පියවරෙන් පියවර රූට් කරන විදිහ දැනගන්න How To Root Step by Step


රූට් කරනවා කියපුවම ගොඩක් දෙනෙක් කියන වචනය තමා vroot (දැන් මේක IRoot වෙලා)
මොකද එකෙන් දැන් තියන 4න් ඔක්කොම වගේ කිසිම කරදරයක් නැතිව රූට් කරගන්න පුලුවන් නිසා,


එත් වැඩේ කියන්නේ එක made in China එකක්නේ,language පොඩ්ඩක් අවුල් අවුල් වගේ මෙන්න එයාලා english version එකක් දාලා...
vroot english setup

එහෙනම් ඉතින් දැන් කිසි කරදරයක් නැතුව දන්නා english වලින් වැඩේ කරගන්න


මිට කලින් රූට් කරලා නැති අය මේ විදිහට වැඩේ කරන්න බයවෙන්න නම් එපා මොකද රූට් කල කියල data නැති වෙන්නේ නෑ super user su කියල app එකක් එනවා විතරයි

හරි download කරගත්ත setup එක ඔපෙන් කරන්න... එතකොට පහත ආකාරයට අපිට බලාගන්න පුළුවන්...



එක install කරගත්තට පස්සේ 4න් එකේ settings වල developer options වල USB debugging enable කරන්න














ඊටපස්සේ vroot එක open කරන්න....


දැන් 4න් එක pc එකට connect කරන්න  එතකොට මේ වගේ ඔයාට බලාගන්න පුළුවන්




දැන් මෙහෙම ආවට පස්සේ මේ පෙන විදිහට root කියන button එක click කරන්න









ඊට පස්සේ මෙන්න මේ විදිහට වැටෙයි, දැන් 4න් එක නිකන්ම restart වෙයි....








දැන් අපිට බලාගන්න පුලුවන් මේ වගේ app එකක් තියනවා 4න් එකේ... ඒ කියන්නේ ඔය 4න් එක හරියට රූට් කල කියල තමා
මේකෙන් ඔයාලගේ 4න් එකේ warrenty නම් නැති වෙනවා, හදිස්සියේ 4න් එක රූට් කරලා හරි rom එකක් ගහගත්ත කස්ටිය බය වෙන්න එපා stock rom එක දාපුවම වැඩේ ගොඩ ආය අපිට warrentiya ගන්න පුලුවන් හොදේ එහෙනම් ජය වේවා !

10 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post