DIY: Light indicator to show your Microsoft Teams Status to Home

 තමන් ඉන්නෙ office කෝල් එකකද නැද්ද කියල ගෙදර මිනිස්සුන්ට දැනගන්න දොරේ ගහන්න තියනව නම් කොච්චර වටිනවාද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනේ 😅

මේ දවස් වල working from home නිසා ගොඩක් වෙලාවට ගෙදර අය දන්නෙ නෑ අපි කෝල් එකකද ඉන්නෙ available ද ඉතින් wife, අම්ම දොර හිමීට ඇරල ඔලුව දාල තමා බලන්නෙ මේ මනුස්සය එක්ක කතා කරන්න පුළුවන් ද බැරි ද කියල , ඔය කේස් එකට මුහුන දීපු නිසාම සීන් එක arduino වලින් ගොඩ දාන්න කරපු උත්සාහයක් තමා මේ 



දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post