Night Rider LED design from Arduino

 ඔන්න ඉතින් කලින් කෝඩ් එකම කොපි කරලා බල්බ් කිහිපයක් එකතු කරලා හැදුව night rider කාර් එකේ බල්බ් එක යන විදිහට

ලොකු දෙයක් කරේ නෑ - පාත් එකට led වල - ටික දාල එක දුන්න බෝඩ් එකේ - එකට

ඊටපස්සේ පිලිවෙලින් පින් 13 ඉදන් 9 වෙනකල් led වල + එකට කනෙක්ට් කළා

තිබ්බ කෝඩ් එකම කොපි කරා





ඊටපස්සේකලේ ටයිම් එක හැම වෙලේම වෙනස් කරන්න කම්මැලි නිසා T කියල integer එකක් define කරලා ඕනි විදිහට led සෙට් එක දැම්ම

ඉතින් කරලා බලන්න වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්

 



මේකෙදි ඉතින් අපිට කැමති විදිහට එක එක design දෙන්න පුළුවන් එක එක විදිහට එක ඉතින් තමන්ගේ කැමැත්ත. ඔයාලත් උත්සහ කරලා බලන්න


දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post