මේ ටිකේ ආඩිනෝ උන ගැනිලා ඉන්න නිසා ඔන්න තවත් බෝඩ් එකක් ගත්තා.
මේකට කියන්නේ Node MCU v3 ESP8266 බෝඩ් එක කියල
මේකේ ස්පෙක් එක ගත්තොත් 80 MHz Clock speed එකක්, Memory 4 MB SRAM එක 64 KB වෙනවා.
මේකෙත් wifi bluetooth inbuilt එනවා.
ඉතින් පොඩි පොඩි වැඩ මේකෙන් කරගන්න පුළුවන්
හරි දැන් අපි Arduino සොෆ්ට්වෙයා එක දාගමු
google එකේ ගහන්න Arduino home කියල
දැන් යන්න සොෆ්ට්වෙයා කියන ටැබ් එකට
Computer Management එකට ගිහින් update දෙන්න මේ warning icon එක.
ඊටපස්සේ මෙහෙම තියෙයි
මේ විදිහට පොර්ට් එක තියනවද බලන්න
හරිගියේ නැත්තම් මේ driver එක දාගන්න
දැන් අපි ඉන්ස්ටෝල් කරපු Arduino සොෆ්ට්වෙයා එක open කරන්න
දැන් මේක දෙන්න
http://arduino.esp8266.com/stable/package_esp8266com_index.json
ඊටපස්සේ installකරන්න