March 2014
no image
best sinhala blog in sri lanka
බුකියේ ඉන්නකොට මන් දැක්ක මේ ප්‍රශ්න හැමෝටම වගේ තියනවා කියල... මොකෝ ඉතින් ඉන්න බැනේ අපේ කස්ටියට ... එත් මේක misuse කරන්න එපා මචන්ලා, ඒවගේම මේක කලින් දුන්න software එක වගේම තමා අව්ලක් නෑ,එත් සමහර ඒවාට වැඩ නෑ හොදේ අර usb debugging එහෙම ඕන කරලත් තියෙන්න ඕනි
ඉස්සෙල්ල මෙන්න මේක බාගෙන ඉන්නකෝ


ඊටපස්සේ කරන්න තියෙන්නේ ඔයfile එක open කරන්න
program එක run කරන්න
දැන් adb driverස දාගන්න http://adbdriver.com/upload/AdbDriverInstaller.exe
දැන් 4න් එක ඕන කරලා ප්ක එකට connect කරන්න
ඊටපස්සේ ඔයාට ඕනි කරන unlock එක press කරන්න
ඊටපස්සේ 4න් එක reboot වෙයි...
pattern එකක් හරි පස්ස්වොර්ඩ් එකක් ඕනි කිව්වොත් කැමැති එකක් දෙන්න හොදේ

එත් වැඩේ අව්ල් අව්ල් වගේ නම් අන්තිම වශයෙන් මෙන්න මේ file එක බාගෙන sd card එකට copy කරලා cwm මෙනු එකට ගිහිල්ල install zip එකෙන් copy කරගත්ත file එක select කරන්න හරි ගියොත් ගියා නැත්තම් වැරදුනා,කරුමෙට වගේ මටනම් මේ විදිහ තමා සාර්ථක උනේ.....
එහෙනම් අපි ගියා ජයවේවා

no image
best sinhala blog in sri lanka
අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "මම ෆෝන් එක රූට් කරන්නද එපාද" කියන එක.

ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්.

ෆෝන් එක රූට් කරන එක අනතුරුදායකද ?

මාත් මුලින්ම රූට් කරන්න බයෙන් හිටියේ. ඒත් කොහොම හරි අන්තිමේදි රූට් කරා. ගොඩක් දෙනෙක් ට තියන බය තමයි තමන්ගේ ෆෝන් එක බ්‍රික් වෙයි කියන එක. නමුත් රූට් කිරීමේදි බ්‍රික් වීමට ඉඩකඩ බොහෝ අඩුයි.

ෆෝන් එක රූට් කරන්නේ ඇයි 

සරලව කියනවානම් ෆෝන් එකේ සම්පූර්ණ පාලනයම තමන්ගේ අතට ගන්න පුලුවන්.

රූට් කිරීමේ වාසි

  • රූට් කිරීමේන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක භාවිත කිරීමට තිබූ සීමා මායිම් නැතිව යනවා
  • නිල නොවන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ දාන්න පුලුවන් (කස්ටම් රොම්). සමහර ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල ඔෆීශියල් අප්ඩේට් දෙන්නේ නෑ. එතකොට කස්ටම් රොම් එකක් මගින් අලුත් සංස්කරණයක් ස්ථාපිත කිරීමට පුලුවන්. මේ සඳහා ෆෝන් එක රූට් කර තිබිය යුතුයි
  • සමහර ෆෝන් වල ස්ක්‍රීන් ශොට් ගැනීමට රූට් කර තිබිය යුතුයි.
  • ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකට. රූට් කිරීමෙන් මේ ඇප්ස් එස්.ඩී කාඩ් එකට ඉන්ස්ටෝල් කිරීමට පුලුවන්. (මට නම් මේක තමයි ලොකුම වාසිය)
  • ප්‍රොසෙසරය ඔවර් ලොක්/ අන්ඩර් ලොක් කල හැකිය. 
  • මීට අමතරව තවත් මෙකී නොකී ගොඩාක් වාසි තියනවා
අවාසි
  • සමහර ෆෝන් රූට් කිරීමෙන් ඔෆීශියල් අප්ඩේට් කිරීමට නොහැකි වෙනවා.
  • රූට් කිරීමෙන් ෆෝන් එකේ ස්පීඩ් එක අඩුවීමට හැකියි.
  • හරියට රූට් කිරීම කරේ නැත්නම්, ෆෝන් එකේ අසාමාන්‍ය දේ විය හැක


අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. රූට් කිරීමෙන් ෆෝන් එකේ වොරන්ටි නැතිවෙනවා, ඒ වගේම ඔබ ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම්, මේක ටිකක් අවදානම් වැඩක්. එම නිසා රූට් කිරීමේදි ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි. එක එක ෆෝන් රූට් කිරීමට තියෙන්නේ වෙනස් ක්‍රම නිසා


උපුටා ගැනීම අපි android වෙතින්....
no image
best sinhala blog in sri lanka

මන් මේ පොස්ටුව දාන්න ගොඩක්ම හේතුව තමයි ගොඩක් කස්ටිය අහන දෙයක් තමා
 "මචං rom එකක් ගහන්නේ කොහොමද / අඩේ 4න් එකට හොද rom එකක් දියන්කෝ " කියලා...

ඉතින් අපි බලමු මොනාද මේ custom rom කියන්නේ කියලා

මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි(Omni rom,Carbon rom, Cyanogenmod,AOKP,Slim rom) ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ.

අපි ඇයි මේ custom rom දාගන්න ඕනි ඇයි එක මෙච්චර විශේෂ?

මේක ගැන අහන කෙනෙකුට දෙන්න පුළුවන් හොදම උදාහරණයක් තමා korean samsung 4න් එකක් තියන එක්කෙනක්  මුන දෙන ගැටළුවක් තමා korean apps,sms limits වගේ බොහෝ අව්ල් වලට ඒ 4න් ගත්ත අය මුහුණ දෙනවා,ඉතින් අපිට පුලුවන් මේ custom rom එකක් මගින් එම ගැටලුවට පහසුවෙන් පිළිතුරු සැපයීමට,තව අපි ගන්නකොට 4න් එක හැමෝටම පොදුවෙනේ හදන්නේ ඉතින් batterya එහෙම ඉක්මනට බහිනවනේ,මේ rom එකක් තමන්ට ගැලපෙන්න දාගත්තාම මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුලුවන්,තව මෙමගින් 4න් එක speed වෙනවා වගේම smooth වෙනවා,(හැම rom එකම එහෙම නෙමේ හොදේ සමහර ඒවා හද්ද චාටර්)එත් විශේෂත්වය වන්නේ අපේ bugs එයාලට කියලා ඒවා fix කරන්න updates ලබාදෙනවා,තව ඔබේ දුරකථනය ට නිකුත් කර නොමැති, ඒ වගේම කවදාවත් නිකුත් නොකිරීමට ඉඩ තියන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ මෙමගින් ස්ථාපනය කල හැකියි.

