තමන් ඉන්නෙ office කෝල් එකකද නැද්ද කියල ගෙදර මිනිස්සුන්ට දැනගන්න දොරේ ගහන්න තියනව නම් කොච්චර වටිනවාද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනේ 😅
මේ දවස් වල working from home නිසා ගොඩක් වෙලාවට ගෙදර අය දන්නෙ නෑ අපි කෝල් එකකද ඉන්නෙ available ද ඉතින් wife, අම්ම දොර හිමීට ඇරල ඔලුව දාල තමා බලන්නෙ මේ මනුස්සය එක්ක කතා කරන්න පුළුවන් ද බැරි ද කියල , ඔය කේස් එකට මුහුන දීපු නිසාම සීන් එක arduino වලින් ගොඩ දාන්න කරපු උත්සාහයක් තමා මේ
How to Setup
GIT CODE:
https://github.com/manushaamal/arduino_teams_status_light
to get ms teams auth token follow this link
https://developer.microsoft.com/en-us/graph/graph-explorer
Sign in
copy user id and auth token
paste in the code
make sure to add your wifi ssid and pw
Useful post thanks for sharing
ReplyDeleteClick here
Click here
Click here
Click here
Thanks for sharing this useful post.
ReplyDeleteClick here
Click here
Click here