පෝන් එකේ බූට් ලෝගෝ එක වෙනස් කරමු Change Android Boot Logo

එදිනෙදා android ලෝකයේදී නිතර නිතර ඇසෙන ප්‍රශ්න වලට පිළිතුරු මෙම post වල ඇත


Q : මගේ පෝන්එකේ බූට් ලෝගෝ එක වෙනස් කරන්න පුලුවන්ද?
A : ඔව් පුළුවන් හැබැයි රූට් කරලා තියෙන්න ඕනි
මේකට පහසු ක්‍රම 2ක් තියනවා 

මොනා කරන්නත් කලින් cwm බැකප් එකක් එහෙම අරන් ඉන්න ඈ කියන්න බෑ නේ මොනවා වෙයිද කියල බැකප් ගන්නේ මේ විදිහට

1.රූට් explorer එක බා ගන්න
   දැන් මේකෙන් ගිහින් බූට් ඇනිමේසන් ටිකක් බාගන්න >>>> Link <<

දැන් කරන්න තියෙන්නේ මෙහෙමයි.....
1. රූට් explorer එක open කරන්න
2.දැන්යන්න System >>> media කියන folder එකට


3.දැන් මේකේ තියන bootanimation.zip කියන එක rename කරන්න bootanimation.zip1 කියන එකට

දැන් අර බාගත්ත boot animation එක මේකට කොපි කරන්න මේ වගේ
දැන් එක උඩ long press කරගෙන ඉන්න එතකොට මේ වගේ එකක් එයි 

ඔය විදිහට permissions දෙන්න දැන් හරි.


ඔන්න දැන් 2 වෙනි ක්‍රමේ මේක නම් ටිකක් ලේසියි

මේ app එක playstore එකෙන් ගන්න >>> Link <<<
දැන් ඕක open කරන්න දැන් මේ වගේ එයි
තමන් කැමති එකක් select කරන්න දැන් මේ වගේ එයි

දැන් ඕක install කරාම හරි
එහෙමත් නැත්තම් කරන්න තියෙන්නේ උඩින් බූට් ලෝගෝ ඩවුන්ලෝඩ් කරලා එක තියන තැන select කරලා install කරන්න මේ වගේ

එහෙනම් ඉතින් අපි ගියා ජයවේවා හැමෝටම

කෙල උනොත් cwm එකෙන් ගත්ත බැකප් එක රෙස්ටෝරේ කරන්න හොදේ

1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. me rootexplorer kynne mokakkda man animation ekak baala eka extrct krla edit krla compress krn okkoma krla copy karanna yaddi meeter une access karanna den nan store eke thiyana godakin try ara system folder eka athula read onlybe rename karanna copy karanna mokuth bane mokadda explorer eka

    ReplyDelete
Post a Comment
Previous Post Next Post