අපි දැන් බලමු මේවා භාවිතා කිරීමේදී ඇති වන අවාසි මොනවද කියලා

අපි rom එක ෆ්ලෑෂ් කරනකොට batterya බැහැල ගියොත්,data cable එක disconnect උනොත් කරන්ට් එක ගියොත් එහෙම බොහෝ විට 4න් එකට sorry.com තමා එත් වාසනාවට එහෙම වෙන ප්‍රතිශතය බොහෝ අඩුයි.ඒ වගේම දුරකතනයට ලබා දී ඇති වගකීම මෙමගින් අහෝසි වෙනවා,තව අපේ contacts,sms,call ලෝග්ස් එහෙම delete වෙනවා,තව එක එක ගැටළු පැන නගිනවා මේවගෙන් (os එකේ ප්‍රශ්න)

මන් හිතනවා මෙමගින් ඔයාලට යම්කිසි දැනුමක්ගන්න ඇති කියලා,
එහෙනම් මන් ගියා.... ජයවේවා.....
best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ අද මම කියන්න යන්නේ පොඩි පොඩි font කෑලි එකතු කරලා තමා මේක හදාගත්තේ...
දන්නවනේ ඉතින් කොල්ල තාම android වලට අළුත්

මන් මේකේ 2ක් ම හැදුවා එකක් samsung වල settings වලින් font වෙනස් කරන්න තියෙන්නේ අන්න එහෙම තියන අයටයි රූට් කරලා දාගන්න අයටයි,

හරි ඉස්සෙල්ලම අපි බලමු කොහොමද මන් මුලින් කිව්වා වගේ samsung වල font එක වෙනස් කරන්න තියන තැනින් වෙනස් කරන්නේ කොහොමද කියලා එකට ඔයාලා මේ apk එක බාගෙන install කරන්නකෝ

 ඊටපස්සේ ඉතින් ඕක open කරලා install කරලා settings >>>> font එක වෙනස් කරන්න තියන තැනට ඇවිත් ඔය font එක select කරන්න....

_________________________________________________________________________________


දැන් අපි බලමු එහෙම කරන්න බැරි සෙට් එකට මොකද කරන්නේ කියල


එකටනම් ඉතින් රූට් කරලා තියෙන්න ඕනි....
රූට් explorer එකෙන් මේ font file එක replace කරන්න....

ඔය තියෙන්නේ දැම්මට පස්සේ ගත්ත screen ෂොට් එකක්....

ඔය රූට් කරලා කරන කස්ටියකෝකටත් 4න් එක nandroid backup එකක් අරන්ම කරන එක ඇගට ගුණයි,හැබැයි මටනම් තාම එහෙම දෙයක් උනේ නෑ ඔන්න වගකීම බාරගනු නොලැබේ මමත් මේක 10 පාරකට වඩා කරලා තියෙන්නේ...
එහෙනම් අපි ගියා....
no image
best sinhala blog in sri lanka
FJGCP-4DFJD-GJY49-VJBQ7-HYRR2- Windows 7
6PB94-MC2C6-4F37H-KTJ32-PF2PT - Windows 7
H8KXB-V8KD3-KWWG8-8WXRH-PMF7T - Windows 7
36Q3Y-BBT84-MGJ3H-FT7VD-FG72J - Windows 7
22TKD-F8XX6-YG69F-9M66D-PMJBM - Windows 7
2QBP3-289MF-9364X-37XGX-24W6P- Windows Vista
T46TR-B7TFB-HY3GK-FBWKD-4Y93W - Windows XP
FJGCP-4DFJD-GJY49-VJBQ7-HYRR2- Windows 7
C43GM-DWWV8-V6MGY-G834Y-Y8QH3 -Windows 7
JYRDG-HHGYV-XCFGJ-22FDH-8BWP3 - Windows Vista
6PFJK-WKXQR-9Q27C-6CWD7-MQ3CQ - WindowsVista
FJGCP-4DFJD-GJY49-VJBQ7-HYRR2- Windows 7
VYG6P-M3PR8-TYGWC-YW4QG-7RP2B - Windows XP
7FMM3-W4FMP-4WRXX-BKDRT-7HG48 - Windows XP
HYHV7-W343F-9TCCK-JPCBM-B2FQ8 - Windows XP
22TKD-F8XX6-YG69F-9M66D-PMJBM - Windows 7
RWMVV-6J7QM-JCP43-7F4FQ-YKP4Q - Windows XP
342DG-6YJR8-X92GV-V7DCV-P4K27 - Windows 7
FJGCP-4DFJD-GJY49-VJBQ7-HYRR2- Windows 7
22TKD-F8XX6-YG69F-9M66D-PMJBM - Windows7
V2C47-MK7JD-3R89F-D2KXW-VPK3J - Windows XP
4GPTT-6RYC4-F4GJK-KG77H-B9HD2 - Windows Vista
3KFB7-X2Q3M-6MWFX-W2Y7V-C7M9D - Windows XP
K2KB2-BDBGV-KP686-D8T7X-HDMQ8 - Windows XP
CG4FW-K9943-MHRHG-QHTWM-F4V3J - Windows XP
27WDG-2G9G2-BTVMF-W4KCX-9F8PX - Windows Vista
KRHGQ-F7K2V-7VDMW-GVYWG-JDCWT - Windows XP
RDJXR-3M32B-FJT32-QMPGB-GCFF6 - Windows 7
6DX2X-QR7XB-3RBY2-BGQ2R-DR9M6 - Windows Vista
22TKD-F8XX6-YG69F-9M66D-PMJBM - Windows 7
THMPV-77D6F-94376-8HGKG-VRDRQ - Windows XP
3YGKH-CXD3K-K44PM-J2QG4-QJMVF - Windows Vista
6JWV3-843DD-4GV68-6D8JB-G6MF9 - Windows Vista
VFC8R-FCVQH-KVW2Y-T66HV-XTTWD - Windows XP
FJGCP-4DFJD-GJY49-VJBQ7-HYRR2- Windows 7
V2C47-MK7JD-3R89F-D2KXW-VPK3J - Windows XP
2V3W2-JXTTR-28RD8-R228D-KR69C - Windows 7
6JWV3-843DD-4GV68-6D8JB-G6MF9 - Windows Vista
342DG-6YJR8-X92GV-V7DCV-P4K27 - Windows 7
3YGKH-CXD3K-K44PM-J2QG4-QJMVF - Windows Vista
T6FQX-MWJX4-BDWVG-33T78-VFDFQ - Windows XP
CM84R-24P6T-FCF9Y-KFBH2-V6Y2Y - Windows XP
VDDF2-JJWM3-X7P27-FRHRT-8BVHT - Windows XP
MYFFD-PJP7T-J8BM6-MXPH6-3R2BW - Windows XP
2P6PB-G7YVY-W46VJ-BXJ36-PGGTG - Windows 7
YWJDK-QF8MF-C6JCQ-9RHHY-PQCJ4 - WindowsVista
6DG3Y-99KMR-JQMWD-2QJRJ-RJ34F - Windows Vista
MR49R-DRJXX-M6PX2-V96BF-8CKBJ - Windows XP
GDJTB-RXD98-CPGQF-4XJ6K-MG2X6 - Windows 7
KG27H-JV9M6-2CXKV-GMP22-HF2BQ - Windows XP
6JWV3-843DD-4GV68-6D8JB-G6MF9 - Windows Vista
V3BVK-VD8RB-K7WXC-H6J9F-GXYFM - Windows XP
6K76Y-6WMBQ-FDP2F-6Q66H-H2HYX - Windows Vista
RDJXR-3M32B-FJT32-QMPGB-GCFF6 - Windows 7
22TKD-F8XX6-YG69F-9M66D-PMJBM - Windows 7
HYF8J-CVRMY-CM74G-RPHKF-PW487 - Windows 7
33PXH-7Y6KF-2VJC9-XBBR8-HVTHH - Windows 7
THMPV-77D6F-94376-8HGKG-VRDRQ - Windows XP
2R6WF-KYF88-27HYQ-XTKW2-WQD8Q - Windows Vista
2R6WF-KYF88-27HYQ-XTKW2-WQD8Q - Windows Vista
342DG-6YJR8-X92GV-V7DCV-P4K27 - Windows 7
FHY4Q-VB63H-XK8VD-9Y68P-RFQ43 - Windows 7 Ultimate
J6C9R-C9HHG-3CWTY-Y4MPW-CD72J - Windows7 Ultimate
best sinhala blog in sri lanka
ඉතින් යාලුවනේ මේකනම් සුපිරිම වැඩක් තමා හොදේ මන් අපේ apple 5S එකක් තියන කොල්ලෙක්ව චාටර් කරනවා අල්ලගෙන මොකෝ අපිට ලක්ෂ ගණන් තියනවා ඇයි ඕව ගන්න...
හරි හරි වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමුකෝ
මේක ඉතින් ඕනි Chinese android කට්ටකට උනත් වැඩ හොදේ ටිකක් ram එක අදිනවා එත් ඕනි app ටික විටරක් දාගත්තොත් නම් එහෙම වෙන්නේ නෑ
බලන්න විතරක් නම් ආය පස්සේ අයින් කරන්න පුලුවන් හොදේ....

