Arduino Web Server Hosting with ESP32

පියවර දෙකෙන් කොහොමද බලමු මේ ආඩිනෝ එකේ වෙබ්සයිට් එකක් හොස්ට් කරගන්නේ කියල 

කලින් පොස්ට් එකේ අපි කතා කලානේ මේක සෙටප් කරලා wifi scan එකක් කරගන්න එකට එනකල්

දැන් කියන්න යන්නේ ලේසියෙන්ම කොහොමද වෙබ්සයිට් එකක් හොස්ට් කරන්නේ මේ ආඩිනෝ එක ඇතුලේ කියල

මේකෙම එන උදාහරණයක් අරන් තමා වැඩේ කරන්නේ

file > Examples ගියා > Webserver > AdvancedWebServer ගියා


දැන් මෙතන ඔයාගේ wifi ssid එකයි පාස්වර්ඩ් එකයි දාන්න දාල අප්ලෝඩ් කරන්න තියෙන්නේ


ඊටපස්සේ පුටිය open කරලා බලන්න මේ විදිහට එනවද කියල



ip එක අරන් වෙබ් එකෙන් browse කරලා බලන්න කොහොමද කියලා



ඔන්න එහෙනම් අපි වෙබ් සයිට් එකකුත් හොස්ට් කළා එහෙනම්

1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. ela,

    බ්ලොග් පොස්ට් කියවන්න මේ පැත්තේ ඇවිල්ලා යන්න https://sithuvili.net/

    ReplyDelete
Post a Comment
Previous Post Next Post