Setup ESP32 Board

 ඔන්න ඉතින් දැන් කියන්න හදන්නේ කලින් කියපු wifi bluetooth බෝඩ් එකේම එන බෝඩ් එක කොහොමද සෙටප් කරගන්නේ කියල

File > Preference යන්න



දැන් මෙහෙම window එකක් එයි



පහලින් මේ url එක දාන්න
https://dl.espressif.com/dl/package_esp32_index.json


දැන් tools > board > board manager යන්න





දැන් මේ විදිහට type කරන්න ඊටපස්සේ install කරන්න



දැන් install වෙනකල් ඉන්න


දැන් හරි


දැන් tools> board > ගිහින් මේ විදිහට ESP32 Dev Module එක click කරන්න


දැන් බලන්න මෙහෙම ඇවිත් ද කියල



දැන් file > example ගිහින් WIFI වල wifi scan එක දෙන්න



දැන් පුටිය ඩවුන්ලෝඩ් කරගෙන මේ විදිහට කන්ෆිග් කරගන්න



දැන් මේක බෝඩ් එකට අප්ලෝඩ් කරලා පුටියෙන් කනෙක්ට් වෙන්න

දැන් ඔයාලට පේනවා ඇති අපේ wifi එක මේකෙන් scan වෙනවා කියල

Failed to execute script esptool
the selected serial port Failed to execute script esptool
does not exist or your board is not connected

මේ වගේ error ආවොත් මේක install කරන්න ඊටපස්සේ මැෂින් එක restart කරලා බලන්න



දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post