*********** UPDATED **************

මුලින්ම අපි launcher එක ගෙන ඉමුකො
ඔය තියෙන්නේ මගේ 4න් එකෙන් ගත්ත screen ෂොට් එකක් හොදේ....


ආ දැන් බලමු අර උඩ තියනවා වගේ කොහොමද states bar එක වෙනස් කරන්නේ කියලා,...


කොහොමද නිකන් සන්තෝසේ බෑ....
ආ දැන් ඊළගට බලමු කොහොමද dial pad එකයි contacts ටිකයි හදාගන්නේ කියලා....

කොහොමද වැඩේ.... හරි හරි දැන් බලමු messages ටික කොහොමද හදාගන්නේ කියලා


දැන් ඇවිල්ලා music ටික වෙනස් කරන්න යන්නේ... මන් නම් ආසම මේ app එකට කිසිම වෙනසක් නෑ ios7 කියලා




හරි හරි එකත් දාගත්තනේ එහෙනම් ඊළගට screen lock එක දාගමු


මේ පොස්ට් එකේ links වැඩ නෑ මොකද 2016ක් විතර දැනට ඇවිල්ල නිසා මන් මේක update කළා ඔක්කොම එකකට මේක ඩවුන්ලෝඩ් කරගන්න
වැඩ නැත්තම් මේකටයන්න 
ඒ වගේම apps ටිකත් 
එකත් වැඩ නැත්තම් මේකට යන්න
ගොඩක් අය දකින්න ඇති මගේ 4s එකෙයි මේකෙයි වෙනසක් නෑ කියලා











එහෙනම් යාළුවනේ මන් ගිය...ජයවේවා.....
මොනා හරිඅස්පට් එකක් අවොත් කියන්න fb එකෙන් මන් මනුෂ අමල්
best sinhala blog in sri lanka
සමහරුන්ට නම් stock states bar එක තිත්ත වෙලා කියල හිතෙනවා,
එහෙමනම් රූට් කරන්නේ නැතුව කොහොමද බලමු මේ bar එක වෙනස් කරන්නේ,
දන්නවනේ ඉතින් කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩයි...
ඒ තමා මේ app එක install කරන එක...
iOS 7 style එකට තමා මේක තියෙන්නේ හොදේ.....

States Bar.apk



best sinhala blog in sri lanka


ඉතින් යාලුවනේ අද කියන්න යන්නේ නම් අමුතුම කතාවක් කලින් s2 එකට s4 එකේ rom එක දුන්නා,දැන් දෙන්න හදන්නේ s5 එකේ rom එක බය නැති කලින් rom ගහලා තියල අය දාගත්තට කමක් නෑ ඔන්න....
කරන්න තියෙන්නේ පොඩි වැඩයි
1.nandroid backup එකක් ගන්න
2.cwm වලින් rom එක ඉන්ස්ටෝල් කරගන්න

install කරගන්න තේරෙන්නේ න වගේ නම්
මේකෙන් බලන්න


මෙන්න rom එකේ ලින්ක් එක


*****UPDATED*****

මෙන්න අලුත් ලින්කුව ඈ


best sinhala blog in sri lanka



ඉතින් යාලුවනේ අද මන් ඔයාලට කියන්න හදන්නේ කොහොමද ඔයාලගේ S2 SHV E 110s 4න් එක kitkat දන්නේ කියලා....
කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි...
(කලින් 4න් එකට rom ගහල තියන අත්දැකීම් ඇති අය පමණක් මෙය කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිනවා,වගකීම බාරගනු නොලැබේ 200% ක් කලින් කරලා තමා මේ කියන්නේ)

rom file
ඔන්න ඕක තමා rom එක
ඕක බාගන්න ඉස්සෙල්ලා

ඊටපස්සේ ඔය gapps ටිකත් බාගන්න....

ඒවා 2ක sd card එකට copy කරලා http://usefulleverything.blogspot.com/2014/02/how-to-install-android-44-kitkat-rom-on.html
 මේ විදිහට කරන්න හැබැයි ඔකේ තියන ඒවා අය download  කරන්න ඕනි නෑ හොදේ



best sinhala blog in sri lanka
මේ දවස් ටිකේ plane ගැන තියන උනන්දුව වැඩිනේ ඉතින් මටත් හම්බුනා පට්ට Site එකක් plane ගැන බලන්න
http://www.flightradar24.com/


එකෙත් පොඩි fun එකක් තියනවා නේ?
best sinhala blog in sri lanka
කස්ටිය ඉතින් pattern එක වැරදියට ගහල කෙල උනාම ඇති වෙන සන්තෝසේ කියලා ඉවර කරන්න බෑනේ...
මටත් එකම දැන් උනා, එත් එළකිරි වගේ software එකක් දෙන්නම් මේකෙන් වැඩේ කරගන්න පුළුවන්
මේකෙන් ගන්නකෝ MEGA Link

මේකෙන් ගන්නකෝ Media Fire



කරන්න තියෙන්නේ පොඩි වැඩක් විතරයි
1.4න් එක pc එකට connect කරන්න
2.ඔය software එක බාගන්න
3.එක ඔපෙන් කරන්න
4.දැන් පොර්ට් එක හරියට දෙන්න
5.මොඩෙල් එක select කරන්න
6.කරන්න අවශ්‍ය වැඩේ select කරන්න
7.do job දෙන්න....
no image
best sinhala blog in sri lanka
  • Steps to install KitKat Wallpapers

  1. Download KitKat Wallpapers from here. Download Link
  2. Extract the zip file.
  3. Choose any wallpaper and apply it.

