windows phone 8 rom for nokia 5800

ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට මටනම් පහු ගිය දවස් වල හරියට වැඩ තිබ්බා ඒකනිසා තමා පොස්ටුවක් දාන්න බැරි උනේ,මට කොහොමෙන් කොහොමෙන් හරි nokia 5800 එකක් ගන්න උනා,දන්නවනේ ඉතින් අත් 2ක තියාගෙන ඉන්න බෑ කියලා ඒකනිසා එකටත් ගේමක් දුන්න
පින්තූර ටික බලන්නකෝ කොහොමද වැඩේ කියලා






හරි එහෙනම් අපි වැඩේ පටාන් ගම්මුකො

ඉස්සෙල්ලම ඔයාලාට කියන්න ඕනි වැඩේ හරි විදිහට කරේ නැත්තම් 4න් එක ඉවරයි තමා හොදේ මන් මේක කලින් කරලා බලල තමා ඔයාලට කියන්නේ

1.මුලින්ම මේ file එක බාගන්න ඔකේ 2ක් ඇති ඒ 2කම අනිවා ඕනි ඈ
2.ඊටපස්සේ මේක ඕනි  ටිකක් වැඩේ සංකිර්ණයි ඈ
ඕකත් බාගන්න
3.ඊටපස්සේ OGM_JAF_PKEY_Emulator_v3.exe එක open කරන්න
4.දැන් ඔයාලට go කියන ටැබ් එක click කරන්න
5.එකේ error msg එකක් එයි එක ok දෙන්න
6.දැන් ඔය පින්තුරේ වගේ bb5 දෙන්න
7.ආ දැන් අර බාගත්ත zip  file  එකෙන් RM356.Metro8v1.rar එකයි RM356.Core.rar එකයි වෙනම folder එකකට extract කරන්න
8.දැන් අර jaf එකේ Manual Flash , Dead usb , Normal mode කියන ටික හරි ලකුණ දන්න " CRT-308
ඔය කියන එකේ ටිච්ක් එක අයින් කරන්න

 9.දැන් ඔයාල phone එක off කරලා usb එකෙන් machine එකට connect කරන්න
දැන් MCU එක click කරන්න, එකේ ඔයාල අර කලින් extract කරපු file වල *Filename: Metro.v1.CORE.c0r select කරන්න 
ඊටපස්සේ Click PPM,අර විදිහටම *Filename: Metro.v1.ROFS2.V01 එක select කරන්න
දැන් APE Variant,අර විදිහටම*Filename: Metro.v1.UDA.fpsx select කරන්න
දැන් FLASH කරන්න >>> YES,
දැන්  PRESS POWER ON NOW! - කිව්වම තප්පරයක් එක පරම power button එක ඔබපු ගමන් අත අරින්න

ඔන්න එහෙනම් ගේම දුන්න ආය මොකුත් කරන්න එපා හොදේ 4න් එක ඕන වෙයි නැත්තම් nokia ලෝගෝ එක හරට වැටෙයි
එහෙම උන ගමන් batterya ගැලෙව්වා දාල අය ඕන කරන්න
ඊටපස්සේ දිනය එහෙම දීල මෙනු>>>>settings>>>>personal>>>home screen >>>>home screen theme>>> එකේ flash live කියන එක select කරන්න
 එච්චර තමා ඉතින්.......
කෙල උනොත් sorry තමා ඈ


7 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. mata oyage phone number ek denawada. nokia 701 ta oka danna puluwan da

    ReplyDelete
  2. nokia phone walata software danna dannawada mchn. mage phone eke os eka hena aul mchn. uba koheda mchn inne mama awoth karana widiya dena ganna puluwan da

    ReplyDelete
  3. mokakda mchn 4n eka mn inne kottawe

    ReplyDelete
  4. macna meke okkoma kala eth on karanna kiyala meg eka awama on button eka ebuwata on wenne na ha.phone not found kiyalai meg eka enne.mokada machan e

    ReplyDelete
  5. ayeth karanna ekaparama goda daaganna ba bn mt 2k 3k try kala

    ReplyDelete
Post a Comment
Previous Post Next Post