How to Create Azure VM Guide

හරි පිංවතුනි කලින් පාඩමෙන් අපි ඉගෙනගත්ත Microsoft Azure කියන්නේ මොකක්ද එකෙන් පොඩි webapp එකක් / site එකක් හොස්ට් කරන්නේ කොහොමද කියල
දැන් කියන්න හදන්නේ කොහොමද vm එකක් දාගන්නේ කියල


මුලින්ම යන්න පහල තියනව වගේ Virtual machines කියන එකට


දැන් පේනවා ඇති + එකක් එක්ක add කියල ගහල තියනව අන්න ඒක click කරන්න




දැන් ඉතින් sub එක අහයි මොකද කියල ඊටපස්සේ resource group එක අහයි මේ වගේ

ඊටපස්සේ vm එකට නමක් දෙන්න තියෙන්නේ


ඊටපස්සේ මොකක්ද දාන්නේ කියන එක තෝරන්න එනවා


මන් නම් දැම්මේ 10 එක ඊටපස්සේ username එකයි පාස්වර්ඩ් එකයි අහනවා


HDD Disk type එක අහනවා normal දෙන්න


network එක අහනවා default ම තියන්න ලොකුවට idea එකක් නැත්තම්





ඔකේ next ම කරන්න


 දැන් create කියන එක දෙන්න
ඕනි නම් ඕකෙන් vm size එක වෙනස් කරන්නත් පුළුවන්


හරිනේ දැන් පොඩි වෙලාවක් යැයි


මේ විදහට status එක බලාගන්න පුළුවන්



වැඩේ උනාට පස්සේ විස්තර ටික මේ වගේ වැටෙයි


deployment එක උනාට පස්සේ මෙහෙම වැටෙයි
go to resource එක click කළාම අපිට ඒකට යන්න පුළුවන්


දැන් ඔක්කොටොම කලින් settings වල networking එකට යන්න ගිහින් add inbound rule කියන එකට ගිහින් මේ විදිහට Remote Desktop port එක enable කරන්න




දැන් rdp file එක download කරගන්න



පහලින් තියනව වගේ එක click කරන්න

දැන් මෙහෙම වැටෙයි


දැන් තියෙන්නේ කලින් අපි දීපු username පාස්වර්ඩ් මේකට දෙන්න



දැන් මේක yes කරන්න


ඔන්න අපි අපේ cloud එකේ අපි හදාගත්ත vm එකට ලොග් උනා




එහෙනම් ඉතින් එතැනින් එහාට කරන වැඩ ටික ඔයාලගේ අතේ මේකේ සර්වර් එකක් දානවද මොකද කරන්නේ කියන එක ඔයාල කැමති විදහට කරන්න

එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා!...







දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post