  • Steps to install KitKat Apps

First before installing this apps, see the whole apk package with its app name.
  • Exchange Services (Adds Exchange support to Email app) – Exchange2Google.apk
  • Google Play Books – Books.apk
  • Google Calendar – CalendarGoogle.apk
  • Google Camera – GoogleCamera.apk (libjni_filtershow_filters.so, libjni_mosaic.so, liblightcycle.so required)
  • Google Chrome – Chrome.apk (libchromeview.so required)
  • Google Clock – DeskClockGoogle.apk
  • Google Development Shortcut – DevelopmentSettings.apk
  • Google Email (Not Gmail) – EmailGoogle.apk
  • Google Gallery – GalleryGoogle.apk
  • Gmail – Gmail2.apk
  • Google Hangouts (New Hangouts with SMS support) – Hangouts.apk (libvideochat_jni.so required)
  • Google Home (New KitKat Launcher) – GoogleHome.apk
  • Google Keep – Keep.apk
  • Google Keyboard (New Keyboard with space bar recognition) – LatinImeGoogle.apk
  • Google Maps – Maps.apk
  • Google Play Games – PlayGames.apk
  • Google Quick Office – QuickOffice.apk
  • Google Search/Google Now – Velvet.apk (libgoogle_recognizer_jni_l.so required)
  • Google Services 4 (Required for several apps to work) – PrebuiltGmsCore.apk
  • Google Street View for Maps – Street.apk

  1. Download KitKat Apps and it’s Library files.
  2. Extract KitKat Apps and paste it into /system/app.
  3. Extract Library Files and paste it into /system/lib.
  4. You are done, now reboot and enjoy KitKat experience.
  • Steps to install KitKat Fonts

  1. Download KitKat fonts.
  2. Extract it.
  3. Paste all the files to /system/fonts.
  4. Reboot.
Original Thread
මෙය බොහෝ විට සාර්ථක වෙනවා මෙන්ම device එක brick වීමටද ඉඩ ඇත එමනිසා ප්‍රවේශමෙන් backup අරන් වැඩේ කරන්න ඕනි..
no image
best sinhala blog in sri lanka
මේ පොස්ට් එක දාන්න ගොඩක් ම හේතුව උනේ යාලුවෙක් request එකක් දාල තිබ්බ LG Optimus L5 එකටත් custom rom එකක් දාන විදිහ කියල දෙන්න කියලා,ඉතින් ඒ යාළුවගේ ඉල්ලීමට ප්‍රතිචාර විදිහට LG Optimus L5 තියන අයට 4න් එක මුල ඉදන් වැඩේ කරගන්න විදිහ මේ පොස්ට් එක කියවල කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා,
(අවවාදයයි:මේක කලාම 4න් එකේ warrentiya නැති වෙනවා වගේම හරියට නොකිරීම මගින් 4න් එකට sorry.com තමා,ඉතින් මේක පැහැදිලිවම මතක තබාගන්න මෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු)
වැදගත්ම දේ තමා කලින් 4න් එකක් රූට් කරලා modify කරලා පොඩි පොඩි අත්දැකීම් ඇති අය පමණක් මෙය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

දැන් 60% ක් වත් අඩුගානේ 4න් එක charge වෙලා තියන්න ඕනි වැඩේට,



දැන් machine එකට usb drivers දාගන්න
All Lg Drivers

ඊටපස්සේ usb debug ඔන් කරලා තියාගන්න

4න් එක රූට් කරගන්න මේ software එකෙන් රූට් කරගන්න පුළුවන්

දැන් මේ විදිහට කරන්න:

අවශ්‍ය file...
rom එක

gapps ටික


1 files 2ක sd card එකට copy කරන්න
2.4න් එකdisconnect කරලා off කරන්න
3.volume down + power button එක ඔබගෙන ඉන්න ඕන උන ගමන් තප්පර 2ක් විතර home button එක ඔබාගෙන ඉන්න ඊටපස්සේ recovery mod එකට යයි
4ඊටපස්සේ cwm backup එකක් ගන්න
5.ඊටපස්සේ wipe cache දෙන්න
6.ඊටපස්සේ install zip දීලා අර rom එක ඉස්සෙල්ල install කරලා පස්සේ gapps ටික install කරන්න
7.හරි දැන් අයෙත් wipe cache දෙන්න,restart කරන්න
8.ටිකක් වෙලා යයි boot වෙන්න
9.ගොඩාක් වෙලා ගියොත් cwm එකට ගිහිල්ල reset කරන්න...
10.rom එක එපා කියල හිටෙනවන්ම් restore කරන්න backup කරපු එක

best sinhala blog in sri lanka
1. Calculator
Google's calculator function is far more powerful than most people realise. As well as doing basic maths (5+6 or 3*2) it can do logarithmic calculations, and it knows constants (like e and pi), as well as functions like Cos and Sin. Google can also translate numbers into binary code – try typing '12*3 in binary'.
2. Site search
By using the 'site:' keyword, you can make Google only return results from one site. So for example, you could search for "site:telegraph.co.uk manchester united" and only get stories on Manchester United from the Telegraph website.

3. Conversions
Currency conversions and unit conversions can be found by using the syntax: <amount> <unit1> in <unit2>. So for example, you could type '1 GBP in USD', '20 C in F' or '15 inches in cm' and get an instant answer.

4. Time zones
Search for 'time in <place>' and you will get the local time for that place, as well as the time zone it is in.

5. Translations
A quick way to translate foreign words is to type 'translate <word> to <language>'. So for example, 'translate pomme to english' returns the result apple, and 'translate pomme to spanish' returns the result 'manzana'.

6. Search for a specific file type
If you know you are looking for a PDF or a Word file, you can search for specific file types by typing '<search term> filetype:pdf' or '<search term> filetype:doc'

7. Check flight status
If you type in a flight number, the top result is the details of the flight and its status. So, for example, typing in BA 335 reveals that British Airways flight 335 departs Paris at 15.45 today and arrives at Heathrow Terminal 5 at 15.48 local time.

8. Search for local film showings
Search for film showings in your area by typing 'films' or 'movies' followed by your postcode. In the UK, this only narrows it down to your town or city. In the US this is more accurate, as results are displayed according to zip-code.

9. Weather forecasts

Type the name of a city followed by 'forecast', and Google will tell you the weather today, including levels of precipitation, humidity and wind, as well as the forecast for the next week, based on data from The Weather Channel.
10. Exclude search terms
When you're enter a search term that has a second meaning, or a close association with something else, it can be difficult to find the results you want. Exclude irrelevant results using the '-' sign. So for searches for 'apple' where the word 'iPhone' is not used, enter 'apple -iPhone'.

