිනේ ඉතින් මන් හිතනවා කට්ටිය දෙයක් දැනගන්න ඇති කියල

Manusha

Manusha Amal

මගේ තියන අත්දැකීම් මේ බ්ලොග් එක කියවන ඔබට පේනවනේ, ඉතින් ඔයාලට ගැටළුවක් අවොත් මාව Contact කරගන්න පුළුවන්.

Post A Comment:

7 comments:

  1. මම නම්බහිතුවෙ නෑ උඹ ම⁣ේකක් ගනී කියල

    ReplyDelete
  2. "ඉක්මනට චාජ් වෙන නිසා තවත් හොඳයි ගොඩක් එහෙ මෙහෙ යන කෙනෙක්ට වගේ නම් හොඳයි Speed Ram Management අතින් නම් මේක ඉදිරියෙන් ඉන්නේ Note 7 එකට වඩා"

    Methna Note 7 qwwe Samsung Note 7 da ? redmi note 7 da ?

    attama math ekk ganna blanwa..mn baluwe Redmi note 6 pro, Redmi note 7 Samsung M20, but redmi note 7 india release wenneth feb-28...

    Make Ram eke minimize karala tiyna apps recent eken attama refresh wenwda ???

    ReplyDelete
    Replies
    1. Redmi එක ගැන කිව්වේ මචං
      කැමරාව නම් අවුල් මට වෙන නම් අවුලක් උනේ නෑ තාම

      Delete
  3. Machan samsung hugak budget phone stuck wenawa. J7 ekath ehemail. M20 kohomada.

    ReplyDelete

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න