Change time Zone in Ubuntu server




ඔව් පිංවතුනි අද කියන්න හදන්නේ අපේ උබුන්ටු සර්වර් එකේ ටයිම් Zone එක ලේසියෙන්ම වෙනස් කරගන්නේ කොහොමද කියල

ඇයි අපිට ටයිම් සෝන් එක වෙනස් කරගන්න ඕනි ?
ගොඩක් වෙලාවට දැන් අපි cloud එකේනේ හැමදෙයක්ම දාන්නේ ඉතින් අපි හොස්ට් කරන application එකේ වෙලාව වෙනස් වෙන්න පුළුවන් මේ නිසා ඉතින් දන්නවනේ වෙලාව වෙනස් උනාම මොකෝ වෙන්නේ කියල අන්න ඒ දේ නැති කරගන්න තමා යන්නේ



# display time (දැන් තියන වෙලාව)


root@dev:~# timedatectl
      Local time: Mon 2019-03-11 10:53:30 CET
  Universal time: Mon 2019-03-11 09:53:30 UTC
        RTC time: Mon 2019-03-11 09:53:30
       Time zone: Europe/Stockholm (CET, +0100)
 Network time on: yes
NTP synchronized: yes
 RTC in local TZ: no
root@dev:~# 





# display time-zones (අපිට මොනාද තියන Time Zone ටික කියල බලාගන්න)


root@dev:~# timedatectl list-timezones
Africa/Abidjan
Africa/Accra
Africa/Addis_Ababa
Africa/Algiers
Africa/Asmara
Africa/Bamako
Africa/Bangui
Africa/Banjul
Africa/Bissau
Africa/Blantyre
Africa/Brazzaville
Africa/Bujumbura
Africa/Cairo
Africa/Casablanca

Africa/Ceuta


# Set time zone  (අදාළ ටයිම් සෝන් එක සෙට් කරන විදිහ)


root@dev:~# timedatectl set-timezone Asia/Colombo



# Verify time zone (වැඩේ ගොඩද කියල බලන විදිහ)


root@dev:~# timedatectl
      Local time: Mon 2019-03-11 11:10:18 +0530
  Universal time: Mon 2019-03-11 05:40:18 UTC
        RTC time: Mon 2019-03-11 05:40:18
       Time zone: Asia/Colombo (+0530, +0530)
 Network time on: yes
NTP synchronized: yes

 RTC in local TZ: no

එහෙනම් ඉතින් ගිහින් එන්නම්...

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post