11. Public data
To see trends for population and unemployment rates of different cities and counties, type 'population' or 'unemployment rate' followed by the location. So for example, typing 'unemployment rate uk' returns the answer 7.7 percent, and shows a graph of unemployment rates over the last 10 years

12. Related search
To search for web pages that have similar content to a given site, type 'related:' followed by the website address into the Google search box. For example, typing 'related:telegraph.co.uk' gives a list of other UK newspaper websites.

13. Package tracking
If you have a package tracking number from the USPS, UPS or FedEx, simply plug it into Google Search and it will provide a convenient link for you.
14. Define
Google's dictionary function allows you to type define:term and get definitions of words. So a search for define:discombobulated tells you that it is the past participle, past tense of discombobulate, which means to disconcert or confuse.

15. Barrel Roll
Simply type “do a barrel roll” into the search bar and Google dutifully obeys. Warning: this Google trick is known to make grown men squeal with delight.
no image
best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ මට පොඩි assessment එකක් කරන්න උනා ලෝකේ හොදම super computers 10 ගැන,ඉතින් මට හිතුනා ඔයාලටත් දැනගන්න මේක දාන්න.....

#1 TIANHE 2, Guangzhou Supercomputing Center


China follows up its Tianhe-1A with Tianhe-2, the new fastest supercomputer in the world that was delivered ahead of its two-year expected schedule.

This powerful new system is the second Chinese supercomputer to place first in the Top500, following in the footsteps of its namesake Tianhe-1, which topped the list in 2010. The Tianhe-2 system (also known as Milky Way 2) is the world’s new number one system

Country: China

Site: National University of Defense Technology (NUDT)

Manufacturer: NUDT

Cores: 3,120,000

Linpack Performance (Rmax): 33,862.7 TFlop/s

Theoretical Peak (Rpeak): 54,902.4 TFlop/s

Power: 17,808.00 kW

Memory: 1,024,000 GB

Interconnect: TH Express-2

Operating System: Kylin Linux

Compiler: ICC

Math Library: Intel MKL-11.0.0

MPI: MPICH2 with a customized GLEX channel



#2 TITAN SUPERCOMPUTER, Oak Ridge National Laboratory


   
The Titan supercomputer, developed by Cray, is another machine funded by the U.S. Department of Energy, this time for the Oak Ridge National Laboratory in Oak Ridge, Tennessee. An upgrade from the facility’s previous processor, the Jaguar



Country: U.S.

Site: DOE/SC/Oak Ridge National Laboratory

System URL: http://www.olcf.ornl.gov/titan/

Manufacturer: Cray Inc.

Cores: 560,640

Linpack Performance (Rmax): 17,590.0 TFlop/s

Theoretical Peak (Rpeak): 27,112.5 TFlop/s

Power: 8,209.00 kW

Memory: 710,144 GB

Interconnect: Cray Gemini interconnect

Operating System: Cray Linux Environment


#3 SEQUOIA SUPERCOMPUTER, Lawrence Livermore National Laboratory


Together with the Vulcan supercomputer, the Blue Gene/Q patterned IBM Sequoia supercomputer is one of the LLNL’s crown jewels. It was constructed by IBM for the National Nuclear Security Administration as part of its Advanced Simulation and Computing Program, as fully deployed on June 2012.

Country: U.S.

Site: DOE/NNSA/LLNL

Manufacturer: IBM

Cores: 1,572,864

Linpack Performance (Rmax): 17,173.2 TFlop/s

Theoretical Peak (Rpeak): 20,132.7 TFlop/s

Power: 7,890.00 kW

Memory: 1,572,864 GB

Interconnect: Custom Interconnect

Operating System: Linux



#4 K SUPERCOMPUTER, RIKEN Advanced Institute for Computational Science (AICS), Japan


The K Computer is Fujitsu’s “super” creation for the RIKEN Advanced Institute for Computational Science campus in Kobe, Japan.

Country: Japan

Site: RIKEN Advanced Institute for Computational Science (AICS)

Manufacturer: Fujitsu

Cores: 705,024

Linpack Performance (Rmax): 10,510.0 TFlop/s

Theoretical Peak (Rpeak): 11,280.4 TFlop/s

Power: 12,659.89 kW

Memory: 1,410,048 GB

Interconnect: Custom Interconnect

Operating System: Linux





#5 MIRA SUPERCOMPUTER, Argonne National Laboratory, Illinois



Also called the ‘IBM Mira’, Mira is a petascale Blue Gene/Q supercomputer operated by the U.S. Department of Energy’s Agonne National Laboratory. Mira, a Blue Gene/Q-based system housed at Argonne National Laboratory (ANL) is now the fifth-fastest system in the world. Mira is being used to significantly advance science and industry.

Country: U.S.

Site: DOE/SC/Argonne National Laboratory

Manufacturer: IBM

Cores: 786,432

Linpack Performance (Rmax): 8,586.6 TFlop/s

Theoretical Peak (Rpeak): 10,066.3 TFlop/s

Power: 3,945.00 kW

Interconnect: Custom Interconnect

Operating System: Linux





#6 STAMPEDE, Texas Advanced Computing Center



Installed at the University of Texas’ Advanced Computing Center, the Stampede supercomputer’s Dell PowerEdge servers are powered by Xeon processors and an InfiniBand interconnect

Country: U.S.

Site: Texas Advanced Computing Center/Univ. of Texas, Austin

System URL: http://www.tacc.utexas.edu/stampede

Manufacturer: Dell

Cores: 462,462

Linpack Performance (Rmax): 5,168.1 TFlop/s

Theoretical Peak (Rpeak): 8,520.1 TFlop/s

Power: 4,510.00 kW

Memory: 192,192 GB

Interconnect: Infiniband FDR

Operating System: Linux

Compiler: Intel

Math Library: MKL

MPI: MVAPICH2





#7 JUQUEEN SUPERCOMPUTER, Jülich Supercomputing Centre



The Juqueen supercomputer has recently replaced the ‘Jugene’ at the Forschungszentrum Jülich (Jülich Supercomputing Centre) as the institution’s lead machine.

Country: Germany

Site: Forschungszentrum Juelich (FZJ)

System URL: http://www.fz-juelich.de/ias/jsc/EN/Expertise/Supercomputers/JUQUEEN/JUQUEEN_node.html

Manufacturer: IBM

Cores: 458,752

Linpack Performance (Rmax): 5,008.9 TFlop/s

Theoretical Peak (Rpeak): 5,872.0 TFlop/s

Power: 2,301.00 kW

Memory: 458,752 GB

Interconnect: Custom Interconnect

Operating System: Linux





#8 VULCAN, Lawrence Livermore National Laboratory


   
Located at the Lawrence Livermore National Laboratory (LLNL) in California, the Vulcan supercomputer is devoted to both government use and collaborative endeavours of industry and research universities.

Country: U.S.

Site: DOE/NNSA/LLNL

Manufacturer: IBM

Cores: 393,216

Linpack Performance (Rmax): 4,293.3 TFlop/s

Theoretical Peak (Rpeak): 5,033.2 TFlop/s

Power: 1,972.00 kW

Memory: 393,216 GB

Interconnect: Custom Interconnect

Operating System: Linux




#9 SUPERMUC SUPERCOMPUTER, Leibniz Rechenzentrum, Munich, Germany


The SuperMUC is the name of the Leibniz-Rechenzentrum’s (Leibniz Supercomputing Centre) newest supercomputer in Garching, near Munich, Germany.

