Node MCU v3 initial setup

 මේ ටිකේ ආඩිනෝ උන ගැනිලා ඉන්න නිසා ඔන්න තවත් බෝඩ් එකක් ගත්තා.

මේකට කියන්නේ Node MCU v3 ESP8266 බෝඩ් එක කියල



මේකේ ස්පෙක් එක ගත්තොත් 80 MHz Clock speed එකක්, Memory 4 MB  SRAM එක 64 KB වෙනවා.

මේකෙත් wifi bluetooth inbuilt එනවා.

ඉතින් පොඩි පොඩි වැඩ මේකෙන් කරගන්න පුළුවන්

හරි දැන් අපි Arduino සොෆ්ට්වෙයා එක දාගමු


google එකේ ගහන්න Arduino home කියල




දැන් යන්න සොෆ්ට්වෙයා කියන ටැබ් එකට





ඩවුන්ලෝඩ් කරන්න






දැන් එක ඩබල් click කරලා ඉන්ස්ටෝල් කරගන්න





මේවත් install ම දෙන්න


කෝකටත් කියල මේකත් බලන්න හදිස්සියෙවත් මෙහෙම උනොත් 


Computer Management එකට ගිහින් update දෙන්න මේ warning icon එක.



ඊටපස්සේ මෙහෙම තියෙයි








මේ විදිහට පොර්ට් එක තියනවද බලන්න


හරිගියේ නැත්තම් මේ driver එක දාගන්න


දැන් අපි ඉන්ස්ටෝල් කරපු Arduino සොෆ්ට්වෙයා එක open කරන්න


File > Preference යන්න



දැන් මේක දෙන්න 

http://arduino.esp8266.com/stable/package_esp8266com_index.json



දැන් tools> board යන්න


දැන් esp8266කියල ගහන්න
ඊටපස්සේ installකරන්න




දැන් මේ විදිහට බෝඩ් එක select කරගන්න




දැන් බෝඩ් එක ටෙස්ට් කරගන්නත් එක්ක මේ විදිහට wifi scan එකක් කරමු


දැන් compile කරන්න


මේ විදිහට කරන්න එතකොට scan වෙන ඒවා console එකේ පෙන්නයි




එහෙනම් ඔන්න අපි esp 8266 බෝඩ් එකත් සෙටප් කරගෙන wifi scan එකකුත් දුන්නා



දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post