Country: Germany

Site: Leibniz Rechenzentrum

System URL: http://www.lrz.de/services/compute/supermuc/

Manufacturer: IBM

Cores: 147,456

Linpack Performance (Rmax): 2,897.0 TFlop/s

Theoretical Peak (Rpeak): 3,185.1 TFlop/s

Power: 3,422.67 kW

Interconnect: Infiniband FDR

Operating System: Linux




#10 TIANHE-1A, National Supercomputing Center, Tianjin, China


Translated from Mandarin as “Milky Way Number One”, Tianhe-1A is one of the few petascale supercomputers in the world

Country: China

Site: National Supercomputing Center in Tianjin

Manufacturer: NUDT

Cores: 186,368

Linpack Performance (Rmax): 2,566.0 TFlop/s

Theoretical Peak (Rpeak): 4,701.0 TFlop/s

Power: 4,040.00 kW

Memory: 229,376 GB

Interconnect: Proprietary

Operating System: Linux

Compiler: ICC

MPI: MPICH2 with a custom GLEX channel


best sinhala blog in sri lanka
අද මන් කියන්න හදන්නේ ටිකක් අලුත් වැඩක් ගැන හැබැයි 100%ක් ම ප්‍රතිපල ගන්න සමහරුන්ට බැරි වෙයි එත් 2පාරක් try කරලා මමත් වැඩේ ගොඩ දාගත්ත...

එහෙනම් මෙන්න සබැදිය... rom file

ඕක 4න් එකට දාගන්න විදිහ http://usefulleverything.blogspot.com/2014/02/how-to-install-android-44-kitkat-rom-on.html

මේකේ විදිහම තමා හැබැයි file එක මේක විතරයි, gapps ඕකෙම දාල තියෙන්නේ...

DO AT YOUR OWN RISK 
 PLEASE ONLY INSTALL ROMS INTENDED FOR YOUR VERSION OF Galaxy S2! Otherwise you WILL BRICK YOUR PHONE and I will not be responsible!
no image
best sinhala blog in sri lanka
මේක දාගන්න නම් 4න් එක රූට් කරලා තිබිය යුතුයි,
තව සමහර 4න් වලට support කරන්නෙත් නෑ...
ඉතින් මන් මේක ටෙස්ට් කලේ samsung s2 එකක නිසා එකටනම් අනිවා වැඩ http://www.mediafire.com/download/z1mqg58hz1sfais/ViPER4Android_FX_v2322.zip


best sinhala blog in sri lanka
මන් මේක දාන්න හිතුවේ ගොඩක් යාළුවො ගත්තනේ s4 korean s3 korean වගේ 4න්...
මගේ හොදම යාලුවෙකුත් ඔන්න එහෙම එකක් ගත්තා,අරන් ටිකක් දවස් ගිහින් reset කලට පස්සේ boot animation එක වෙනස් වෙලා...
දැන් හරිනේ ඉතින් ආය දාගන්නත් බැනේ..
දන් එකට විසදුමක් තියනවා ඒ තමා original boot animation මෙන්න ..
http://depositfiles.com/files/hlwmxtna5

ඕක දාගන්න google play store එකෙන් මේ app එකක් 4න් එකට බාගෙන වෙනස් කරගන්න....
මන් හිතනවා එක ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි කියල...



best sinhala blog in sri lanka
Android Rooting: Android rooting is the process of allowing users of the smartphone or tablet which runs on the android operating system for the purpose of getting root access.
In simple terms, rooting process gives the opportunity to do so much in your android phone. Once you have rooted your phone, you can customize the look of your phone with special themes, increase the speed and performance of your phone and much more.
downloading links for android rooting custom rom official rom apps List of Android Custom ROMs, Official ROMs, Root Software (With Download Links)
At below you will find the downloading links to root your phone, updating the same by using custom ROMs/firmwares and official ROMs/firmwares:

I) SAMSUNG DEVICES:

1. Root Samsung Galaxy S Duos S7562
a) Samsung KIES
b) Rooting file
2. Root Samsung Gravity Q using one click method
a) One-Click Root Tool
b) Root Checker app
3. Root Samsung Galaxy Note 2- Beginners Guide:
a) For N7100 Model go HERE.
b) For N7105 Model go HERE.
c) SHV-E250K Model go HERE.
d) SHV-E250L Model go HERE.
e) SHV-E250S Model go HERE.
f) SPH-L900 Model go HERE.
g) SGH-I317 Model go HERE.
h) SGH-I317M Model go HERE.
i) SGH-T889 (T-Mobile) Model go HERE.
j) SCH-I605  Model go HERE.
g) Odin 3.07 and USB drivers.
4. Update Samsung Galaxy S3 mini with kit kat 4.4.2 android firmware:
a) KitKat 4.4.2 firmware
b) Gapps package
5. Samsung Galaxy Young-GT S6310/GT S6312
a) Framaroot APK
6. Root Samsung Galaxy Y Duos
a) Rooting file
b) Unrooting file
7. Root and Install CWM in Galaxy Ace Plus S7500:
a) Recovery
b) Odin3v1.87
c) Superuser-3.1.3-arm-signed
8. Root AT&T Samsung Galaxy Note 3 (SM-N900A)
a) Odin_v3.09.zip
b) Mirror Link
c) 7zip program [Torrent Link]
9. Root Samsung Galaxy Fit S5670

a) Update1.zip file
10. Root Samsung Galaxy Ace 2 running on Jelly Bean
a) Rooting Package
11. Update Samsung Galaxy Note 2 N7105 with Kit Kat 4.4 firmware:
a) Kit Kat 4.4 android firmware package
12. Update Samsung Galaxy Nexus GSM with official ICS 4.0.4 firmware
a) CWM image
b) ICS 4.0.4 firmware
c) Android SDK
d) fastboot-windows
e) fastbot-mac

13. Root Samsung Galaxy Pro B7510

a) Gingerbread root file
14. Root Samsung Galaxy Fit Smartphone
a) Superoneclick package

15. Root Samsung Galaxy S Advance (GT-I9070)

a) Root package
16. Root Samsung Galaxy Chat GT-B5330
a) Unlock Tool
b) Alternative link for Unlock Tool
c) Root Checker app

17. PMP light ROM:
a) PMP Light ROM v7 Update Package
b) Latest Update Package
18. KyleOpen Rom On Samsung Galaxy S Duos GT-S7562
a) CWM Recovery
b) KyleOpen Tools
19. Root Samsung Galaxy S4 I9500 On Jellybean 4.3 XXUEMJ5 Firmware
a) Rooting Package
b) Odin
20. Root Samsung Galaxy Ace 5830i Smartphone
a) Root Package
b) Root Checker app
21. Unroot Samsung Galaxy S3 I9300
a) Stock firmware
b) Odin3v1.5
22. Upgrade Samsung Galaxy S2 Plus I9105 With CyanogenMod 10.1
a) CM10.1 android 4.2.2 ROM
b) Google apps

23. Root Samsung Galaxy S2 Plus I9105 Smartphone

a) CWM Recovery
b) Odin file
c) Superuser root package
24. Update Samsung Galaxy S Duos-S7562 With Android 4.2.2 Jellybean
a) CM 10.1 zip file
b) Gapps.zip

25. Upgrade Samsung Galaxy S2 Plus I9105 With CyanogenMod 10.1
a) CM 10.1 android 4.2.2 ROM
b) Gapps

26. Root Samsung Galaxy S2 Plus I9105

a) CWM Recovery
b) Odin file
27. Update Samsung Galaxy S Duos-S7562 With Android 4.2.2 Jellybean
a) CM 10.1 Zip file
b) Gapps.zip

28. Update Samsung Galaxy Y GT-S5360 With CoD ROM

a) CoD custom ROM

29. Update Samsung Galaxy Y GT-S5360 to Android ICS 4.0.3

a) ICS ROM
30. Update Samsung Galaxy Y GT-S5360 To Android 4.1.2 Jelly Bean Taste Custom ROM Firmware
a) Taste ROM Android 4.1 ROM
31. Root Samsung Galaxy Y GT-S5360

a) Rooting Package
32. Root AT&T Galaxy S3 On Any Firmware Using One-Click Method
a) Root Package
33. Root Samsung Galaxy S-III I9300 Smartphone By Using XXALE8 Firmware
a) Rooting Package
b) Odin
34. Manually Update Samsung Galaxy S4 GT I9500 with XXUBMEA Jellybean 4.2.2 Firmware
a) Jellybean 4.2.2 XXUBMEA package
b) Odin
35. Update Samsung Galaxy S I9000 Smartphone With Android 4.2 JellyBean Firmware
a) Android 4.2.2 Jellybean firmware
b) Alternative link
c) Google apps package
36. Unroot Samsung Galaxy S I9000
a) Official firmware
b) Odin3 v1.85
37. Root Samsung Galaxy S GT I9000 and Install CWM Recovery
a) CF-Root for XXJVR
b) CF-Root for XXJVS
c) CF-Root for XXJVT
d) CF-Root for XXJVZ
e) CF-Root for XXJVU
f) CF-Root for XXJW4
g) Odin file

38.Root Samsung Galaxy S4 i9500
a) Samsung Galaxy S4 driver
b) Odin
c) Adam’s kernel
d) Clockworkmod Recovery
39. Unroot Samsung Galaxy Y GT-S5360
a) Stock firmware
b) Odin file

40. Update Samsung Galaxy S Duos 2 (S7582) To Kit Kat 4.4 Firmware
S7562ODDBMF1
HYD52ROM_GLOSSY
HYD52ROM_GLOSSY Portuguese Version
41. Tutorial To Flash Stock Firmware In Samsung Galaxy Core GT-i8262

Odin 3.07
42. How To Root Samsung Galaxy Note-3 Exynos (SM-N900) Running On Android 4.4.2 KitKat
a) Method 1:
Odin PC version 3.07 :
CF auto root package file
43. How To Install TWRP Recovery On Samsung Galaxy Note 3
Odin PC version 3.07 :
Download TWRP Recovery:
Method 2:

II) SONY DEVICES:

1. Root Sony Xperia Z Ultra
a) vroot program
2. Root Sony Xperia T
a) root package
3. Root Sony Xperia Sola Running On 6.1.1.B.1.54 Firmware
a) Root file
b) flashtool file
c) kernel.zip
4. Root Sony Xperia M
a) Framaroot.apk file

5. Update Sony Xperia Sola With Kit Kat 4.4 Firmware
a) Google apps package
6. Root Sony Xperia Z Smartphone
a) Sony Xperia Z drivers
b) Fastboot drivers
c) rooting script
7. Update Sony Xperia S With Kit Kat 4.4. Firmware
a) Kit Kat 4.4 package
8. Root Sony Xperia 2011 Devices With ICS (4.1.B.0.587)
    i)Kernel 4.1.A.0.562 to flash
a) Arc and Arc S
b) Neo/Neo V
c) Ray
d) LwW, Mini
e) All other users Kernel
ii) Toolkit
    iii) Kernel
a) Mini
b) Arc
c) Arc S
d) Neo
e) Pro
f) Active
g) Ray
h) Neo V
i) Mini Pro
j) Live with Walkman
9. Root Sony Xperia ZL (C650X)
a) SuperSU
b) Advanced Stock Kernel
10. Root Sony Xperia U Using One Click Method
a) Root Package
11. Unroot The Sony Xperia Tipo (St21i)
a) Root Package
12. Root Sony Xperia Tipo (St21i) And Install CWM Recovery
a) Unlock Root Tool
b) CWM Recovery
13. Root Sony Xperia J Without Unlocking The Bootloader
a) Bin4ry root tool
14. Install The Newest Firmware On Sony Xperia Tipo ST21i
a) Flashtool
b) Latest android 4.0.4

15. Upgrade CM10 JellyBean ROM On Sony Xperia Tipo
a) CM10 Jellybean ROM
b) Google apps
16. How To Unroot Sony Xperia Z Ultra
Flashtool and FTF firmware
17. How To Root Sony Xperia SP Running On 12.0.A.2.254
Xperia SP_C530X_12.0.A.1.257_KernelOnly.ftf  (flashtool)
DooMLoRD_Easy Rooting Toolkit-V_18_perf-event-exploit.zip
Xperia SP_C530X_12.0.A.2.254_KernelOnly.ftf (flashtool)

III) HTC DEVICES:

1. Root HTC One V Smartphone
a) Superboot image
2. Root Verizon HTC Rezound
a) MOBOROBO app
2. Windroid Toolkit
3. Root HTC Butterfly X920D
a) su_buzybox.zip
4. Root HTC Desire X
a) Root Toolkit
5. How to update MIUI V4 android 4.0.4 ICS on HTC Desire S
a) android 4.0.4 MIUI V4 ICS file
6. Update HTC Desire S With Android 4.0.4 ICS Viper Saga Rom
a) Viper Saga 4.0.4 ICS rom
7. Install Android 4.2.1 Jelly Time On HTC Desire S Smartphone
Jellytime android 4.2.1
8. Unroot HTC Desire S
a) Official RUU
b) Revert Back to Stock
c) Fastboot drivers
9. Root HTC Desire S
a) Reflash package
b) Android USB driver

10. Install Slim Bean ROM On HTC One X
a) Slim Bean ROM
b) Flash_bootzip
11. Update HTC One X Smartphone With Maximus v4.0 Custom Firmware
12. Update HTC One X Smartphone With Android JellyBean 4.2.2 ROM
a) Android 4.2.2 CM
b) Gapps.zip
13. Unroot the HTC One X
a) Unroot file
14. Root HTC One X
a) Rooting file

IV) MICROMAX DEVICES:

1. Root Micromax A111 Canvas Doodle
a) FramaRoot app
2) Increase RAM And Internal Memory In Micromax A35 Bolt
a) Busybox apk
b) RAM increaser
c) Swapper 2
d) Link2SD
e) MiniTool Partition Wizard
3. Root And Unroot Micromax Canvas 4 A210
a) Rooting Tool
4. Root Micromax Canvas HD & Install CWM Recovery
a) Sp Flash Tool
b) Clockworkmod recovery
c) MT6589 android scatter emmc.txt
d) SU Package
e) SU BIN
5. Root Micromax Bolt A27
a) Moborobo software
b) Unlock root tool
6. Root Micromax Canvas Viva A27
a) Piranhabox Rooting Package
b) Canvas Viva drivers
7. Root Micromax Bolt A62
a) Moborobo
b) Unlock root tool
c) Bin4ry tool
8. Update Micromax Canvas 2 With JellyBean 4.1.1 Manually
a) Mobile Uncle MTK Tools
b) Clockwork Mod Recovery

9. Unroot Micromax A110 Canvas 2
a) Root Uninstaller
10. Root Micromax Canvas 2 (A110)
a) Bin4ry rooting toolkit
b) USB Drivers
11. Tutorial To Install Stock ROM On Micromax Canvas HD A116
a) Micromax Drivers
b) Stock ROM
c) SP flash tools
d) CWM updated version
12. How To Root Micromax A34 Using Unlock Root Tool
a) Unlock Root
b) Android SDK
c) Vroot
13. How To Root Micromax A87 Ninja 4
  • Java JDK for 32 bit -You need to select the file which says Windows X86 (second last from the list). Here you need to accept the terms and conditions.
  • Micromax USB Drivers

V) LG DEVICES:

1. Root LG Optimus LTE SU640 And Install ClockWorkMod Recovery
a) Jellybean Rooting
b) Jellybean Recovery

2. Root LG Optimus L5 II Android 4.1.2 Jelly Bean Official Firmware
a) Rooting tool
3. Root LG Optimus L5 E610
a) Method 1:
b) Method 2:
4. Root LG Optimus L3 E400
a) Windows root file
b) Linux root file
5. Root LG Optimus Hub (E510) Using Superoneclick method
a) Superoneclick tool
6. Update LG Optimus P350 To Android 2.3 Gingerbread
a) LG support tool
7. Update LG Optimus Black P970 To Android 4.2.2 JellyBean
a) Jellybeer v4 ROM
b) Gapps package
8. Update Official Android 4.0 ICS ROM On LG Optimus Black P970
a) KDZ file
9. Unroot LG Optimus Black P970 Smartphone – Easy Tutorial
a) Gingerbreak APK file
10. Root LG Optimus Black P970 Smartphone- Easy Tutorial
a) Gingerbreak APK file
b) busybox app
11. How To Root LG Optimus L9 (P760,P765,P768,P769)
a) Root File
12. How To Unroot LG Optimus Hub E510
a) Superoneclick tool (available at first post).
13.How To Unroot LG Optimus L3 E400 Smartphone
a) Gingerbreak APK unrooting file
14. How To Root LG Optimus L5 E610/E612/E615/E617
a) Root file
b)  IS11LG_SystemBackupTest.signed.apk

VI) MOTOROLA DEVICES:

1) Root Motorola Droid Razr
a) Rooting file
2) Root Moto G Android Phone On Any Firmware
a) Official Motorola website
b) Superboot
3. Motorola Defy Update With Gingerbread 2.3.4 Firmware
a) RSD Lite
b) Gingerbread 2.3.5 release zip file
c) 2ndInit Recovery Installer
4) Root Motorola Defy With SuperOneClick Method
a) Superoneclick tool
5) Update Motorola Defy With Superstable Android ICS 4.0.4 Firmware
a) android 4.0.4 ICS firmware package
b) Gapps package
6. Looking For More Features On Motorola Defy? Update With Pikachu ROM
a) Pikachu Custom ROM firmware
7. Update Motorola Defy With Jellybean 4.1.2 Firmware
a) Jellybean 4.1.2 firmware
b) Google apps

8. Root Motorola Defy With Superoneclick Method
a) Download for 32 bit windows
b) Download for 64 bit windows
c) Superoneclick tool

VII) KARBONN DEVICES:

1) Upgrade Karbonn A25 To Android 4.3 Jelly Bean:
a) Part-1
b) Part-2
c) Part-3
2. Update Official Stock ROM For Karbonn A9+
a) Link 1
b) Link 2
3. Root Karbonn A9+ Smartphone
i) Method 1:
a)Pdanet driver
b)Unlock root software
ii) Method 2:
a)Pdanet driver
b)Bin4ry root tool

4. Root Karbonn A25
a) Rooting tool
5. Root Karbonn Smart A21
a) Karbonn A21 USB driver
b) Bin4ry rooting tool
6. Root Karbonn A1+ Smartphone
a) Z4root app
7. Update Official Stock ROM For Karbonn A9+ Smartphone
a) Link 1
b) Link 2

VIII) CHERRY MOBILES:

1) Cherry Mobile Click
a) Rooting tool
b) Winrar
2) Cherry Mobile Flare S100 Without PC
a) Rooting file

IX) Xolo MOBILES:

1) Root Xolo Q600
a) Xolo Q600 Auto Root Tool
b) ) MTK6589 Drivers

X) CELKON DEVICES:

1) Root Celkon A98 Smartphone
a) PDANET
2) Root Celkon A119Q Signature HD
b) Celkon A119Q signature HD Auto Root Tool

XI) HUAWEI ASCEND DEVICES:

1. Tutorial to root Huawei Acend Mate smartphone
a) Version 1.2
b) Version 1.3.4
XII) LENOVA DEVICES:
1. How To Root Lenova Ideaphone K860/K860i
a) Framaroot app



ස්තුතිය http://www.androidrootguide.com වෙත...
best sinhala blog in sri lanka
ඔන්න යාලුවනේ samsung s5 එකේ wallpapers ටිකක් හම්බුනා... තනියම කන්නේ නැතුව බෙදාගන කන්න එපයි නේද?









best sinhala blog in sri lanka
හැමදාම දකින android interface එක එපා උන rom දාගන්න බැරුව ඉන්න අයට ලේසියෙන්ම පහසුවෙන්ම මුළු 4න් එකම වෙනස් කරන්න විදිහක් ගැනයි මේ කියන්න හදන්නේ,
හැමදාම වගේ launchers වෙනස් කරාට messaging එතකොට player එක calander එක වගේ ඒවත් වෙනස් කරගන්න තිබ්බනම් කොච්චර දෙයක්ද නේද, දන් කියන්න හදන්නේ ඒ වගේ කතාවක් තමා,(හැබැයි චුට්ටක් ram එකනම් අදිනවා)

මුලින්ම අපි android 4න් එක apple 4න් එකක් කරමු,
එකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ zip file එක බාගෙන එකේ තියන apk ටික 4න් එකට copy කරලා install කරන එක විතරයි....
 ඊට කලින් මේක download කරගන්න http://www.ilauncher.org/wp-content/uploads/2013/10/iLauncher.3.1.4.apk
ඊටපස්සේ
https://www.dropbox.com/s/r1o4lt4dxnwxgat/Hi%20Dev%20Studios%20apps.zip

















කස්ටිය දාගත්තට පස්සේ කොහොමද කියන්නත් අමතක කරන්න එපා හොදේ..
එහෙනම් අපි ගියා...